Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
රෝද ගොඩක් තියෙන ඒවා part 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝද ගොඩක් තියෙන ඒවා part 7

ඔන්න ඉතින් කට්ටියට මතක ඇතිනේ මගේ රෝද ගොඩක් තියෙන ඒවා ත්රෙඩ් මාලාව ..ඔන්න අද ගෙනාව part 7 ....

මම දැක්ක මේකටම සමාන ත්රෙඩ් එකක් එළකිරි එකේ තවත් යාලුවෙක් දාල තියෙනවා.....

කමක් නෑ ඉතින් මාත් දාන්නම්කො ..මේකෙ පොඩි වෙනසකුත් තියෙනවා ..මොකද මේ ගමන ගියේ මේ දවස්වල ජනප්රිය නානුඔය සීග්රගාමී දුම්රියේ නෙවෙයි ..පහුගිය දීර්ග සති අන්තය වෙනුවෙන් විශේෂයෙන් දාපු විශේෂ බදුලු දුම්රියේ

ඔන්න පටන්ගත්ත එහෙනම් ......

බදුලු යන්නේ වෙනදටනම් රතු පාට පෙට්ටි තියෙන පරණ කොච්චිනේ ..එත් මේ විශේෂ දුම්රියටනම් ආවේ අලුත්ම අලුත් S12 දුම්රියක් ...මේකෙත් විශේෂයක් තියෙනවා ..ඒක පස්සේ කියන්නම්කො දැන් මේ ටික බලල ඉමුකො

මම නැග්ගේ පේරාදෙණියෙන් ..මම හිතාගෙන ගියේ නම් නානුඔය සීග්රගාමී දුම්රියේ නානුඔය ට ගිහින් ඒකෙම ආපහු එන්න ..මෙන්න පේරාදෙණියට ගියාම කියනවා විශේෂ දුම්රියක් එනවලු ...ඉතින් ඒකෙම ගියා .ඔන්න පේරාදෙණියට එනවා මේ

S12 919 සහ 918

ඔන්න ගමන පටන්ගත්ත

මමනම් ගියේ ඉතින් දෙවැනි පන්තියේ තමයි ..මේකෙ පලවෙනි පන්තියේ වායු සමීකරණය කරපු මදිරියකුත් තියනවා එත් රුපියල් 1000ක් සෙල්ලන් නෑ

පරණ දුම්රිය වගේ නෙවෙයි මේක පහසුකම් අතින් නම් විශිෂ්ටයි ...

වැදගත්ම කොටස හෙවත් වැසිකිලි ගැනත් නොකියම බෑ නේ ...මේකෙ වැසිකිලි flush වෙන්නෙත් අලුත්ම ක්රමයකට ..වතුර විතරක් නෙවෙයි පීඩනයට යටත් කරපු වාතයත් එකට භාවිතා වෙනවයි කියල මටනම් දැනුන...ඒ වෙලාවට යටින් ඇරෙන වැහෙන සිස්ටම් එකකුත් තියෙනවා

ඔන්න ඉතින් අපි යනවා

දුම්රිය මැදිරි දෙකක් එකතු වෙන තැන ..මගීන්ට මාරු වෙන්න තියෙන කොටසටත් LED bulb එහෙම දාල තියෙන්නේ

ඔන්න ගම්පොලටත් ආව

ඔය පසුබිමෙන් පෙන්නේ අම්බුළුවාව කන්ද

ඔන්න ආයෙත් යනවා

මේ මොකද්ද මේ .....මේක රතුපාට ලයිට් එකක් ....කළුවර වැටුනම මේක ගොඩක් එලිය තියෙනවා ..

රියදුරු මහත්මයටයි නියාමක මහත්මයටයි දිම්රිය හරියට තියෙනවද කියල බලාගන්න තමයි මේක තියෙන්නේ

ඔන්න උලපනේ

කලිනුත් කිව්වනේ පහසුකම්නම් නියමයි කියල ..මේකෙ හැම මැදිරියකම ගමන්මලු අරන් යන කොටසකුයි කසල භාජනයකුයි තියෙනවා

ඔන්න නාවලපිටියටත් ආව

[QUOTE="ucakila, post: 13744371, member: 25406"] [b]රෝද ගොඩක් තියෙන ඒවා part 7[/b] [B][SIZE="4"]ඔන්න ඉතින් කට්ටියට මතක ඇතිනේ මගේ රෝද ගොඩක් තියෙන ඒවා ත්රෙඩ් මාලාව ..ඔන්න අද ගෙනාව part 7 ....[/SIZE][/B] [B][SIZE="4"] මම දැක්ක මේකටම සමාන ත්රෙඩ් එකක් එළකිරි එකේ තවත් යාලුවෙක් දාල තියෙනවා....[/SIZE][/B].:sorry::sorry::sorry::sorry::sorry: [B][SIZE="4"]කමක් නෑ ඉතින් මාත් දාන්නම්කො ..මේකෙ පොඩි වෙනසකුත් තියෙනවා ..මොකද මේ ගමන ගියේ මේ දවස්වල ජනප්රිය නානුඔය සීග්රගාමී දුම්රියේ නෙවෙයි ..පහුගිය දීර්ග සති අන්තය වෙනුවෙන් විශේෂයෙන් දාපු විශේෂ බදුලු දුම්රියේ ඔන්න පටන්ගත්ත එහෙනම් ...... බදුලු යන්නේ වෙනදටනම් රතු පාට පෙට්ටි තියෙන පරණ කොච්චිනේ ..එත් මේ විශේෂ දුම්රියටනම් ආවේ අලුත්ම අලුත් S12 දුම්රියක් ...මේකෙත් විශේෂයක් තියෙනවා ..ඒක පස්සේ කියන්නම්කො දැන් මේ ටික බලල ඉමුකො මම නැග්ගේ පේරාදෙණියෙන් ..මම හිතාගෙන ගියේ නම් නානුඔය සීග්රගාමී දුම්රියේ නානුඔය ට ගිහින් ඒකෙම ආපහු එන්න ..මෙන්න පේරාදෙණියට ගියාම කියනවා විශේෂ දුම්රියක් එනවලු ...ඉතින් ඒකෙම ගියා .ඔන්න පේරාදෙණියට එනවා මේ S12 919 සහ 918 [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/58854_445476908820777_717429911_n.jpg[/IMG] [B][SIZE="4"]ඔන්න ගමන පටන්ගත්ත [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/525607_445477028820765_1447539442_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/534586_445477082154093_993895362_n.jpg[/IMG] [B][SIZE="4"] මමනම් ගියේ ඉතින් දෙවැනි පන්තියේ තමයි ..මේකෙ පලවෙනි පන්තියේ වායු සමීකරණය කරපු මදිරියකුත් තියනවා එත් රුපියල් 1000ක් සෙල්ලන් නෑ [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/408980_445477115487423_1877582589_n.jpg[/IMG] [B][SIZE="4"]පරණ දුම්රිය වගේ නෙවෙයි මේක පහසුකම් අතින් නම් විශිෂ්ටයි ... වැදගත්ම කොටස හෙවත් වැසිකිලි ගැනත් නොකියම බෑ නේ ...මේකෙ වැසිකිලි flush වෙන්නෙත් අලුත්ම ක්රමයකට ..වතුර විතරක් නෙවෙයි පීඩනයට යටත් කරපු වාතයත් එකට භාවිතා වෙනවයි කියල මටනම් දැනුන...ඒ වෙලාවට යටින් ඇරෙන වැහෙන සිස්ටම් එකකුත් තියෙනවා [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc7/578622_445477198820748_366048596_n.jpg[/IMG] [B][SIZE="4"]ඔන්න ඉතින් අපි යනවා [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash4/431735_445477322154069_1605249306_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc6/10237_445477425487392_464186403_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/33887_445477468820721_189174501_n.jpg[/IMG] [B][SIZE="4"]දුම්රිය මැදිරි දෙකක් එකතු වෙන තැන ..මගීන්ට මාරු වෙන්න තියෙන කොටසටත් LED bulb එහෙම දාල තියෙන්නේ[/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/579376_445477495487385_1968300267_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/270457_445477708820697_1426522252_n.jpg[/IMG] [B][SIZE="4"]ඔන්න ගම්පොලටත් ආව ඔය පසුබිමෙන් පෙන්නේ අම්බුළුවාව කන්ද[/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/598940_445477555487379_1772608468_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/554233_445477758820692_1554893633_n.jpg[/IMG] [B][SIZE="4"]ඔන්න ආයෙත් යනවා[/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/68475_445477675487367_513137574_n.jpg[/IMG] [B][SIZE="4"]මේ මොකද්ද මේ .....මේක රතුපාට ලයිට් එකක් ....කළුවර වැටුනම මේක ගොඩක් එලිය තියෙනවා .. රියදුරු මහත්මයටයි නියාමක මහත්මයටයි දිම්රිය හරියට තියෙනවද කියල බලාගන්න තමයි මේක තියෙන්නේ [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc6/249306_445477932154008_1193096334_n.jpg[/IMG] [B][SIZE="4"] ඔන්න උලපනේ [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc7/314274_445478175487317_160036864_n.jpg[/IMG] [B][SIZE="4"]කලිනුත් කිව්වනේ පහසුකම්නම් නියමයි කියල ..මේකෙ හැම මැදිරියකම ගමන්මලු අරන් යන කොටසකුයි කසල භාජනයකුයි තියෙනවා [/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/247643_445478285487306_949889157_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/409255_445478342153967_693272214_n.jpg[/IMG] [SIZE="4"][B]ඔන්න නාවලපිටියටත් ආව [/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/579292_445478372153964_1089767213_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom