රෝද උඩ ජිවිතේ - Life On Wheels - මුගේ සීන් එක මොකක්ද බන්? ඇයි මූ ප්‍රසිද්ද වෙන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,860
    113
    කාවවත් නෝන්ඩි කරන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවී. genuine අහන්නෙ ඇයි මූට ලොකු ෆෑන් බේස් එකක් තියෙන්නෙ කියල දැනගන්න අහන්නෙ.

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    ඌ බං ඔය travel is life ගාගෙන බොරුවට වලලෙන උන් වගේ නැතුව ඇත්තටම travelling, adventures experience කරන එකෙක් නේද?

    උගේ හැබැයි පොඩි ටිපර් පොයින්ට් වගයක් තියෙනව ඌ කියන ඔක්කොම හරි වගේ සීන් එකක් ... ඒ ඇරෙන්න උගේ ලයිෆ් එකනම් සිරා වගේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,860
    113
    oka thawa hodai. uba balapan TikTok eke innawa lidak kapana dial ekak. uta inna subscribersla gaana
    පොල්කට්ටද මොකාද නේද? යකෝ මට උගෙ narration එක ඇහුවාම යකා නගිනවා. කඩ කඩ දාන්නෙ වේසිගෙ පුතා. මිනිස්සු ඌට දැන් බනිනවා monetize කරන්න බොරුවට වතුරා තාම නෑ ගානවාඅ කියලා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    It's because of this. පොර පැනමා ඉදල කොලොම්බියාවට පාරුවක් හදාගෙන bike එකකුත් පාරුවෙ දාගෙන pacific ocean එක cross කරනව. එකෙ real time video එකතු කරල හදපු documentary එකක් හින්ද තමා පොර famous උනේ. බලන්න වටින එකක්.

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    It's because of this. පොර පැනමා ඉදල කොලොම්බියාවට පාරුවක් හදාගෙන bike එකකුත් පාරුවෙ දාගෙන pacific ocean එක cross කරනව. එකෙ real time video එකතු කරල හදපු documentary එකක් හින්ද තමා පොර famous උනේ. බලන්න වටින එකක්.

    Yes meka nam pattama adventure ekak. Hithagannawath ba
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    It's because of this. පොර පැනමා ඉදල කොලොම්බියාවට පාරුවක් හදාගෙන bike එකකුත් පාරුවෙ දාගෙන pacific ocean එක cross කරනව. එකෙ real time video එකතු කරල හදපු documentary එකක් හින්ද තමා පොර famous උනේ. බලන්න වටින එකක්.

    TFS bro.

    Sinhala hoda content creatorslath innawa needa..
     
    • Like
    Reactions: manarrow

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    නියම ඩයල් එකක් නෙ. පොරගෙ ලෝකේ වටේ බයික් එකකින් එහෙම යන එකක් තියෙනවා
    අර පොඩිකාලේ පොතක තිබ්බ කතාවක් වගේ ඒ journey එක
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    319
    1,196
    93
    පොර දක්ෂයෙක් මචන්, පොර ලෝකෙට පේන්න නැතුව ඇත්තටම travel කරන එකෙක්....
     
    Elza

    Active member
  • Mar 24, 2026
    133
    152
    43
    නියම ඩයල් එකක් නෙ. පොරගෙ ලෝකේ වටේ බයික් එකකින් එහෙම යන එකක් තියෙනවා
    අර පොඩිකාලේ පොතක තිබ්බ කතාවක් වගේ ඒ journey එක
    ara sahara kanthe haraha bike eken yana katahawada? mata matakai ehema pothak kiyewwa. :confused: