හැමෝටම දැන් රොහාන් පල්ලෙවත්තව සැකයි. මටත් විහ්වාසයක් නැහ. ඒත් මට මතකයි චන්ද්‍රිකා එන දවස් වල. අපි බලාබොරොත්තු ගොඩක් තියා ගත්තා 1994 වල. මම පොඩියි ඒත් මට මතකයි. චන්ද්‍රිකා තමයි රට කන එක පටන් ගත්තේ. මට මතකයි ඉස්සර සිංහල අවුරුදු කාලෙ කිට්ටුවෙනකොට අපි ඇගිලි ගණන් කර කර හිටය. ඒ තරමට ආසයි සිංහල අලුත් අවුරුද්දට. ඒකට දැන්? 2000න් පස්සෙ ඒකෙ අගයත් අඩුවුනා.
චන්ද්‍රකාගෙන් පස්සෙ රනිල්, මහින්ද. මහින්ද යුද්ධය දිනුවයින් පස්සෙ මට දැකපු රොබින්හුඩ් තමයි මහින්ද. 2009 යුද්දෙ කාලෙ කිසිම රටකට බය නැතිවුනා. උන් වැඩිය අගිලි ගහන්නත් ආවේ නැහ. 2010න් පස්සෙ ආයෙත් මහින්ද ආව. ඒ දවස්වලනම් මහින්ද ගැන වැට උඩ ඉදියෙ. සරත් ෆොන්සේකාට තමයි චන්දෙ දුන්නෙ. පස්සෙ උෟත් පිස්සෙක් කියල ඌම ඔප්පු කලා. ඊට පස්සෙ අපේ ගමරාල... ගමයගෙ දවසෙ මම හිතුවෙ අපේ රට කවද හරි ගොඩ එයි කියල. පොර ගූ බෙට්ට කාල පස්සෙ දැනගෙන පාගන්න නැතිව වරනේ කිව්ව වගේ පිස්සෙක් !!
දැන් ඉතින් ඔය UNP. SLFP, JVP මට නම් තිත්ත වෙලා. සියල්ලම ඔය දේම තමයි කරන්නෙ. මහින්දගෙ වටේ ඉන්න එවුන්, රනිල් ගාව සෙට්එක කියල දෙකක් නැහ. JVP එකෙක් හිටිය නන්දන ගුණතිලක, විමල්, සෝමවංශලත් එලියට ආවනේ.. ඉතින් විශ්වාස කරන්න බැහ ඉදිරියට එන එවුන් පවා.
රොහාන් පල්ලෙවත්තව ගැන දන්නෙ නැතිවුනත් පොර ගාව දැනට ලංකාවෙ පවතින දේශපාලන සංකෘතිය ගෑවිල නැති නිසා යම් කිසි වෙනසක් වෙයි කියල හිතෙනවා. අද පිට ඕනේ දැනට පවතින පක්ෂයක නොහිටපු කෙනෙක්.. ඒත් රටේ ඉන්න බයියලානම් මෝඩ හැත්තක්. වෙනස් වෙන්නෙම නැහ !! හිතල බලපල්ලා.. මමනම් පොරට ඡන්දෙ දෙන්නෙ !!
අපි අපේ රට පැත්තෙන් ආත්මාර්තකාමී වෙන්න ඕනේ. මහින්ද රට බේරුවා කියල වැද වැටෙන්න ඕනෙ නැහ. රට බේරුවට උෟට පින් දීල රටට හරියන එකෙක් පත්කරගන්න ඕනෙ දැන් !!