Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොහාන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. අවුරුදු 30ක් යුද්දෙන් මේ රට බැට කනකොට මෙයා කොහෙද බං හිටියෙ?

02. ඒ යුද්දෙ අන්තිම අදියරේ තියනකොට යුද්දෙට සල්ලි මදිවෙලා සල්ලි හොයද්දි මෙයා කොහෙද බං හිටියෙ?

03.... 2004 රනිල් -1 තිබ්බ ආර්ථිකට මහින්ද +6ට ගන්නකොට මෙයා කොහෙද බං හිටියෙ?

04. උතුරට උතුරු වසන්තය/ නැගෙන හිරට නැගෙනහිර උදානය වගේ ලොකු ප්‍රොජෙක්ට් ගේනකොට මෙයා කොහෙද බං හිටියෙ?

05. හමුදාවෙ කොල්ලො 6000ක් සදාකාලික අබ්බගාතයො වෙලා ඉන්නවා උං වෙනුදෙන් මෙයා මොනවද බං කෙරුවෙ/ කරන්නෙ?

06. මෙයාගෙ හරි ආදායම කීයද? බදු කොච්චර ගෙවනවද කියල එලිකරලාද තියෙන්නෙ?

07. ලංකාවෙ පළවෙනි සල්ලි කාරයො 10 දෙනා අතරවත් නැති මෙයා කොහොමද මෙච්චර රගන්නෙ? එහෙනම්

දම්මික පෙරේරලා / හැරී ජයවර්ධන ලා කොහොම පොරවල් වෙන්න ඕනෙද?

08. කවුද මෙයාගෙ පක්ශෙ අනිති සාමාජියකයො? එයාලගෙ ප්‍රොෆයිල් කොහොමද? ( නිරාගමිකයන්ද දන්නෙ නෑ නෙ�� )

09. සෙන්සර් එකක් විකුනන මෙයා ජනාධිපති වෙන්න ඕන කියනවනම් ඒ සෙන්සර් විකුණන ටොයෙටා එකේ අයිතිකාරයා ලෝකෙ පාලනය කරන්න ඉල්ලනවද?

10. සින්හල චන්ද බෙදල සුලු ජාතීන්ට බලේ වැඩිපුර ලබාදීමට යොදන උත්සහයකි.

11. වැදගත්ම ටික....

රොහාන් පල්ලේවත්ත පිළිබද මිත්‍යාවන් සහ සැබෑ සත්‍යය!

මිත්‍යාව : ඉම්පැක්ට් සෙන්සර් තාක්ෂණය රොහාන් පල්ලේවත්තගේ ආයතනයේ තාක්ෂණයකි.

සත්‍යය : ඉම්පැක්ට් සෙන්සරය සොයා ගන්නේ ඇලන් බ්‍රීඩ් නම් පුද්ගලයා 1968 වසරේදිය. ඒ සදහා ඔහු පේටන්ට් බලපත්රයද ලබා ගත්තේය.

මිත්‍යාව : ශ්‍රී ලංකාවේ ඉම්පැක්ට් සෙන්සරය සාදන මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ රොහාන් පල්ලේවත්ත විසිනි. මේ බව මාධ්‍යයට කීවේ රොහාන් පල්ලේවත්තමය.

සත්‍යය : ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ශ්‍රී ලංකාවේ සාදන ලංකා හාර්න්ස් සමාගම ආරම්භ කරන්නේ 2002 වසරේදී ජපන් ජාතිකයෙක්. ජපන් භාෂාව කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන් මෙම ආයතනයට බදවා ගත් නිසා කලක් ජපානයේ සේවය කර තිබු රොහාන් පල්ලේවත්ත මෙම සමාගමට බදවා ගනියි.

මිත්‍යාව : මෙම ඉම්පැක්ට් සෙන්සරය ටොයෝටා සමාගමට විකිණීමට රොහාන් පල්ලේවත්ත 47 වරක් සාම්පල සමග ජපානයට ගොස් තිබේ. මේ බව කියන්නේද රොහාන් පල්ලේවත්තමය.

සත්‍යය : ලංකා හාර්න්ස් සමාගමේ සාදන ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ජපාන වෙළදපොලට හඳුන්වා දෙන්නේ රොහාන් පල්ලේවත්ත නොවේ. ආරම්භක ජපන් ජාතිකයා ලංකා හාර්න්ස් සමාගම ආරම්භ කරන විටම ජපන් වෙළදපොල සමග ගිවිසුම් අත්සන් කර තිබුනි. සැබැවින්ම ඉම්පැක්ට් සෙන්සර් උපකරණය ශ්‍රී ලංකාවට එවකටත් අලුත් අපනයන නිෂ්පාදනයක් නොවේ. හාර්නස් සමාගම ලංකාව තුල මෙම යන්ත්‍රය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි.

මිත්‍යාව : ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ශ්‍රී ලංකාවේ සාදා අපනයනය කරනා ලංකා හාර්න්ස් ආයතනයේ හිමිකරු රොහාන් පල්ලේවත්ත ය.

සත්‍යය : රොහාන් පල්ලේවත්ත මෙම ආයතනයේ පැරණිම සේවකයෙක්, ස්වදේශීක ශ්‍රී ලාංකිකයෙක් සහ හිමිකාර ජපන් ජාතිකයාගේ සමීපතමයෙකු වූ නිසා ඔහු ආයතනයේ උසස් වීම් ලබා ඉහලටම පැමිණියේය. වර්තමානය වන විට ඔහු ලංකා හාර්න්ස් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ යන රැකියාව කරයි. හාර්න්ස් ආයතනයේ තවමත් හිමිකරු විශ්‍රාම සුවයෙන් පසුවන ආරම්භක ජපන් ජාතිකයාය. රොහාන් පල්ලේවත්ත තවමත් ලංකා හාර්න්ස් සමාගමේ "කළමණාකරන අධ්යක්ෂ" රැකියාව කරනා සේවකයෙකි.

මිත්‍යාව : රොහාන් පල්ලේවත්ත දේශපාලනයට පිවිසෙන්නේ ස්වාධීනවමය.

සත්‍යය : පසුගිය රාජපක්ෂ සමයේ රාජපක්ෂ රජයට හේත්තූ වීමට රොහාන් පල්ලේවත්ත දැඩි වෙහෙසක් දැරීය. ගම්පහ ප්‍රදේශය නියෝජනය කරනා එවකට රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට රොහාන් පල්ලේවත්ත නිවසක්ද ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ යටතේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ලබා ගැනීමටයි. එය අසාර්ථක වූ පසු ඔහු එජාපයේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩස්ට හිතවත් විය. ඉන්පසුව මංගල සමරවීරගේ සමීපතමයෙක් වන ක්‍රිෂාන් දෙහෙරගොඩ සමග දේශපාලනයට පල්ලේවත්ත පිවිසෙයි. රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ තවමත් ලේකම්ධූරය දරන්නේ මංගල සමරවීරගේ අමාත්‍ය කාර්යමණ්ඩලයේ කටයුතු කළ ක්‍රිෂාන් දෙහෙරගොඩ ය.

මිත්‍යාව : රොහාන් පල්ලේවත්ත දේශපාලකයන් මෙන් බලය පිනිස බොරු නොකියන අවංක සත්‍යවාදී මිනිසෙකි. සාර්ථක ව්‍යාපාරකයෙකු, ව්‍යවසායකයෙකු වන ඔහුට අවශ්‍ය ශ්‍රී ලංකාව ගොඩ නැගීමටයි..

[QUOTE="nicjosh83, post: 23918578, member: 569114"] [COLOR=red][SIZE=6]01. අවුරුදු 30ක් යුද්දෙන් මේ රට බැට කනකොට මෙයා කොහෙද බං හිටියෙ? 02. ඒ යුද්දෙ අන්තිම අදියරේ තියනකොට යුද්දෙට සල්ලි මදිවෙලා සල්ලි හොයද්දි මෙයා කොහෙද බං හිටියෙ? 03....[/SIZE][/COLOR][SIZE=6][COLOR=red] 2004 රනිල් -1 තිබ්බ ආර්ථිකට මහින්ද +6ට ගන්නකොට මෙයා කොහෙද බං හිටියෙ? 04. උතුරට උතුරු වසන්තය/ නැගෙන හිරට නැගෙනහිර උදානය වගේ ලොකු ප්‍රොජෙක්ට් ගේනකොට මෙයා කොහෙද බං හිටියෙ? 05. හමුදාවෙ කොල්ලො 6000ක් සදාකාලික අබ්බගාතයො වෙලා ඉන්නවා උං වෙනුදෙන් මෙයා මොනවද බං කෙරුවෙ/ කරන්නෙ? 06. මෙයාගෙ හරි ආදායම කීයද? බදු කොච්චර ගෙවනවද කියල එලිකරලාද තියෙන්නෙ? 07. ලංකාවෙ පළවෙනි සල්ලි කාරයො 10 දෙනා අතරවත් නැති මෙයා කොහොමද මෙච්චර රගන්නෙ? එහෙනම් දම්මික පෙරේරලා / හැරී ජයවර්ධන ලා කොහොම පොරවල් වෙන්න ඕනෙද? 08. කවුද මෙයාගෙ පක්ශෙ අනිති සාමාජියකයො? එයාලගෙ ප්‍රොෆයිල් කොහොමද? ( නිරාගමිකයන්ද දන්නෙ නෑ නෙ[/COLOR][/SIZE][SIZE=6][COLOR=red]��[/COLOR][/SIZE][SIZE=6][COLOR=red] ) 09. සෙන්සර් එකක් විකුනන මෙයා ජනාධිපති වෙන්න ඕන කියනවනම් ඒ සෙන්සර් විකුණන ටොයෙටා එකේ අයිතිකාරයා ලෝකෙ පාලනය කරන්න ඉල්ලනවද? 10. සින්හල චන්ද බෙදල සුලු ජාතීන්ට බලේ වැඩිපුර ලබාදීමට යොදන උත්සහයකි. 11. වැදගත්ම ටික.... රොහාන් පල්ලේවත්ත පිළිබද මිත්‍යාවන් සහ සැබෑ සත්‍යය![/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]මිත්‍යාව : ඉම්පැක්ට් සෙන්සර් තාක්ෂණය රොහාන් පල්ලේවත්තගේ ආයතනයේ තාක්ෂණයකි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]සත්‍යය : ඉම්පැක්ට් සෙන්සරය සොයා ගන්නේ ඇලන් බ්‍රීඩ් නම් පුද්ගලයා 1968 වසරේදිය. ඒ සදහා ඔහු පේටන්ට් බලපත්රයද ලබා ගත්තේය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]මිත්‍යාව : ශ්‍රී ලංකාවේ ඉම්පැක්ට් සෙන්සරය සාදන මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ රොහාන් පල්ලේවත්ත විසිනි. මේ බව මාධ්‍යයට කීවේ රොහාන් පල්ලේවත්තමය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]සත්‍යය : ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ශ්‍රී ලංකාවේ සාදන ලංකා හාර්න්ස් සමාගම ආරම්භ කරන්නේ 2002 වසරේදී ජපන් ජාතිකයෙක්. ජපන් භාෂාව කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන් මෙම ආයතනයට බදවා ගත් නිසා කලක් ජපානයේ සේවය කර තිබු රොහාන් පල්ලේවත්ත මෙම සමාගමට බදවා ගනියි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]මිත්‍යාව : මෙම ඉම්පැක්ට් සෙන්සරය ටොයෝටා සමාගමට විකිණීමට රොහාන් පල්ලේවත්ත 47 වරක් සාම්පල සමග ජපානයට ගොස් තිබේ. මේ බව කියන්නේද රොහාන් පල්ලේවත්තමය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]සත්‍යය : ලංකා හාර්න්ස් සමාගමේ සාදන ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ජපාන වෙළදපොලට හඳුන්වා දෙන්නේ රොහාන් පල්ලේවත්ත නොවේ. ආරම්භක ජපන් ජාතිකයා ලංකා හාර්න්ස් සමාගම ආරම්භ කරන විටම ජපන් වෙළදපොල සමග ගිවිසුම් අත්සන් කර තිබුනි. සැබැවින්ම ඉම්පැක්ට් සෙන්සර් උපකරණය ශ්‍රී ලංකාවට එවකටත් අලුත් අපනයන නිෂ්පාදනයක් නොවේ. හාර්නස් සමාගම ලංකාව තුල මෙම යන්ත්‍රය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]මිත්‍යාව : ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ශ්‍රී ලංකාවේ සාදා අපනයනය කරනා ලංකා හාර්න්ස් ආයතනයේ හිමිකරු රොහාන් පල්ලේවත්ත ය. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]සත්‍යය : රොහාන් පල්ලේවත්ත මෙම ආයතනයේ පැරණිම සේවකයෙක්, ස්වදේශීක ශ්‍රී ලාංකිකයෙක් සහ හිමිකාර ජපන් ජාතිකයාගේ සමීපතමයෙකු වූ නිසා ඔහු ආයතනයේ උසස් වීම් ලබා ඉහලටම පැමිණියේය. වර්තමානය වන විට ඔහු ලංකා හාර්න්ස් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ යන රැකියාව කරයි. හාර්න්ස් ආයතනයේ තවමත් හිමිකරු විශ්‍රාම සුවයෙන් පසුවන ආරම්භක ජපන් ජාතිකයාය. රොහාන් පල්ලේවත්ත තවමත් ලංකා හාර්න්ස් සමාගමේ "කළමණාකරන අධ්යක්ෂ" රැකියාව කරනා සේවකයෙකි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]මිත්‍යාව : රොහාන් පල්ලේවත්ත දේශපාලනයට පිවිසෙන්නේ ස්වාධීනවමය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]සත්‍යය : පසුගිය රාජපක්ෂ සමයේ රාජපක්ෂ රජයට හේත්තූ වීමට රොහාන් පල්ලේවත්ත දැඩි වෙහෙසක් දැරීය. ගම්පහ ප්‍රදේශය නියෝජනය කරනා එවකට රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට රොහාන් පල්ලේවත්ත නිවසක්ද ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ යටතේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ලබා ගැනීමටයි. එය අසාර්ථක වූ පසු ඔහු එජාපයේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩස්ට හිතවත් විය. ඉන්පසුව මංගල සමරවීරගේ සමීපතමයෙක් වන ක්‍රිෂාන් දෙහෙරගොඩ සමග දේශපාලනයට පල්ලේවත්ත පිවිසෙයි. රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ තවමත් ලේකම්ධූරය දරන්නේ මංගල සමරවීරගේ අමාත්‍ය කාර්යමණ්ඩලයේ කටයුතු කළ ක්‍රිෂාන් දෙහෙරගොඩ ය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=red]මිත්‍යාව : රොහාන් පල්ලේවත්ත දේශපාලකයන් මෙන් බලය පිනිස බොරු නොකියන අවංක සත්‍යවාදී මිනිසෙකි. සාර්ථක ව්‍යාපාරකයෙකු, ව්‍යවසායකයෙකු වන ඔහුට අවශ්‍ය ශ්‍රී ලංකාව ගොඩ නැගීමටයි..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom