රෝසි පිස්සු වේසි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රෝසි පිස්සු වේසි

11951234_10152886902966525_5397721213622522349_n.jpg

ඉතිහාසයේ සාධරනතම සහ නිදහස් විනිවිද බාවයක් සහිත මැතිවරනය තමයි මෛත්‍රී රනිල් සහ මැකෝ එකතුවෙලා කරපු 2015 මහා මැතිවරනය.වසර 50කට පසු තිබුන නිදහස් සහ අපක්ෂපාතීම මැතිවරනය මේක. මේ රෝසි කියනවා මෛත්‍රී චන්ද හොරකම් කලාලු.එහෙම මනාප හොරකම් කරන්න බෑ වේසියේ.තොට මිනිස්සු කැමති නෑ.ඒඅකයි තොට චන්දේ අඩු. ‍තෝ බුද්දාගමට බැන බැන හිටපු එකියකට මොකාද බොල චන්දේ දෙන්නේ.තොට බ්‍රිතාන්‍ය කොමසාරිස් කම එපා නම් ඒක මට දීපිය.මම තොට වඩා උගත් .තොට වඩා මට ඒක සුදුසු කම් තියෙනවා බොල.‍තෝ රූපරාජිනි වුනේ ලස්සනට වඩා වෙන වෙන ඒවා නිසා කියලා අපි අහලා තියෙනවා.හුගක් වෙලාවට හොඳම වේසි තමයි බියුටි කුවීන් වෙන්නේ.
 
  • Like
Reactions: dimuthmike

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,537
    113
    සිරස ලොක්කාගේ පදේට නටන්න ගිහින් රෝස මලේ පෙති හැලෙයිද?

    රෝසි සේනානායක මහත්මිය මෙවර මැතිවරණයෙන් පරාජයවීම ගැන බොහෝ එක්සත් ජාතික පාක්ෂික පාක්ෂිකාවන් කම්පනයට පත්ව ඇත. ඇය පාර්ලිමේන්තුවේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඩ නැගු මන්ත්‍රීවරියක්ය. ඇය පරාජයට පත්වී ඇති බව ඇයටද විශ්වාස කල නොහැකි තරම් අද්භූත තත්වයක් වී ඇත. මේ වන විට ඇය මනාප ප්‍රථිඵල යලි ගණනය කරන ලෙස ඉල්ලා අධිකරණයට යෑමට සූදානම්ය. ඇයට අසාධාරණයක් වී ඇති බව ඇය මාධ්‍ය හරහා පවසන්නීය. මෙය ඇමතිවරයෙකු පරාජයට පත්වු අවස්ථාවල කෙරෙන සාමාන්‍ය ප්‍රකාශයකි. නමුත් මේ වන විට ඇගේ මනාප ගැටළුව අවස්ථාවාදීන් පිරිසක් අවියක් ලෙස භාවිතා කරමින් ඇත. ඒ මෙරට සිටින පාදඩ මාධ්‍ය අළුකුත්කේරුවා වන සිරසේ කිලී මහරාජාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් මනාප ලක්ෂ 5 පිලිබඳ ඉරිසියාවෙන් පෙලෙන එය දරාගත නොහැකි කිලී මහරාජා, රෝසි හරහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ජයග්‍රහණය හෑල්ලුවටත් උපහාසයටත් ලක් කිරීමට උත්සාහ දරමින් සිටී. දැන් පෙන්වන රෝසි නාටකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව සිරසේ පිටපතකට කෙරෙන කුමණ්ත්‍රණයකි.

    රෝසි සේනානායක මහත්මිය මේ මොහොතේ කුමක් පැවසුවද ඇගේ පුත්‍රයා සහ සම්බන්ධීකරණ ලේකම් මෙම මනාප ගණනය අවසාන වනතුරු ජන්ද ගණනය කල මධ්‍යස්ථානයේ රැඳී සිටයහ. ඔවුන් ඉන් පිටවුයේ 19වනදා පාන්දර තුනට ආසන්නවය. ඔවුන් දෙදෙනාද මෙවර පාරජය වීමට සත්‍ය හේතව දැන සිටියහ. නමුත් මේ වන විට රෝසි සේනානායක මහත්මිය හරහා දියත් වන්නේ කුමණ්ත්‍රණයක්ය. එබැවින් මෙවර රෝසි සේනානායක මහත්මියට අත්වු ඉරණම පැහැදිලි කලයුතුව ඇත්තේ සසලව ඇති එජාප පාක්ෂිකයන්ට සත්‍යය තේරුම් කර දීම සඳහාය.

    රෝසි සේනානායක මහත්මියගේ මෙවර පාරාජයට ප්‍රධානම හේතුව ඇය අපේක්ෂිත මනාප ප්‍රමාණය කොළඹ නගරය තුලින් නොලැබීමය. ඇයට කෝට්ටේ දෙහිවල සහ රත්මලාන යන ආසන හැරණු කොට අනිකුත් ආසන බහුතරයකින් ලැබුනේ ඉතා සුළු මනාප ප්‍රමාණයක්ය. එය සාමාන්‍ය තත්වයය. කොළඹ නගරයේ ඇයගේ මනාප අඩු වීමට ප්‍රධාන හේතුව ෆෙරෝසා මුසාමිල්ය. ඊට අමතරව මුජිබර් රහුමාන්,හාජි සහ මරික්කාර් යන තිදෙනාද කොළඹ මනාප සටනේ සිටියහ. එබැවින් වෙනදා රෝසි සේනානායක මහත්මියට උතුරු කොළඹින් හා මැද කොළඹින් ලද මනාප ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් විය. නැගෙනහිර කොළඹින් ඇයට ලැබුනු මනාප සැලකියයුතු ප්‍රමාණයක් මෙවර මනෝ ගනේෂන් හා කුහවරන්ටද තවත් ප්‍රමාණයක් ඉරාන් වික්‍රමරත්නටද බෙදී ගොස් තිබින. මෙලෙසම බටහිර කොළඹද මනෝ ගනේෂන් හා කුහවරන්ටද සැලකිය යුතු මනාප ප්‍රමාණයක් බෙදී ගොස් තිබ්ණ.

    ගියවර රනිල් වික්‍රමසිංහ මහතා ලද මනාප ප්‍රතිශතය 63%කි නමුත් මෙවර එය 78% කි. එබැවින් මෙසේ කොළඹ මනාප සඳහා පැහැදිලි සටනක් පවතිද්දී රනිල් වික්‍රමසිංහ මහතා 78%ක මනාප ප්‍රමාණයක් ලබා ගැනීම තුල කොළඹ නගරයේ වාර්ගික අනුපාත ගැන අවභොදයක් ඇති ඕනෑම කෙනෙකුට රෝසි සේනානායක මහත්මියගේ මනාප අඩුවීම තේරුම් ගත හැකිය. මෙම තත්වය තුල ඇගේ මනාප අඩුව පුරවා ගත යුතුව තිබුනේ කෝට්ටේ දෙහිවල සහ රත්මලාන යන ආසන වලින්ය. නමුත් එම ආසන වල ප්‍රචාරණයට ඇය එතරම් කැපකිරීමක් කර නොතිබින. කොළඹ දිස්ත්‍රික් ජනගහනයෙන් 40% වෙසෙන කඩුවෙල හෝමාගම මහරගම සහ කැස්බෑව ආසන වල ඇයගේ ප්‍රචාරණ යාන්ත්‍රණය දුර්වල විය. අවිස්සාවේල්ල වැනි ප්‍රදේශ වලට රෝසි සේනානායක මහත්මිය තවමත් ආකර්ශනීය චරිතයක්ය නමුත් ඇය එය වටහා ගෙන නොතිබින.වෙනදා සේනානායක මහත්මිය වෙනුවෙන් උපරිම සහය ලද AOG (ඇසෙම්බලි ඔෆ් ගෝඩ් ) නිකායේ පිරිසගේ සහය මෙවර හිමිව තිබුනේ ඉරාන් වික්‍රමරත්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ රෝමානු කතෝලික නොවන අනිකුත් ක්‍රිස්තියානි වැඩිම ජනගහණයක් ඇත්තේ මොරටුවේය. එම ජනගහණය ආසන්න වශයෙන් 22000ක්ය. රෝසි සේනානායක මහත්මිය උපායශීලී වුයේනම් ඇයට අඩුවු මනාප 4000 මොරටුවෙන්ම සොයාගැනීමට ඉඩකඩ තිබින. ඉරාන් වික්‍රමරත්න ජයගැනීමේ රහස ඔහුට අවසාන මොහොතේ මොරටුට ලද ආසන මාරුවය. රෝසි සේනානායක මහත්මියගේ බටහිර කොළඹ ආසනයේ 55% ක් දමිලය 18% මුස්ලිම්ය 22% සිංහලය. කොළඹ නගරයේ අඩුම ලියාපදිංචි ඡන්ද ඇති ආසනය බටහිර කොළඹය. එවන් පසුබිමක රෝසි සේනානායක මහත්මියගේ ඡන්ද ව්‍යාපාරය දිස්ත්‍රික්කය පුරා පැතිරුණ ව්‍යාපාරයක් විය යුතුය. ඇගේ මැතිවරණ ව්‍යාපාරය කොළඹින්පිට ඡන්ද දායකයින් අමතනු ලැබුවේ වෙළඳ දැන්වීම් වලින් පමණක්ය.

    රෝසි සේනානායක මහත්මියගේ පරාජය වීමට ප්‍රධාන හේතුව තරගකාරිත්වය අවත්කසේරු කිරීමය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ව්‍යාපාරය ඇරඹෙන්නේ මාර්තු මස අගදීය. එහි ආරම්භක නියෝජිත හමුව කොලපාට කොළඹ නමින්විය.පවතින දේශපාලන තත්වයන් හා දිස්ත්‍රික්කයේ වාර්ගික අනුපාත ආසන මට්ටමින් ඇති සුවිශේෂි ලක්ෂණ වයස් කාණ්ඩ විශ්ලේෂන ඇතුළු දේශපාලනික කාරණාද පැහැදිලි කරමින් 80% මනාප ප්‍රතිශතයක් ඉලක්කකර මනාප පන්ලක්ෂ විසිපන්දහසක් ලබා ලැනීමට මැතිවරණ ව්‍යාපාරය දියත්විය. ඇතැම් දත්ත එහි සිටි ආසන සංවිධායකයින්ද සතුව නොතිබිනි. ඡන්ද දායකයින් ප්‍රාදේශීය ලෙස මෙන්ම ජීවන රටාද සැලකිල්ලට ගෙන ඛන්ඩනය කොට ඉතා විධිමත් මැතිවරණ ව්‍යාපරයක් රනිල් වික්‍රමසිංහ මහතා දියත් කරද්දී අනිකුත් අපේක්ෂකයන් සිදුකරන්නේ කණාමුට්ටි බිඳීමක්ය. රෝසි මහත්මියගේ අසාර්ථකත්වයත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වත් අතර වෙනස ඇත්තේ තම ඡන්ද සිතියම ගැන ඇති අවභෝදයය.

    රෝසි සේනානායක මහත්මිය කිලීගේ පදයට නටන්නට ගොස් ඇයට යෝජනා කර ඇති තනාපති ධූරයද බටහිර කොළඹ සංවිධායක ධූරයද අහිමි වුවහොත් එයට පුදුම විය යුතු නැත. කිලී මහරාජාගේ ලණු කෑ දයාසිරි වැනි ලදරු දේශපාලකයන්ටද අත්වුයේ අනාත දේශපාලකයන් වීමටය. රෝසි සේනානායක මහත්මිය බුද්ධිමත්ව කටයුතු කලයුතුව ඇත. නොදැනුවත් කම නිසා ඇය වෙනුවෙන් හඩ නගන එජාප පාක්ෂිකයන් යථාර්තය තේරුම් ගත යුතුය. මහින්දවාදීන් මෙය අවස්ථාව කර ගැනීමට දැගළුවද අවසානයේ තාවකාලික විනෝදයක් පමණක් බව නුදුරේදීම තේරුම් ගනු ඇත.

    – දිමුත් ගුණරත්න
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මේකියි උපේක්ෂා කියන එකියි පාලිමන්ට් යන්නේ කන්න බොන්න විතරයි..එක පාරක් පාර්ලිමන්ට් එකේ කැන්ටින් එකෙන් බීෆ් ස්ටීක් ඕන කියලා යෝජනා කරේ ඕකුන් දෙන්නා..පෙරේත වේ@යෝ..අනික යකෝ මහින්ද ඔහොම කිව්වනම් දුක නැහැ.රෝසි කියන්නේ මොන වේ@යෙක්ද.ඔය ගත්ත චන්ද ටිකත් වැඩියි..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    11951234_10152886902966525_5397721213622522349_n.jpg

    ඉතිහාසයේ සාධරනතම සහ නිදහස් විනිවිද බාවයක් සහිත මැතිවරනය තමයි මෛත්‍රී රනිල් සහ මැකෝ එකතුවෙලා කරපු 2015 මහා මැතිවරනය.වසර 50කට පසු තිබුන නිදහස් සහ අපක්ෂපාතීම මැතිවරනය මේක. මේ රෝසි කියනවා මෛත්‍රී චන්ද හොරකම් කලාලු.එහෙම මනාප හොරකම් කරන්න බෑ වේසියේ.තොට මිනිස්සු කැමති නෑ.ඒඅකයි තොට චන්දේ අඩු. ‍තෝ බුද්දාගමට බැන බැන හිටපු එකියකට මොකාද බොල චන්දේ දෙන්නේ.තොට බ්‍රිතාන්‍ය කොමසාරිස් කම එපා නම් ඒක මට දීපිය.මම තොට වඩා උගත් .තොට වඩා මට ඒක සුදුසු කම් තියෙනවා බොල.‍තෝ රූපරාජිනි වුනේ ලස්සනට වඩා වෙන වෙන ඒවා නිසා කියලා අපි අහලා තියෙනවා.හුගක් වෙලාවට හොඳම වේසි තමයි බියුටි කුවීන් වෙන්නේ.

    :lol::lol::lol::lol:

    මනාප හොරකම් කරන්න පුළුවන් බූරුවෝ...තෝ කවදාවත් ගණන් කරන තැනක ඉදලා නැද්ද?වගකීමෙන් කියනවා මානප හොරකම් කරන්න පුළුවන්..කරන හැටිත් දන්නවා :dull::dull:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :lol::lol::lol::lol:

    මනාප හොරකම් කරන්න පුළුවන් බූරුවෝ...තෝ කවදාවත් ගණන් කරන තැනක ඉදලා නැද්ද?වගකීමෙන් කියනවා මානප හොරකම් කරන්න පුළුවන්..කරන හැටිත් දන්නවා :dull::dull:

    පිස්සුද යකො. කී දාහක් ගනිනවා බලාගෙන ඉන්නවද? ‍තෝ කියන්නෙ එකෙක් කාමරේක හැංගිලා චන්දේ ගනිනවා කියලද? අනිත් ඒක මෛත්‍රී පාලනයක් තුල හොර බොරු චන්ද වංචා නෑ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පිස්සුද යකො. කී දාහක් ගනිනවා බලාගෙන ඉන්නවද? ‍තෝ කියන්නෙ එකෙක් කාමරේක හැංගිලා චන්දේ ගනිනවා කියලද? අනිත් ඒක මෛත්‍රී පාලනයක් තුල හොර බොරු චන්ද වංචා නෑ.

    පුළුවන් නිසා කියන්නේ ඔයි... :growl::growl:
    කලින් නම් කරනවා දැකලත් තියෙනවා..මේ පාර ගියේ නැහැ ..මෛත්‍රී පාලනේ අහ ගන්නේ නැතුව හිටු..:dull:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මනාප දෙපාරක් ගනන් කරපු නිසයි ගම්පහ සහ කොළඔ මනාප ප්‍රතිපල එන්න ඉතා ප්‍රමාද වුනේ. රනිල් ලක්ශ 5 ක් ගනිවි කියලා මම නම් බලාපොරොත්තු වුනා මොකද අලියාට ගහන බහුතරය තම නායක තුමාට එක් මනාපයක් දිලා තමයි ඉතුරු මනාප දෙක වෙන කෙනෙකුට දෙන්නේ රනිල් 78%
    ගත්ත එක පුදුමයක් නම් නෙමෙයි.

    මානාප හොරකරන්න බැහැ ලෙසියෙන් මොකද බන් කතිර මකලා අහන්නද? නැතිනම් ප්‍රතිකා මාරු කරන්නද? එකතු කරන්ත් බැහැ tally වෙන්නෙ නැතුව යන හින්දා අසන ලැයිස්තුවත් එක්ක
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුළුවන් නිසා කියන්නේ ඔයි... :growl::growl:
    කලින් නම් කරනවා දැකලත් තියෙනවා..මේ පාර ගියේ නැහැ ..මෛත්‍රී පාලනේ අහ ගන්නේ නැතුව හිටු..:dull:

    තාම අඩනවද?:lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Manapa horakama karanna be, hebey daganna puluwan. Ee kiwwe, paksheta witharak wetena chanda wala.
    Giya sere karu jayasuriya dinuwe nam manapa horakam karalalu hebey
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113

    3. බොල මී හරකෝ........සන්ධානෙට අඩු උන චන්ද එජාපෙට යන එකයි ප්‍රකාශ නොවීමයි ඇරුනම වෙන අහවල් එකක් වෙන්නද? තොපි ඔච්චරම මෝඩද?:lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    රොසි කියන විදියට රනිල් අනුමෑතිය දිලා නම් නෑවත මනාප ගනන් කරන්න මෑකොත් කෑමති නම් ගනන් කරපු දෙන්. එතකොට ප්‍රශ්ණය ඉවරයි නෙ.
    හෑබෑයි, කොලබ මනාප එන්න ගොඩක් වෙලා ගත්තෙ ඈයි කියල නම් කා තුලත් සෑකයක් තියෙනවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කලින් යූ.ඇන්.පී එවුන් ජාතියේ මුර දේවතාවි කියලා කිව්වේ
    දැන් පට්ට වේසිලු
    මේකද බන් උඹලගේ යහ පාලනේ???
    කෝ බන් උඹලගේ සාධාරණත්වේ???

    හරිම කුජීතයි:lol::lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ පවු බන්
    දැන් මට රෙප් තිබ්බත් එකයි නැතත් එකයි
    උපරිමේට ගිහින් තියෙන නිසා මට රෙප් වගේ වගක් නෑ

    උඹලගේ වැඩ නම් අන්තිම කූජීතයි
    ජාතියේ මුර දේවතාවිට පට්ට වේසි කියන එක
    කෝ මේ පැටියා එහෙම නැද්ද
    බලපන්කෝ පැටියා් උඹලගේ උන්ටම උඹලා කතා කරන විදිය