රෝද පුටු 500ක් බෙදන්න බැරිවෙලා

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රෝද පුටු 500ක් බෙදන්න බැරිවෙලා

    පසුගිය ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා බව කියන රෝද පුටු 513ක් අද (19) සවස මතුගම නෑබොඩ තේ කම්හලකින් සොයා ගත් බව මතුගම පොලිසිය කියයි.
    බස්නාහිර පලාත් එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රි ජගත් පින්නගොඩ විතාන මහතා ද එම ස්ථානයට පැමිණ සිටියේය.



    DSC04376.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තව මොනා මොනා මාට්ටු වෙයිද දන්නේ නෑ මේ යනවිදියට :confused:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජගත් පින්නගොඩ විතාන කියන්නේ අර කැරි සල්ලි කාරයද බං මතුගම ඉන්න.?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    321

    Active member
  • Jan 15, 2008
    316
    58
    28
    Money lord

    ජගත් පින්නගොඩ විතාන කියන්නේ අර කැරි සල්ලි කාරයද බං මතුගම ඉන්න.?

    Ow ban.. Uta foor bike ekak witharai naththe.. Anith hama jathiye wahanayakma thinawa..