රෝල්_කරගෙන ගෙනයා හැකි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,565
    16,398
    113
    රෝල්_කරගෙන ගෙනයා හැකි

    රූපවාහිනි තිරය රෝල් කරයි


    40.jpg


    රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ LG ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ.
    අගල් 18 ක් පමණ වන මෙම රූපවාහිනී තිරය කඩදාසි කොළයක් සේ රෝල් කළ හැකිය.
    මෙම තිරය නිපදවීම සදහා LG සමාගම දැනට පවතින උසස්ම තාක්ෂණික ක‍්‍රම භාවිතා කර තිබෙන අතර එනිසාවෙන්ම දැනට වෙළදපොළෙහි ඇති රූපවාහිනී තිර වලට වඩා ඉහළ විභේදන බලයක් හා දීප්තියක් මෙම තිරයෙන් ලබාගත හැකියැයි සදහන් වෙයි.
    තිරයේ ප‍්‍රමාණය අඟල් 18 කට වඩා තවත් කොපමණ දුරකට විශාල කළ හැකිදැයි සොයාබැලීමට LG සමාගම පර්යේෂණ කරමින් සිටී.

    2017 වසර වන විටදී මෙම තාක්ෂණය ආධාර කරගෙන නිපදවෙන රූපවාහිනී ඇතුලූ ඉලෙක්ට්‍රෝනික උපකරණයන් වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි සමාගම විශ්වාස කරයි.




    41.jpg


    42.jpg





     
    • Like
    Reactions: Iron Monger

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,565
    16,398
    113
    :rofl::rofl::rofl::rofl:


    ගස් බල්ලා කොහෙද මන්ද

    මුව ඉතාලියෙන් නුක් කරාද මන්ද සරණාගතයෙක් කියලා ලොල්


    :angry::angry::angry::angry:


    :rofl::rofl::rofl:ada ude hitiya online..horen awith mage thread ekaka tags dekakuth daala gihin thibba..:lol:uparima wedanawe salakunu:D