Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
රෝද ගොඩක් තියෙන ඒවා part 5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝද ගොඩක් තියෙන ඒවා part 5

ඔන්න ටික දවසකට පස්සේ මම අයෙත් අව තවත් කොච්චි ටිකක් අරගෙන....කට්ටිය මගේ රෝද ගොඩක් තියෙන ඒවා පරණ thread ටික බලන්න ඇති නේද ?

නැත්නම් ඒවත් බලල ඉමුකො

http://www.elakiri.com/forum/showthread.php?t=1406878

http://www.elakiri.com/forum/showthread.php?t=1426425

http://www.elakiri.com/forum/showthread.php?t=1480679

http://www.elakiri.com/forum/showthread.php?t=1485121

මෙන්න එහෙනම් පස්වෙනි කොටස

මේ පාර මම ගියේ බදුල්ලේ..පහුගිය ගමන් වලදී වගේ මේ ගමනේදින්ම් කොච්චි ගොඩක් දකින්න ලැබුනේ න..මොකද බදුල්ල පැත්තේ කොච්චි ගොඩක් අඩුයිනේ ..ඒ උනත් බලන්න මේ ෆොටෝ ටිකෙත් වරදක් නෑ නේද කියල

ඔන්න පටන්ගත්ත

අපි බදුලු ගියේ පොඩි මැණිකේ දුම්රියෙන් ..පේරාදෙණියෙන් 8.40 ට තමයි ගමන පටන්ගත්තේ ..මෙන්න පොඩි මැණිකේ පේරාදෙණියට එනවා

මේ එනවා නෙවෙයි යනවනේ කියල කට්ටිය කියයි ...නෑ මේ එනවා තමයි ...පස්සෙන් පස්සට තමයි ස්ටේෂන් එකට එන්නේ ..ඇයි ඒ ? පේරාදෙණියේ තියෙන්නේ දුම්රිය ත්රිකෝණයක් ...ඒකෙන් කොළඹ පැත්තේ ඉඳල බදුල්ලේ යන කොච්චි පේරාදෙණියට එන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ මේ රතුපාටට ඊතල වලින් පෙන්නන්නේ කොළඹ ඉඳන් එන හැටි...නිල පාටෙන් පෙන්නන්නේ ප්ලැට්ෆෝම් එකට රිවස් එකට එන හැටි...එතකොට ඉතින් උඩ ෆොටෝ ඒකෙ විදිහට පස්සෙන් පස්සට තමයි එන්නේ

නාවලපිටියට යනකන් ෆොටෝ ගන්න වැඩි දෙයක් නෑ ඉතින්..නාවලපිටියේදී කොළඹ ඉඳන් කෝච්චිය අරන් ආපු රියදුරු මහත්මයයි , සහයක මහත්මයයි ,නියාමක මහත්වරු දෙන්නයි මාරු වෙනවා ..එකට ටික වෙනාවක් නාවලපිටියේ නවත්තන් ඉන්නවා.මේ ඒ වෙලාවේ ගත්ත ෆොටෝ එක .. M6 788 මෙයා තමයි අපිව අරන් ගියේ

ඔන්න අපි කන්ද නැගගෙන නාවලපිටියෙන් යන්න පටන්ගත්ත

මෙන්න බඩු ගෙනියන පෙට්ටි ...මේවා බදුල්ලට යනකන්ම තැනින් තැන පෙරලුන ඒවා ඒ විදිහටම තියෙනවා

[QUOTE="ucakila, post: 13566664, member: 25406"] [b]රෝද ගොඩක් තියෙන ඒවා part 5[/b] [SIZE="3"][B]ඔන්න ටික දවසකට පස්සේ මම අයෙත් අව තවත් කොච්චි ටිකක් අරගෙන....කට්ටිය මගේ රෝද ගොඩක් තියෙන ඒවා පරණ thread ටික බලන්න ඇති නේද ? නැත්නම් ඒවත් බලල ඉමුකො [/B][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1406878[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426425[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1480679[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1485121[/url] [B][SIZE="3"]මෙන්න එහෙනම් පස්වෙනි කොටස [/SIZE][/B] [B][SIZE="3"]මේ පාර මම ගියේ බදුල්ලේ..පහුගිය ගමන් වලදී වගේ මේ ගමනේදින්ම් කොච්චි ගොඩක් දකින්න ලැබුනේ න..මොකද බදුල්ල පැත්තේ කොච්චි ගොඩක් අඩුයිනේ ..ඒ උනත් බලන්න මේ ෆොටෝ ටිකෙත් වරදක් නෑ නේද කියල ඔන්න පටන්ගත්ත අපි බදුලු ගියේ පොඩි මැණිකේ දුම්රියෙන් ..පේරාදෙණියෙන් 8.40 ට තමයි ගමන පටන්ගත්තේ ..මෙන්න පොඩි මැණිකේ පේරාදෙණියට එනවා [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-snc6/284359_434778673223934_1722544898_n.jpg[/IMG] [B][SIZE="3"]මේ එනවා නෙවෙයි යනවනේ කියල කට්ටිය කියයි ...නෑ මේ එනවා තමයි ...පස්සෙන් පස්සට තමයි ස්ටේෂන් එකට එන්නේ ..ඇයි ඒ ? පේරාදෙණියේ තියෙන්නේ දුම්රිය ත්රිකෝණයක් ...ඒකෙන් කොළඹ පැත්තේ ඉඳල බදුල්ලේ යන කොච්චි පේරාදෙණියට එන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ මේ රතුපාටට ඊතල වලින් පෙන්නන්නේ කොළඹ ඉඳන් එන හැටි...නිල පාටෙන් පෙන්නන්නේ ප්ලැට්ෆෝම් එකට රිවස් එකට එන හැටි...එතකොට ඉතින් උඩ ෆොටෝ ඒකෙ විදිහට පස්සෙන් පස්සට තමයි එන්නේ [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn1/68407_437144356320699_882898428_n.jpg[/IMG] [SIZE="3"][B]නාවලපිටියට යනකන් ෆොටෝ ගන්න වැඩි දෙයක් නෑ ඉතින්..නාවලපිටියේදී කොළඹ ඉඳන් කෝච්චිය අරන් ආපු රියදුරු මහත්මයයි , සහයක මහත්මයයි ,නියාමක මහත්වරු දෙන්නයි මාරු වෙනවා ..එකට ටික වෙනාවක් නාවලපිටියේ නවත්තන් ඉන්නවා.මේ ඒ වෙලාවේ ගත්ත ෆොටෝ එක .. M6 788 මෙයා තමයි අපිව අරන් ගියේ [/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc7/420973_434779296557205_1935291815_n.jpg[/IMG] [COLOR="black"][SIZE="3"][B]ඔන්න අපි කන්ද නැගගෙන නාවලපිටියෙන් යන්න පටන්ගත්ත [/B][/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/228189_434779333223868_359801957_n.jpg[/IMG] [B][SIZE="3"]මෙන්න බඩු ගෙනියන පෙට්ටි ...මේවා බදුල්ලට යනකන්ම තැනින් තැන පෙරලුන ඒවා ඒ විදිහටම තියෙනවා [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/534438_437138152987986_1147501647_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom