Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර

රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර

ලංකාවෙත් ඉතා ජනප්රිය මෝටර් බයික් එකක් වන Bajaj Pulsar බයික් එකේ බරපතල ගණයේ අනතුරක් ඉන්දියාවෙන් වාර්ථා වී තිබෙනවා. අනතුර සිදුවී ඇත්තේ මෙහි නවතම මාදිලියක් වන Bajaj Pulsar RS200 මෝටර් සයිකලයේ බවයි වාර්ථා වන්නේ. සිදුවීම සැකෙවින් වාර්ථා වන ආකාරයට, Moshin Patel නැමති ඉන්දියානු ජාතිකයා තම බිරිඳ සමග මෙම මෝටර් සයිකලයේ ගමන් කරන අතරතුර හදිසි තිරිංග තද කර ඇති අතර, මෙහිදී එහි ඉදිරිපස ඇලෝයි වීල් (alloy wheel) එක සම්පූර්ණයෙන්ම කැඩී වෙන්ව ගොස් ඇත.

මේ සිදුවීම සම්බන්ධව බජාජ් ආයතනය දැනට පහත ප්රකාශයක් නිකුත් කර ඇත.

“2015 ජූනි මස 22 වන දින බජාජ් Pulsar RS200 මෝටර් සයිකලයේ ඇලෝයි වීලය කැඩීයාම පිලිබඳ අනතුරක් වාර්ථා වී ඇති අතර මෙය බජාජ් ඉතිහාසයේ මේ ආකාරයෙ පලමු සිදුවීම වේ. මේ වනවිට මුම්බායි සිට වීශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත. අනතුරට පත්වූ පාරිහෝගිකයන් වෙත උපරිම සුවපහසුව ලබා දීමටත් කටයුතු කරමින් සිටී

1.මේවන් අනතුර්ක් වීමට නම් රෝදයේ පැත්තකින් විශාල බාහිර බලයක් ඇති විය යුතුයි. සාමාන්ය ධාවන තත්වයන් යටතේ මෙවැන්නක් සිදු වීමට අපහසු වේ.

2.කැඩී ඇති ආකරය සහ රෝදයේ ඇති සලකුණු අනුව මේ බව උපකල්පනය කල හැක.

3.මෙම මෝටර් සයිකලයේ ටයරය 150Km/h දක්වා ධාවනයට සුදුසු වන අතර මෙම ටයරය, ඇලොයි වීල්ය සහ සම්පූර්ණ මෝටර් සයිකලයම මෙම උපරිම තත්වයටත් වඩා ඉහල වේගයන් යටතේ පරීක්ෂණ කර ඇත. “

බජාජ් මෝටර් සයිකල උපරිම ආරක්ෂාව සහිතව නිපදවා ඇති බව තහවුරු කරන අතර පසුගිය වසර 14 පුරා රටවල් 25ක් පුරා ලක්ෂ 50ක පාරිභෝගික විෂ්වාසය දිනා ඇත”

මේ සිදුවීම පිලිබඳ www.motoroids.com වෙබ් අඩවියද වාර්ථා කර ඇත. මේවන විට Facebook හි පලවූ ප්රවෘතිය තහවුරු කරගෙන ඇති අතර ඉදිරි පියවර ලෙස, මේ අනතුරු සාමාන්ය ධාවන තත්වයේදි සිදු වූවක්ද නැතහොත් වාර්ථා නොවු සිදුවීමක් ඇත්ද යන්න සොයා බලනු ලැබේ. රෝදයට ඇතිවී තිබෙන අවම හානි අනුව මෙවැනි බිඳ වැටීමක් සිදුවිය හැකි නමුත් මේ ආකරයේ ඉතා පැහැදිලි කැඩීයාමක් මින් පෙර කිසිදු අවස්ථාවක සිදුවී නැත. විශේෂඥ කණ්ඩාමය වැඩි දුර පරීක්ෂණ ආරම්භකර ඇත.

ගත්තේ මෙතනින් http://www.autoguide.lk/

[QUOTE="Roxx 123, post: 18897718, member: 534926"] [b]රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර[/b] [SIZE="6"][COLOR="Purple"][B]රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර[/B][/COLOR][/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/07/Bajaj-pulsar-accident-12-620x264.jpg[/IMG] [SIZE="5"]ලංකාවෙත් ඉතා ජනප්රිය මෝටර් බයික් එකක් වන Bajaj Pulsar බයික් එකේ බරපතල ගණයේ අනතුරක් ඉන්දියාවෙන් වාර්ථා වී තිබෙනවා. අනතුර සිදුවී ඇත්තේ මෙහි නවතම මාදිලියක් වන Bajaj Pulsar RS200 මෝටර් සයිකලයේ බවයි වාර්ථා වන්නේ. සිදුවීම සැකෙවින් වාර්ථා වන ආකාරයට, Moshin Patel නැමති ඉන්දියානු ජාතිකයා තම බිරිඳ සමග මෙම මෝටර් සයිකලයේ ගමන් කරන අතරතුර හදිසි තිරිංග තද කර ඇති අතර, මෙහිදී එහි ඉදිරිපස ඇලෝයි වීල් (alloy wheel) එක සම්පූර්ණයෙන්ම කැඩී වෙන්ව ගොස් ඇත. මේ සිදුවීම සම්බන්ධව බජාජ් ආයතනය දැනට පහත ප්රකාශයක් නිකුත් කර ඇත. “2015 ජූනි මස 22 වන දින බජාජ් Pulsar RS200 මෝටර් සයිකලයේ ඇලෝයි වීලය කැඩීයාම පිලිබඳ අනතුරක් වාර්ථා වී ඇති අතර මෙය බජාජ් ඉතිහාසයේ මේ ආකාරයෙ පලමු සිදුවීම වේ. මේ වනවිට මුම්බායි සිට වීශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත. අනතුරට පත්වූ පාරිහෝගිකයන් වෙත උපරිම සුවපහසුව ලබා දීමටත් කටයුතු කරමින් සිටී 1.මේවන් අනතුර්ක් වීමට නම් රෝදයේ පැත්තකින් විශාල බාහිර බලයක් ඇති විය යුතුයි. සාමාන්ය ධාවන තත්වයන් යටතේ මෙවැන්නක් සිදු වීමට අපහසු වේ. 2.කැඩී ඇති ආකරය සහ රෝදයේ ඇති සලකුණු අනුව මේ බව උපකල්පනය කල හැක. 3.මෙම මෝටර් සයිකලයේ ටයරය 150Km/h දක්වා ධාවනයට සුදුසු වන අතර මෙම ටයරය, ඇලොයි වීල්ය සහ සම්පූර්ණ මෝටර් සයිකලයම මෙම උපරිම තත්වයටත් වඩා ඉහල වේගයන් යටතේ පරීක්ෂණ කර ඇත. “ බජාජ් මෝටර් සයිකල උපරිම ආරක්ෂාව සහිතව නිපදවා ඇති බව තහවුරු කරන අතර පසුගිය වසර 14 පුරා රටවල් 25ක් පුරා ලක්ෂ 50ක පාරිභෝගික විෂ්වාසය දිනා ඇත”[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/07/Bajaj-pulsar-accident-2.jpg[/IMG] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/07/Bajaj-pulsar-accident-4.jpg[/IMG] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/07/Bajaj-pulsar-accident-3.jpg[/IMG] [SIZE="5"]මේ සිදුවීම පිලිබඳ [url]www.motoroids.com[/url] වෙබ් අඩවියද වාර්ථා කර ඇත. මේවන විට Facebook හි පලවූ ප්රවෘතිය තහවුරු කරගෙන ඇති අතර ඉදිරි පියවර ලෙස, මේ අනතුරු සාමාන්ය ධාවන තත්වයේදි සිදු වූවක්ද නැතහොත් වාර්ථා නොවු සිදුවීමක් ඇත්ද යන්න සොයා බලනු ලැබේ. රෝදයට ඇතිවී තිබෙන අවම හානි අනුව මෙවැනි බිඳ වැටීමක් සිදුවිය හැකි නමුත් මේ ආකරයේ ඉතා පැහැදිලි කැඩීයාමක් මින් පෙර කිසිදු අවස්ථාවක සිදුවී නැත. විශේෂඥ කණ්ඩාමය වැඩි දුර පරීක්ෂණ ආරම්භකර ඇත.[/SIZE] ගත්තේ මෙතනින් [url]http://www.autoguide.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom