Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
රෝස_සිතුවමක්_Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතරවැනි කොටස

"හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය

සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා

කොහොම හිතුවත් සඳුන් කියන්නේ ගෙදරදිවත් පාසලේදිවත් දඩබ්බර චරිතයක් නෙමේ. එයා එයාගේ පාඩුවේ වැඩ ටික කරගන හිටියේ. නිවාඩු දවසකට ගෙවල් ළඟ යාළුවො එක්ක බයිසිකල් පදින්න, සෙල්ලම් කරන්න ගියොත් ඇරෙන්න සඳුන් ගෙදරින් එලිපහලියට බැහැල වැඩියේ ගියේ නෑ. ගෙදර ඉඳල කිලෝමීටර කීපයක් දුරින් තිබුන ඉස්කෝලෙට වුනත් ගියේ බයිසිකලේ. උදේට බයිසිකලේ ගිහින් ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි 15 ක් යද්දී සඳුන් ගෙදර එනවා. යාලුවෝ එක්ක කොහේ හරි ගියත් අම්මට යන තැන කියල තමා සඳුන් යන්නේ

ජයනි වුනත් සඳුන්ගේ මේ ගතිගුණ නිසා ගොඩක් සැනසීමෙන් හිටියේ. මොකද තාත්තා ළඟ නැති නිසා කොල්ල රස්තියාදුකාරයෝ වගේ උන් එක්ක ආශ්රයට වැටුනොත් හදාගන්න අමාරු නිසා. සඳුනුත් මේ දේවල් ගැන දැනුම් තේරුම ඇතුව වැඩ කරපු ළමයෙක්. සරත් වුනත් සඳුන් වගේ දරුවෙක් ඉන්න එක ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ. සරත් එවන ලියුම් වල වුනත් ළඟ නැති වුනාට පියෙක්ගෙන් දරුවෙක් ලැබෙන්න ඕන අවවාද අනුශාසනා නොඅඩුව තිබුන

පිරිමි ළමුන්ට පමණක් සීමා වුන විදුහල ඉගෙනගත්ත සඳුන්ට මිතුරෝ හිටියට මිතුරියෝ හිටියේ නෑ. උපකාරක පංති වලට නොගිය නිසා සඳුන්ට ගැහැණු ළමුන් ආශ්රය කිරීමට ලැබුනේ නැත්තේ ගිය එකම දෙමල පන්තියේත් හිටියේ ඉස්කෝලේ කොල්ලෝ විතරක්ම වීමයි. දහම් පාසලට කෙල්ලන් ආවත් සඳුන් ඔවුන් දිහාවත් බැලුවේ නැත්තේ ඔහුගේ කුලෑටිකම නිසායි. ඒත් නව යොවුන් වියේ හිටපු සඳුන් සමවයසේ කෙල්ලන් කොල්ලන්ට මෙන්ම යොවුන් හැඟුමන් මෝදුවෙමින් පැවතුන අවධියක් මේ.. නමුත් සඳුන් ළඟ පොඩි දුර්වල කමක් තිබුනා ඒතමා ගැහැණු ළමයි එක්ක කතා කරන්න තිබ්බ බය. හුඟක් පිරිමි පාසල්වල ළමුන්ට මේක තියනවා. කෙල්ලෙක් එක්ක කතා කරලා පහුවෙනිදට ඉස්කෝලේ ඇවිල්ල කොල්ලෝ රස කර කර කියන කතා පන්තිවල කොල්ලෝ කටවල් ඇරගන අහගන ඉන්නේ දේශපාලන රැස්වීමකට ගිය කීකරු පාක්ෂිකයෝ වගේ.

මේවගේ කතා කියන කතානායක වුනේ චින්තක. චින්තක 9 පන්තියේ ඉද්දීම මිශ්ර පාසලක 11 වසරේ අක්ක කෙනෙක් එක්ක යාළුවෙලා හිටිය. යාළුවෙලා කිවේ හැමදාම හවසට බස් ස්ටෑන්ඩ් ගිහිල්ල අක්කව බස් එකට ඩ්රොප් කරනවා. ඕක තමා චින්තකගේ ලව් එක.. ඉතින් හැමෝම ඉස්කෝලේ එන්නේ උදේට, කලින් දවසේ වුන දේවල් ගැන චින්තගේ අප්ඩේට් අහන්න. චින්තකත් මේවා කියන්න රස කරලා. චින්තක හැම සතියෙම වගේ සුවඳ පෑන්, ලේන්සු, ස්ටිකර් කාඩ්, පොඩි චොක්ලට් වගේ තෑගි දෙන්න අරන් යන්නේ මුළු පන්තියටම පෙන්වල. ඉතින් කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්න එකම එකා හින්ද චින්තක පන්තියේ හෙන පොරක්!!!

ඔන්න ඉතින් එකී මෙකි නොකී තුරුණු හැගීම් හිතේ තෙරපෙන වයසේ හිටපු සඳුන් දවල් 12 ට විතර නාල කාල හෙයා ක්රීම් ටිකක් ගාල කොන්ඩේ පීරල, අම්මගේ ක්රීම් ටිකක් මුනේ ගාල, තාත්තා ගෙනත් දීපු පර්ෆියුම් එකෙන් ටිකක් ගහගන. පොත බෑග් එකත් අරගන නැග්ග 1.30 බස් එකට.කොහොම හරි ටවුමට ගිහින් බස් එකෙන් බැහැල පන්තිය තියන නැණස අධ්යාපන ආයතනය ලඟට යද්දී 2.10 යි.

සර් තමා ඇවිත් නෑ වගේ.

සඳුන් එහෙම හිතුවේ බණ්ඩාර සර්ගේ බයිසිකලය ගුරුවරුන්ගේ වාහන නවත්වන තැන පේන්න නොතිබුන නිසා

නැණසේ කාර්යාලය ගිහින් පංති කාඩ් එක රුපියල් 150 ක් දීල අරගන, පන්තිය තියන තැනත් අහගන සඳුන් වටපිට බලමින් හෙමින් හෙමින් පන්තිය දෙසට පියමැන්නා. සඳුන්ට කාර්යාලෙන් උපදෙස් ලැබුනේ ශාලාවේ ඉදිපස අසුන්ගන්නා ලෙසයි. බණ්ඩාර සර්ගේ පන්තියේ පිරිමි ළමුන්ට අන්තිම පේලිය තහනම් කලාපයක් වී තිබිණි

හුඟක් වෙලාවට ටියුෂන් පන්තිය පටන් ගන්නකල් කොල්ලෝ පන්තියෙන් එලියට වෙලා කයියගහමින් ඉන්න අතර ගැහැණු ළමයි පන්තිය ඇතුලට වෙලා කයියගහනවා. පන්තියේ දොරලඟදී සමවයසේ වෙනත් විද්යාල වල පිරිමි කිහිප දෙනෙකු රැදී සිටිය අතර ළමුන් 150 කට පමණ ඉඩ ඇති ශාලාවේ තුනෙන් දෙකක්ම ගැහැණු ළමුන්ගෙන් පිරීතිබිනි.

දෙපැත්තේම ගැහැණු ළමුන් අලුත් ළමයා දෙස බලමින් මුමුණන අතරේ සඳුන් ඉදිරිපස පේලියෙන් පොත් බෑගය තබා හැරෙන විටම ඔහු දුටුවේ තමා දෙසට එල්ල වූ කළු ඇස් ගොඩක් මැද්දෙ ඔහූ දෙසට එක එල්ලේ එල්ල වූ දුඹුරු ඇස් දෙකක්..!!

[QUOTE="genius89, post: 12283226, member: 317806"] [SIZE="7"][B]හතරවැනි කොටස[/B][/SIZE] [SIZE="5"][B][COLOR="Blue"]"හරි හරි මං ඒක දෙන්නම්කො..." ජයනි කීය සඳුන් මෙහෙම කල්පනාකරන අතරම හිතුවේ, කම්මැලි වුනා වගෙයැ විභාගේ ෆේල් වුනොත් වසල හමාරයි. පාරේ බැහැල යන්නේ කොහොමද? කමක් නෑ ඔන්න ඔහේ යනවා කොහොම හිතුවත් සඳුන් කියන්නේ ගෙදරදිවත් පාසලේදිවත් දඩබ්බර චරිතයක් නෙමේ. එයා එයාගේ පාඩුවේ වැඩ ටික කරගන හිටියේ. නිවාඩු දවසකට ගෙවල් ළඟ යාළුවො එක්ක බයිසිකල් පදින්න, සෙල්ලම් කරන්න ගියොත් ඇරෙන්න සඳුන් ගෙදරින් එලිපහලියට බැහැල වැඩියේ ගියේ නෑ. ගෙදර ඉඳල කිලෝමීටර කීපයක් දුරින් තිබුන ඉස්කෝලෙට වුනත් ගියේ බයිසිකලේ. උදේට බයිසිකලේ ගිහින් ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි 15 ක් යද්දී සඳුන් ගෙදර එනවා. යාලුවෝ එක්ක කොහේ හරි ගියත් අම්මට යන තැන කියල තමා සඳුන් යන්නේ ජයනි වුනත් සඳුන්ගේ මේ ගතිගුණ නිසා ගොඩක් සැනසීමෙන් හිටියේ. මොකද තාත්තා ළඟ නැති නිසා කොල්ල රස්තියාදුකාරයෝ වගේ උන් එක්ක ආශ්රයට වැටුනොත් හදාගන්න අමාරු නිසා. සඳුනුත් මේ දේවල් ගැන දැනුම් තේරුම ඇතුව වැඩ කරපු ළමයෙක්. සරත් වුනත් සඳුන් වගේ දරුවෙක් ඉන්න එක ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ. සරත් එවන ලියුම් වල වුනත් ළඟ නැති වුනාට පියෙක්ගෙන් දරුවෙක් ලැබෙන්න ඕන අවවාද අනුශාසනා නොඅඩුව තිබුන පිරිමි ළමුන්ට පමණක් සීමා වුන විදුහල ඉගෙනගත්ත සඳුන්ට මිතුරෝ හිටියට මිතුරියෝ හිටියේ නෑ. උපකාරක පංති වලට නොගිය නිසා සඳුන්ට ගැහැණු ළමුන් ආශ්රය කිරීමට ලැබුනේ නැත්තේ ගිය එකම දෙමල පන්තියේත් හිටියේ ඉස්කෝලේ කොල්ලෝ විතරක්ම වීමයි. දහම් පාසලට කෙල්ලන් ආවත් සඳුන් ඔවුන් දිහාවත් බැලුවේ නැත්තේ ඔහුගේ කුලෑටිකම නිසායි. ඒත් නව යොවුන් වියේ හිටපු සඳුන් සමවයසේ කෙල්ලන් කොල්ලන්ට මෙන්ම යොවුන් හැඟුමන් මෝදුවෙමින් පැවතුන අවධියක් මේ.. නමුත් සඳුන් ළඟ පොඩි දුර්වල කමක් තිබුනා ඒතමා ගැහැණු ළමයි එක්ක කතා කරන්න තිබ්බ බය. හුඟක් පිරිමි පාසල්වල ළමුන්ට මේක තියනවා. කෙල්ලෙක් එක්ක කතා කරලා පහුවෙනිදට ඉස්කෝලේ ඇවිල්ල කොල්ලෝ රස කර කර කියන කතා පන්තිවල කොල්ලෝ කටවල් ඇරගන අහගන ඉන්නේ දේශපාලන රැස්වීමකට ගිය කීකරු පාක්ෂිකයෝ වගේ. මේවගේ කතා කියන කතානායක වුනේ චින්තක. චින්තක 9 පන්තියේ ඉද්දීම මිශ්ර පාසලක 11 වසරේ අක්ක කෙනෙක් එක්ක යාළුවෙලා හිටිය. යාළුවෙලා කිවේ හැමදාම හවසට බස් ස්ටෑන්ඩ් ගිහිල්ල අක්කව බස් එකට ඩ්රොප් කරනවා. ඕක තමා චින්තකගේ ලව් එක.. ඉතින් හැමෝම ඉස්කෝලේ එන්නේ උදේට, කලින් දවසේ වුන දේවල් ගැන චින්තගේ අප්ඩේට් අහන්න. චින්තකත් මේවා කියන්න රස කරලා. චින්තක හැම සතියෙම වගේ සුවඳ පෑන්, ලේන්සු, ස්ටිකර් කාඩ්, පොඩි චොක්ලට් වගේ තෑගි දෙන්න අරන් යන්නේ මුළු පන්තියටම පෙන්වල. ඉතින් කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්න එකම එකා හින්ද චින්තක පන්තියේ හෙන පොරක්!!! ඔන්න ඉතින් එකී මෙකි නොකී තුරුණු හැගීම් හිතේ තෙරපෙන වයසේ හිටපු සඳුන් දවල් 12 ට විතර නාල කාල හෙයා ක්රීම් ටිකක් ගාල කොන්ඩේ පීරල, අම්මගේ ක්රීම් ටිකක් මුනේ ගාල, තාත්තා ගෙනත් දීපු පර්ෆියුම් එකෙන් ටිකක් ගහගන. පොත බෑග් එකත් අරගන නැග්ග 1.30 බස් එකට.කොහොම හරි ටවුමට ගිහින් බස් එකෙන් බැහැල පන්තිය තියන නැණස අධ්යාපන ආයතනය ලඟට යද්දී 2.10 යි. සර් තමා ඇවිත් නෑ වගේ. සඳුන් එහෙම හිතුවේ බණ්ඩාර සර්ගේ බයිසිකලය ගුරුවරුන්ගේ වාහන නවත්වන තැන පේන්න නොතිබුන නිසා නැණසේ කාර්යාලය ගිහින් පංති කාඩ් එක රුපියල් 150 ක් දීල අරගන, පන්තිය තියන තැනත් අහගන සඳුන් වටපිට බලමින් හෙමින් හෙමින් පන්තිය දෙසට පියමැන්නා. සඳුන්ට කාර්යාලෙන් උපදෙස් ලැබුනේ ශාලාවේ ඉදිපස අසුන්ගන්නා ලෙසයි. බණ්ඩාර සර්ගේ පන්තියේ පිරිමි ළමුන්ට අන්තිම පේලිය තහනම් කලාපයක් වී තිබිණි හුඟක් වෙලාවට ටියුෂන් පන්තිය පටන් ගන්නකල් කොල්ලෝ පන්තියෙන් එලියට වෙලා කයියගහමින් ඉන්න අතර ගැහැණු ළමයි පන්තිය ඇතුලට වෙලා කයියගහනවා. පන්තියේ දොරලඟදී සමවයසේ වෙනත් විද්යාල වල පිරිමි කිහිප දෙනෙකු රැදී සිටිය අතර ළමුන් 150 කට පමණ ඉඩ ඇති ශාලාවේ තුනෙන් දෙකක්ම ගැහැණු ළමුන්ගෙන් පිරීතිබිනි. දෙපැත්තේම ගැහැණු ළමුන් අලුත් ළමයා දෙස බලමින් මුමුණන අතරේ සඳුන් ඉදිරිපස පේලියෙන් පොත් බෑගය තබා හැරෙන විටම ඔහු දුටුවේ තමා දෙසට එල්ල වූ කළු ඇස් ගොඩක් මැද්දෙ ඔහූ දෙසට එක එල්ලේ එල්ල වූ දුඹුරු ඇස් දෙකක්..!![/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom