රෝලක් ගහන්ඩ ඕන කොල්ලනේ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Degree යක් කරල හම්බ වෙන කැරි සොච්චම් පඩියෙන් කිසි දෙයක් කරන්න බෑ බම්.
    මම බැලුවෙ රුමේනියාව ඉතාලිය වගේ මොකක් හරි රටක ජොබකට යන්න. ක්ලීනින් උණත් කමක් නෑ.
    ඒ වගේ ජොබ් එකකට යද්දී කොහොම ද මචන් වැඩ පිලිවෙල. සල්ලි කොච්චරක් විතර යනවා ද කොහොම ද ජොබ් එකක් සෙට් කර ගන්නෙ. මං ඒවා ගැන මුකුත් දන්නෙ නෑ.
    ගමේ අයිය කෙනෙකුත් ඔය වගේ රෝලක් ගැහුව. ඌ කරේ කොරියා ගිහින් ආපු එක. ඊට පස්සෙ ඉඩම් ගෙවල් හදලා ඩිග්‍රිය තිබුණ නිසා ජොබ් එකකට ගියා.
    මිඩ්ල් ඊස්ට් නම් යන්න බෑ.මං අකමැති ම රටවල් කොරියා මිඩ්ල් ඊස්ට්
    මෙහෙම ජොබ් වලට ගියපු උන් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දියන් ඉන්ෆොමේෂන් වලින්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    LinkedIn එකේ බලන්න ඔයාට ඕන රටවල් වලින් ජොබ් දාල තියනවා රොමේනියා නම් ගොඩක් අය යනවා සුපර්මාකට් වැඩ වගේ යන්න ක්ලීනින් ඉතින් ලේසි නෑ මරවලා වැඩ ගන්නේ පොඩි පඩියකට ඒ නිසා අරවගේ එකක් බලන්න අකවුන්ටින් වගේත් මරු කැශියර් වගේ ඒවත් එහෙමට අවුලක් නැති ජොබ්
     
    • Like
    Reactions: Ryan08

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ෆේල් පොන්නයා ගියාම මස්සිනා උඹේ අක්කගේ පුක තමයි පලන්නෙ හිල පලන එක නවත්තලා

    ඉක්කන්ට රට පලයන් බැල්ලි. තොපි වගේ ෆේල් අනාත පොන්නයෝ මේ රටට බරක්. තෝ ගියාම මං තොගෙ කැම්පස් බඩ්ඩගේ පලන්නම්.

    @timetraveler1921 = @rahal jayasekara = @nilangapriyadarshana = @Calcula = @John Napier = @sriyasas = @Isam1 = @hitlermash
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    @Modeguy @negombokollo ape yaluwek neda me wenas widiyakin awith inne (Fail @& neda me
    @spamcheck ත්‍රෙඩ් හයිජැක් කරනව මේ පොන්නයායි උගේ ෆේක් නුයි.
    Do the needful

    LinkedIn එකේ බලන්න ඔයාට ඕන රටවල් වලින් ජොබ් දාල තියනවා රොමේනියා නම් ගොඩක් අය යනවා සුපර්මාකට් වැඩ වගේ යන්න ක්ලීනින් ඉතින් ලේසි නෑ මරවලා වැඩ ගන්නේ පොඩි පඩියකට ඒ නිසා අරවගේ එකක් බලන්න අකවුන්ටින් වගේත් මරු කැශියර් වගේ ඒවත් එහෙමට අවුලක් නැති ජොබ්
    ඉතාලියෙ කොහොමද බන්?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    උබ ඉන්ට්‍රස්ට් දේකට ඉන්වෙස්ට් කරපන් හොදට හොයලා බලලා හැබැයි ජොබක් එක්ක නම් කැරි කට්ටක් ඒක හින්දා ආස දෙයක් බලපන්
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ ඉන්ට්‍රස්ට් දේකට ඉන්වෙස්ට් කරපන් හොදට හොයලා බලලා හැබැයි ජොබක් එක්ක නම් කැරි කට්ටක් ඒක හින්දා ආස දෙයක් බලපන්
    අපෝ බන් ඉන්වෙස්ට්මන්ට්ස් නම් ඕන ම නෑ. ෆොරෙක්ස් අරව මේව කරල හොම්බෙන් ගිය යෑමෙන් ඒව ආපහු ඕන නෑ කියල හිතල ඉවරයි බන්. කරන්න පුළුවන් දෙයක් කරලා ඉන්නවා මිසක් බොරු රිස්ක් ඕන නෑ

    අඩෝ ලංකාවෙ ඉන්නවට වඩා රුමේනියාවෙ ක්ලීනින් කරන එකත් සැපද මචං... 😢
    උඹ වගේ තැරි දාර බයියො පුක දීල හම්බ කරාට අපි කරන්නෙ නැහැනෙ බන්

    ------ Post added on Mar 8, 2022 at 5:07 PM
     
    • Haha
    Reactions: Idias and Sandy_Fdo

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    මස්සිනා පු* පලන වාරයක් ගානේ සල්ලි ඉල්ලගත්තනම් මෙහෙම ත්‍රෙඩ් දාන්න වෙන්නෙ නෑනේ ෆේල් පො*න්නයෝ
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සීෂෙල්ස් මාලදිවයින ඩුබායි වල වගේ රටවල හොටෙල් වල ජොබ් තියෙනවා
    පොඩ්ඩක් හොයල බලල යන්න මචන්
    ගියපු දන්න හැමෝම හොදට කාල බීල ගාණක් ඉතුරු කරන් ලංකාවට ආවා කාලයක් ඉදලා එහෙම

    ඕන කට්ටක් කන්න ඔට්ටු නම් ඕන රටකටත් ඔට්ටු වෙයන් මචන්.
    RACISM දැකල දවසෙන් දෙකෙන් කලකිරිලා එන්න හිතෙන්නෙ නැති වෙන්න හිත හයිය කරගනින්
    මොකද ඒ එකක් වත් ලංකාව නෙමේ නිසා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    අපෝ බන් ඉන්වෙස්ට්මන්ට්ස් නම් ඕන ම නෑ. ෆොරෙක්ස් අරව මේව කරල හොම්බෙන් ගිය යෑමෙන් ඒව ආපහු ඕන නෑ කියල හිතල ඉවරයි බන්. කරන්න පුළුවන් දෙයක් කරලා ඉන්නවා මිසක් බොරු රිස්ක් ඕන නෑ

    උඹ වගේ තැරි දාර බයියො පුක දීල හම්බ කරාට අපි කරන්නෙ නැහැනෙ බන්

    ------ Post added on Mar 8, 2022 at 5:07 PM
    ෆොරෙක්ස් කියන්නේ සූදුවට කියන තවත් නමක් නෙහ් , මම කියන්නේ හරි ඉන්වෙස්ට්මන්ස් ඕෆ්ලයින් හරි ඔන්ලයින් හරි
     
    • Like
    Reactions: rahal jayasekara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපෝ බන් ඉන්වෙස්ට්මන්ට්ස් නම් ඕන ම නෑ. ෆොරෙක්ස් අරව මේව කරල හොම්බෙන් ගිය යෑමෙන් ඒව ආපහු ඕන නෑ කියල හිතල ඉවරයි බන්. කරන්න පුළුවන් දෙයක් කරලා ඉන්නවා මිසක් බොරු රිස්ක් ඕන නෑ

    උඹ වගේ තැරි දාර බයියො පුක දීල හම්බ කරාට අපි කරන්නෙ නැහැනෙ බන්

    ------ Post added on Mar 8, 2022 at 5:07 PM

    ඒක තමා බං දුකයි..... :cry:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    මස්සිනා පු* පලන වාරයක් ගානේ සල්ලි ඉල්ලගත්තනම් මෙහෙම ත්‍රෙඩ් දාන්න වෙන්නෙ නෑනේ ෆේල් පො*න්නයෝ
    Uu dan aluth ekak patan aragena spamcheck mention karanwa 😂🤣
     
    • Haha
    Reactions: negombokollo

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    Uu dan aluth ekak patan aragena spamcheck mention karanwa 😂🤣
    ෆේල් සිංහයා ෆේල් බලු කුක්කා වූ වගයි.
    ලයිෆ් එක ෆේල් ඒ උනාට ත්‍රෙඩ් වල මෙම්බර්ස්ලට දාන සද්දේ බලපන් පොඩ්ඩක්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    ෆේල් සිංහයා ෆේල් බලු කුක්කා වූ වගයි.
    ලයිෆ් එක ෆේල් ඒ උනාට ත්‍රෙඩ් වල මෙම්බර්ස්ලට දාන සද්දේ බලපන් පොඩ්ඩක්.
    Sirawata jivithema fail una ponsiyekge adonawa
     
    • Haha
    Reactions: negombokollo