Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
රෝස_සිතුවමක්_Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝස සිතුවමක් දෙවැනි කොටස

ජීනියස්ගේ බ්ලොගියෙන් එකතු වෙන්න

අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා

"පුතේ.."

උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි..

"ඇයි අම්මේ? මොකද නිකන් අමුතු වෙලා වගේ.."

"ගෙදර හාල් ඉවරයි පුතේ.."

"ඉතින් සල්ලි දෙන්න මං බඩාගේ කඩෙන් හාල් ගේන්නම්"

"තාත්තා එවපු සල්ලි ඉවරයි පුතේ, මං නයනා ඇන්ටි ඉන්නවද බැලුව අතමාරුවක් කරගන්න ඒ මිනිස්සුත් ට්‍රිප් එකක් ගිහිල්ල.."

"එහෙනම් මං පියදාස කඩෙන් පොතට හාල් කිලෝ එකක් ගේන්නද?" බඩාගේ කඩෙ ළඟ තිබුනත් ණයට නොදෙන නිසායි සඳුන් දුර තියන පියදාස කඩේට යන්නම් කිවේ.

පියදාස කඩේන් හැමෝටම ණයට ලැබුනේ නෑ. හරියට ණය පියවන අය කීප දෙනාට විතරයි ණයට දුන්නේ.

"හා එහෙනම් බලල ගේන්නකෝ.."

ටී ෂර්ට් එකක් දාගන පාපැදියට නැගුනු සඳුන් ගියේ කිලෝමීටර් කීපයක් දුරින් ඇති පියදාස කඩේටයි.

"කෙලියනේ තාප්පෙටම.." සඳුන්ට කියවුනේ පියදාස කඩේ පේන මානෙට එද්දීමය

පියදාස කඩේ වහල. බයිසිකලය හරවගත්ත සඳුන් ආයි එන්න පටන්ගත්තේ දවල්ට කන්නේ මොනවාදැයි කල්පනාකරමින්..

ගෙදර ඇවිත් කඩේ වහලා යයි අම්මට කියද්දී, අම්ම අහක බලාගත්තේ ඇගේ දෑසින් පිටවුන කඳුල සඳුන්ගෙන් සඟවන්නය. ඒත් එක්කම කුස්සියට ආව සඳුනි කිවේ

"අම්මේ බඩගිනියි....." කියාය

දියණියගේ ඉල්ලීම හමුවේ ජයනිට ඉකිගසා හැඬුනි..

කුඩා දියණිය ජයනි තුරුල්කරගත්තේ

"මගේ උපන්දිනේ දවසේ උඹලට හරියට කෑම වේලක් හදාදෙන්න මට බැරිවුනානේ.." කියමිනි

හිතට පැමිණි දුක්මුසු ආවේගයත් සමග සඳුන් හැල්මේ ගිහින් ගත්තේ අලවන්ගුවයි. අලවංගුව අතැතිව සඳුන් ගියේ අම්මා වගා කරතිබූ මයියොක්කා ගස් දිහාවටයි.. සඳුන් අම්මගේ ඇස් වල දුටු කඳුළු වල ආවේගය පිටකරගත්තේ මයියොක්කා ගස් ළඟ පොලව කොටමිනි.

සඳුන් ටික වෙලාවකට පසු කුස්සියට ආවේ මයියොක්කා අල කීපයක් අතැතිවයි.

"මේ තියෙන්නේ අම්මේ නියම කෑම.. මේ ටික තබලා ගමු. සම්බෝලෙකුත් හදාගත්තාම පන්කාදුයිනේ..."

සඳුන් කිවේ දුක සැඟවූ මවාගත් සතුටකිනි.

පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය.

"අයියේ.. කන්න එන්න...."

[QUOTE="genius89, post: 12175304, member: 317806"] [B][SIZE="7"]රෝස සිතුවමක් දෙවැනි කොටස [URL="http://jeeniya.blogspot.com/2012/02/blog-post_26.html"]ජීනියස්ගේ බ්ලොගියෙන් එකතු වෙන්න[/URL] [/SIZE][/B] [SIZE="5"][COLOR="Blue"] [B]අම්මගේ කිරිබත් වලට හොඳ හැටි වග කියූ සඳුන් කාමරයට වී පොතක් බලන විට අම්ම කාමරයට එබුනා "පුතේ.." උපන්දිනය දවසේ ජයනිගේ මුහුණ අඳුරු වී තිබුණි.. "ඇයි අම්මේ? මොකද නිකන් අමුතු වෙලා වගේ.." "ගෙදර හාල් ඉවරයි පුතේ.." "ඉතින් සල්ලි දෙන්න මං බඩාගේ කඩෙන් හාල් ගේන්නම්" "තාත්තා එවපු සල්ලි ඉවරයි පුතේ, මං නයනා ඇන්ටි ඉන්නවද බැලුව අතමාරුවක් කරගන්න ඒ මිනිස්සුත් ට්‍රිප් එකක් ගිහිල්ල.." "එහෙනම් මං පියදාස කඩෙන් පොතට හාල් කිලෝ එකක් ගේන්නද?" බඩාගේ කඩෙ ළඟ තිබුනත් ණයට නොදෙන නිසායි සඳුන් දුර තියන පියදාස කඩේට යන්නම් කිවේ. පියදාස කඩේන් හැමෝටම ණයට ලැබුනේ නෑ. හරියට ණය පියවන අය කීප දෙනාට විතරයි ණයට දුන්නේ. "හා එහෙනම් බලල ගේන්නකෝ.." ටී ෂර්ට් එකක් දාගන පාපැදියට නැගුනු සඳුන් ගියේ කිලෝමීටර් කීපයක් දුරින් ඇති පියදාස කඩේටයි. "කෙලියනේ තාප්පෙටම.." සඳුන්ට කියවුනේ පියදාස කඩේ පේන මානෙට එද්දීමය පියදාස කඩේ වහල. බයිසිකලය හරවගත්ත සඳුන් ආයි එන්න පටන්ගත්තේ දවල්ට කන්නේ මොනවාදැයි කල්පනාකරමින්.. ගෙදර ඇවිත් කඩේ වහලා යයි අම්මට කියද්දී, අම්ම අහක බලාගත්තේ ඇගේ දෑසින් පිටවුන කඳුල සඳුන්ගෙන් සඟවන්නය. ඒත් එක්කම කුස්සියට ආව සඳුනි කිවේ "අම්මේ බඩගිනියි....." කියාය දියණියගේ ඉල්ලීම හමුවේ ජයනිට ඉකිගසා හැඬුනි.. කුඩා දියණිය ජයනි තුරුල්කරගත්තේ "මගේ උපන්දිනේ දවසේ උඹලට හරියට කෑම වේලක් හදාදෙන්න මට බැරිවුනානේ.." කියමිනි හිතට පැමිණි දුක්මුසු ආවේගයත් සමග සඳුන් හැල්මේ ගිහින් ගත්තේ අලවන්ගුවයි. අලවංගුව අතැතිව සඳුන් ගියේ අම්මා වගා කරතිබූ මයියොක්කා ගස් දිහාවටයි.. සඳුන් අම්මගේ ඇස් වල දුටු කඳුළු වල ආවේගය පිටකරගත්තේ මයියොක්කා ගස් ළඟ පොලව කොටමිනි. සඳුන් ටික වෙලාවකට පසු කුස්සියට ආවේ මයියොක්කා අල කීපයක් අතැතිවයි. "මේ තියෙන්නේ අම්මේ නියම කෑම.. මේ ටික තබලා ගමු. සම්බෝලෙකුත් හදාගත්තාම පන්කාදුයිනේ..." සඳුන් කිවේ දුක සැඟවූ මවාගත් සතුටකිනි. පවුලේ සිටින එකම පිරිමියාත්, වැඩිමහල් දරුවාගේත් වගකීම් මැනවින් හඳුනන සඳුන් සියලු දුක් හමුවේ ඔට්ටු වෙන අම්ම තාත්තාට සවියක් වීමට හැම වෙලේම උත්සහ කල දරුවෙකි. ඒ බව ජයනි හොඳින්ම දැනසිටියේය. "අයියේ.. කන්න එන්න...." [/B][/COLOR][B][/b][/SIZE][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom