රෝනු සුළි කුණාටුව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රෝනු සුළි කුණාටුව

13217541_290009377997957_4134200353237025244_o.jpg


සිදුවෙමින් පවතින දෙය ඔබට වටහා ගැනීමට වෙන කිසිවක් උවමනා නැත.....මේ කුඩා ඊතල සේ පෙනෙන්නේ වායු ප්‍රවාහයන් පවතින දිශාවය.... උතුරෙන් සුළියක් සේ කැරකෙන්නේ "රෝනු" සුළි කුණාටුවයි.... මේ අද සවස 6 වන විට පැවතිය හැකි තත්වයයි.....දෙවන අවපීඩන කළාපය දෙස බලන්න...
 

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    දෙවන අවපීඩන කලාපය කොහොමද අඳුරගන්නේ.. කොල පාටින් පේන්නේ මොනවද?