රෝයල් තෝමියන් Big Match වලිය video

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    රෝයල් තෝමියන් Big Match වලිය video



    අද එස් එස් සී ක‍්‍රීඩා පිටියේ පැවති කොළඹ රාජකීය හා ශාන්ත තෝමස් අතර වාර්ෂික ක‍්‍රිකට් තරගයේ නිමාවත් සමගම සිසුන් අතර ආරවුලක් හටගත්තා’ මෙම ගැටුම තරගය නරඹන්නට පැමිණි ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර පේ්‍්‍රක්ෂකාගාරයේදී පැන නැගුණ අතර ගැටුම ආරම්භ වී ඇත්තේ තරගය අවසන් කර ක‍්‍රීඩකයින් ක‍්‍රීඩාගාරයට ගිය අවස්ථාවේදීය’
    අද තරගයේ අවසාන ඉනිම ක‍්‍රීඩා කළ රාජකීය සිසුන්ට ඕවර 35 කදී 239ක ඉලක්කය සපුරාගත නොහැකිවූ අතර ඩක්වත් ලූවිස් න්‍යාය අනුව ශාන්ත තෝමස්ට ජයදී තරගය අවසන් කර තිබුණා’

    මේ ගැටුමට හේතු තවම විනිශ්චය කර නැත’
    මින් සති කිහිපයකට පෙර රාජකීය විද්‍යාලයේ සිසුන් 43ක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ බිග්මැච් උමතුවෙන් කාන්තා පාසල් වලට විනය විරෝධී ලෙස ඇතුළු වීමේ චෝදනාවක් නිසාය’
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    paanadura welle gaanu gahagananwa wage,ara ekek anthimata kottakinda koheda gahanawa,uta pimbath wisi wenawa ground eka madata :lol: