සමහරු ඉන්නව ලෙඩක් දුකක් නැතුව ඉද්දි හිත හොඳට සමාධිගත වෙනව, ධ්‍යාන මට්ටමට පවා යනව..ඒත් රෝගි උනහම එහෙම හිත සමාධිගත වෙන් නෑ..මේකට හේතුව මොකක්ද..මට හිතෙනව භාවනාවට ඕන තරන් වීර්ය සිතෙන් යොදවන්ඩ බැරිවීමත් මේකට හේතුවක් කියල( රෝගයට ප්‍රතිවිරුද්ධව ශරීරය පවත්වන් යන්ඩත් යම්කිසි වීර්යයක් යොදන්ඩ ඕනනෙ..එතකොට භාවනාවට යෙදෙන වීර්ය අඩුවෙනව )..සන්වාදයට.. @ek_rosh @greenthunder @S_M_S
