Degree යක් කරල හම්බ වෙන කැරි සොච්චම් පඩියෙන් කිසි දෙයක් කරන්න බෑ බම්.
මම බැලුවෙ රුමේනියාව ඉතාලිය වගේ මොකක් හරි රටක ජොබකට යන්න. ක්ලීනින් උණත් කමක් නෑ.
ඒ වගේ ජොබ් එකකට යද්දී කොහොම ද මචන් වැඩ පිලිවෙල. සල්ලි කොච්චරක් විතර යනවා ද කොහොම ද ජොබ් එකක් සෙට් කර ගන්නෙ. මං ඒවා ගැන මුකුත් දන්නෙ නෑ.
ගමේ අයිය කෙනෙකුත් ඔය වගේ රෝලක් ගැහුව. ඌ කරේ කොරියා ගිහින් ආපු එක. ඊට පස්සෙ ඉඩම් ගෙවල් හදලා ඩිග්රිය තිබුණ නිසා ජොබ් එකකට ගියා.
මිඩ්ල් ඊස්ට් නම් යන්න බෑ.මං අකමැති ම රටවල් කොරියා මිඩ්ල් ඊස්ට්
මෙහෙම ජොබ් වලට ගියපු උන් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දියන් ඉන්ෆොමේෂන් වලින්