රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    • Dislike
    Reactions: 2osama

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්තව සේවය කළ , 41 හැවිරිදි සැරයෙන් වරයෙකි.

    මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පදිංචි 27 හැවිරිදි තරුණියකි.

    වින්දිත දැරිය, අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දිය නෑමට යමින් සිටි මව විසින් දියණිය ත්‍රී රෝද රථයක නැගී ගමන් කරන අයුරු දැක සොයා බැලීමේදී මෙම සිද්ධිය අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

    මෙම සිදුවීම දැරියගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (18) අධිකරණයට ඉිදිරිපත් කිරෙීමට නියමිතය.
     
    • Like
    Reactions: SLK_sri

    \ko me @Don GasCan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

    නිමි

    රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට

    අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණ

    oi oi @Don GasCan monawada oi me sakkili ballanata wela thiyenne, asahanayanm SPA hari gihin athe gassaganna kiyapanko
    නීතිය ක්‍රියාත්මක වෙලා නැද්ද ඉතින්
    ------ Post added on Nov 18, 2024 at 6:34 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු

    meke theruma mokakda...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

    නිමි

    නීතිය ක්‍රියාත්මක වෙලා නැද්ද ඉතින්
    ------ Post added on Nov 18, 2024 at 6:34 PM

    ithin gono police ponnayata molayak nedda, ohoma karahama harida?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්තව සේවය කළ , 41 හැවිරිදි සැරයෙන් වරයෙකි.

    මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පදිංචි 27 හැවිරිදි තරුණියකි.

    වින්දිත දැරිය, අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දිය නෑමට යමින් සිටි මව විසින් දියණිය ත්‍රී රෝද රථයක නැගී ගමන් කරන අයුරු දැක සොයා බැලීමේදී මෙම සිද්ධිය අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

    මෙම සිදුවීම දැරියගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (18) අධිකරණයට ඉිදිරිපත් කිරෙීමට නියමිතය.
    දැරිය?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන

    මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පදිංචි 27 හැවිරිදි තරුණියකි.

    වින්දිත දැරිය,

    මෙම සිදුවීම දැරියගේ
    මොන හරුපයක් දේ ඒ ?

    "අවිවාහක රෝගී තත්වය" කියන්නේ මොකද්ද කසිප්පු ගහල මුන් මේවා ලියන්නේ , නැත් නම් මානසික රෝගී තත්වයක් කියන එකද ?

    27 කොහෙද දැරියක් වෙන්නේ

    17 ද ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    ඇත්තටම ලන්කාවෙ මුස්ලිම් ප්‍රශ්නයක් නැද්ද?