රෝස පාට දෙතොලකට ස්වාභාවික සත්කාරයක්

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    අඳුරු පැහැ තොල් රෝස පාට කරන ස්වාභාවික සත්කාරයක්
    අඳුරු පැහැ නොවුනු රෝස පාට දොතාල් කාන්තාවන්ගෙ විතරක් නෙවෙයි පිරිමින්ගෙත් මුහුණේ ලස්සන වැඩි කරන්න හේතු වෙනවනේ. නමුත් මේ අවපැහැ වුණු තොල් ගැන වැඩිපුර පසු තැවෙන්නේ කාන්තාවන්නේ. ඒ නිසා හැමෝම කැමතීනේ අලංකාර රෝස පාට දෙතොලක හිමිකාරීයක් වෙන්න. අද අරුම පුදුම තුළින් අපි කියලා දෙන්නේ නිවසේ සිටම ඉතා පහසුවෙන් අවපැහැ දෙතොල් රෝස පැහැ ගන්වන්න පුළුවන් ස්වාභාවික සත්කාරයක් ගැන. ඔයාටත් රෝස පාට දෙතොලක් ගැන සිහිනයක් තියනව නම් මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!

     
    • Like
    Reactions: D_Mad