Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
රෝස පැහැති ජලය ඇති විල - හිලියර් 🌸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාව යනු සුන්දර ස්ථාන වලින් අනූන රටකි.එය ලොව හයවැනියට විශාලම රටද වේ.අද අපි කතා කරන්න යන්නේ එලෙස ඕස්ට්‍රේලියාව තුල පිහිටි විලක් ගැනය.

විලක් යනුවෙන් සදහන් කල විට අප සියලු දෙනාට මතක් වන්නේ නිල් පැහැති ජලය පිරුණු ස්ථානයකි.

නමුත් ඕස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති හිලියර් නැමැති විලෙහි එසේ නොවේ. එහි ජලය නිල් පැහැති නොවේ.එම ජලය රෝස පැහැතිය.මෙම හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග වන්නට පිහිටි මිඩ්ල් අයිලන්ඩ් නැමති දූපත තුළ ය.

දූපත තුළ සාගරයට ආසන්න වන්නට පිහිටා ඇති මෙම විල මීටර් 600 පමණ දිගින් යුක්ත වන අතර පළල මීටර 250ක් වේ.මෙම විල පළමුවරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු වූ මැතිව් ෆයින්ඩර් විසිනි. මෙම විල අසල සිට බැලූ විට එතරම් අලංකාර නොවුවද ඉහළ සිට බලන විට එය ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක් වේ.

ජලය රෝස පැහැති වීම පිළිබඳව විද්‍යාඥයන් බොහෝ පර්යේෂණ සිදුකළද තවමත් ඒ සඳහා නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. නමුත් එහි ජලය රෝස පැහැ පිළිබඳව බොහෝ දෙනෙකු විශ්වාස කරන මතය නම් එහි ජීවත් වන ඇල්ගී විශේෂයක් නිසා මෙහි ජලය රෝස පැහැ වී ඇති බවයි. 2013 වර්ෂයේ මෙය සම්බන්ධ පරීක්ෂණ සිදුකළ අතර මෙම විලෙහි ජලය තුළ Dunaliella Salina නැමැති ඇල්ගී විශේෂය වාසය කරන බවට සොයාගෙන තිබේ. ඊට අමතරව සිදුකළ තවත් පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ අධික ලවණ සහිත විල් ජලය තුල ඇල්ගි හා බැක්ටීරියා විශේෂ දහයක් පමණ වාසය කරන බවත් එම ජීවීන්ගේ බොහොමයක් දෙනා රතු හෝ රෝස පැහැති ව වන බවයි. ඒ අනුව මෙම ජලයේ පැහැයට හේතුව වී ඇත්තේ මෙහි වෙසෙන ඇල්ගී වල වර්ණයයි.

මෙම විලෙහි ලවණ සාන්ද්‍රනය ඉතාමත් අධික වන අතර මුහුදු ජලය මෙන් 10 ගුණයක ලවණ සාන්ද්‍රනයක් මෙහි පවතී. මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් රෝස පැහැති වීල් වල ජලය මෙන් නොව මෙහි ජලය ඉවතට ගත්තද ජලය රෝස පැහැය එයාකාරයෙන්ම පැවතීමයි. එමෙන්ම මෙහි වාසය කරන Dunaliella Salina ඇල්ගී විශේෂය මිනිසාට හානි කර නොවේ.

අතීතයේ දී මෙම විල ලුණු කර්මාන්තය සඳහා යොදා ගෙන තිබුණද වර්තමානයේදී එය නවතා සංචාරක කර්මාන්ත සඳහා විවෘත කර ඇත.

- උපුටාගැනිමකි

[QUOTE="Ameesha2, post: 26415827, member: 356834"] [SIZE=6]ඕස්ට්‍රේලියාව යනු සුන්දර ස්ථාන වලින් අනූන රටකි.එය ලොව හයවැනියට විශාලම රටද වේ.අද අපි කතා කරන්න යන්නේ එලෙස ඕස්ට්‍රේලියාව තුල පිහිටි විලක් ගැනය. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/186523912_1269827150123025_8842779722001996431_n.jpg?_nc_cat=101&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeG2jUAAnx_mJbiqfvPstp3ifGpDA2y3gfJ8akMDbLeB8tN_mdGj-6wMq5d9y2bQHdfNxTgu4BSPDf_hzSqGsHzC&_nc_ohc=6IXtHs11WvEAX-gHLKf&_nc_ht=scontent.fcmb2-1.fna&oh=f059075ef0e9eb5face9cb4addf29d57&oe=60C3BE85[/IMG] විලක් යනුවෙන් සදහන් කල විට අප සියලු දෙනාට මතක් වන්නේ නිල් පැහැති ජලය පිරුණු ස්ථානයකි. නමුත් ඕස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති හිලියර් නැමැති විලෙහි එසේ නොවේ. එහි ජලය නිල් පැහැති නොවේ.එම ජලය රෝස පැහැතිය.මෙම හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග වන්නට පිහිටි මිඩ්ල් අයිලන්ඩ් නැමති දූපත තුළ ය. [/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/186482640_1269827516789655_4517162979047495214_n.jpg?_nc_cat=102&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeH4t_nYpwpR0NOqjS-4UpiV0aUKcreAhcLRpQpyt4CFwjULTkXwmUbOcm49y_BuJE5GoCAjDuqXisicDeb0C_VD&_nc_ohc=MCSbBZXc_x4AX9TFUYP&_nc_ht=scontent.fcmb2-1.fna&oh=c3b9718e73dd3dc8bba90bdd05ed5a2c&oe=60C56ACF[/IMG] [SIZE=6]දූපත තුළ සාගරයට ආසන්න වන්නට පිහිටා ඇති මෙම විල මීටර් 600 පමණ දිගින් යුක්ත වන අතර පළල මීටර 250ක් වේ.මෙම විල පළමුවරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු වූ මැතිව් ෆයින්ඩර් විසිනි. මෙම විල අසල සිට බැලූ විට එතරම් අලංකාර නොවුවද ඉහළ සිට බලන විට එය ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක් වේ. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/185927796_1269827820122958_5849076797535594612_n.jpg?_nc_cat=111&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeEfv2aGy9t2ZCf4XTx710rp2zUuyqJNhNXbNS7Kok2E1UN7Uy-7L1KKh3xK2zty-zYqhJQZ-JIBw76znznY9_Ph&_nc_ohc=hm8TRD0GrjwAX-7D5pI&_nc_ht=scontent.fcmb2-1.fna&oh=c1bfd64a5113758c9cf716144676dcba&oe=60C74E15[/IMG] ජලය රෝස පැහැති වීම පිළිබඳව විද්‍යාඥයන් බොහෝ පර්යේෂණ සිදුකළද තවමත් ඒ සඳහා නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. නමුත් එහි ජලය රෝස පැහැ පිළිබඳව බොහෝ දෙනෙකු විශ්වාස කරන මතය නම් එහි ජීවත් වන ඇල්ගී විශේෂයක් නිසා මෙහි ජලය රෝස පැහැ වී ඇති බවයි. 2013 වර්ෂයේ මෙය සම්බන්ධ පරීක්ෂණ සිදුකළ අතර මෙම විලෙහි ජලය තුළ Dunaliella Salina නැමැති ඇල්ගී විශේෂය වාසය කරන බවට සොයාගෙන තිබේ. ඊට අමතරව සිදුකළ තවත් පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ අධික ලවණ සහිත විල් ජලය තුල ඇල්ගි හා බැක්ටීරියා විශේෂ දහයක් පමණ වාසය කරන බවත් එම ජීවීන්ගේ බොහොමයක් දෙනා රතු හෝ රෝස පැහැති ව වන බවයි. ඒ අනුව මෙම ජලයේ පැහැයට හේතුව වී ඇත්තේ මෙහි වෙසෙන ඇල්ගී වල වර්ණයයි. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/184926122_1269827950122945_5077984617604373658_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeGNn-PWmIU0iDNHKY290KH10YlHjBSlJrTRiUeMFKUmtEM3WSjrk8ilew0t3Ag-fhsCboOKUj_sV0h0bsfL31B8&_nc_ohc=ZIqy79Jq-4sAX9HGP9q&_nc_ht=scontent.fcmb2-1.fna&oh=a8b0426067882f9e27bf1be33530dfd8&oe=60C61201[/IMG] මෙම විලෙහි ලවණ සාන්ද්‍රනය ඉතාමත් අධික වන අතර මුහුදු ජලය මෙන් 10 ගුණයක ලවණ සාන්ද්‍රනයක් මෙහි පවතී. මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් රෝස පැහැති වීල් වල ජලය මෙන් නොව මෙහි ජලය ඉවතට ගත්තද ජලය රෝස පැහැය එයාකාරයෙන්ම පැවතීමයි. එමෙන්ම මෙහි වාසය කරන Dunaliella Salina ඇල්ගී විශේෂය මිනිසාට හානි කර නොවේ. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/186468862_1269828000122940_8915803231435508523_n.jpg?_nc_cat=106&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeHtMGBnF7ZTlV9yvsVG314KDL1wjpG7ZD4MvXCOkbtkPperMl0utdtgU7gVHhbZZp2bg97bIPIQQOoloyNRKoUW&_nc_ohc=kfhGH08XTz8AX-yIzDN&_nc_ht=scontent.fcmb2-1.fna&oh=50dffd78482991c58fd1fb8c91c28b2b&oe=60C4AEE1[/IMG] අතීතයේ දී මෙම විල ලුණු කර්මාන්තය සඳහා යොදා ගෙන තිබුණද වර්තමානයේදී එය නවතා සංචාරක කර්මාන්ත සඳහා විවෘත කර ඇත. - උපුටාගැනිමකි [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/184889255_1269828083456265_1631911462388712055_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeGfUC0TiAdpFfIKsvvuHXaa5c4o406TQrLlzijjTpNCskgdUW_62j6ekIXsggsjuawTg5UN8eaw4gwwlAv-w5U5&_nc_ohc=1flxAECb888AX82reJX&tn=hd1KQZA77JrKAtEr&_nc_ht=scontent.fcmb2-1.fna&oh=59624387cd3d4a0e0466c6fee1b9a0a9&oe=60C59063[/IMG][/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/183555240_1269827203456353_6059656376096135866_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeGWskrvaFLhYqSjNQaIKdzaHmyFlduw8NAebIWV27Dw0OWYzdwwwKKqVCvM7Vhh0y2BJXDM0iQALqxLNlxoJn5i&_nc_ohc=-jaklEqEFa8AX9YVgGq&_nc_ht=scontent.fcmb2-1.fna&oh=8de00bbfe58ee87da40e19409877d013&oe=60C50B5E[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/186486310_1269827376789669_7801250436615731483_n.jpg?_nc_cat=107&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeElnglF6zvlclhCK8-HszQzDTRseBubgjcNNGx4G5uCN05qzI-IMGLNQfw426m5A8oJaR7rs1L8y-HuTJQxqw4U&_nc_ohc=Uw-LAq-HhuYAX8oIhRI&_nc_ht=scontent.fcmb2-1.fna&oh=36cb9851eebffd8d1474198e15ad0bd2&oe=60C6B368[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/187060069_1269827460122994_5576950056881558687_n.jpg?_nc_cat=103&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_eui2=AeF2qlvs_JsMCN9HviBqVhLIE40LjpHhxa4TjQuOkeHFrokUUWOa272D2hz06erGNwY2vB91MFdGvKKmjGu65qwj&_nc_ohc=VU_wz0z8DhYAX9es0HY&_nc_ht=scontent.fcmb2-1.fna&oh=cc6e02c4c995720915f2a81d97928b32&oe=60C67B41[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom