රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්‍රබාකරන් කරපු ටිකම විජේවීරත් කරා
    දෙන්නගෙම බේස් එක එකයි
    ප්‍රබාකරන් කරේ කුල මානෙන් පිඩිත අඩුකුලේ කොල්ලොන්ට ආයුද දීල උන්ගේ පවුල් මහා වීර පවුල් කරා එතකොට ඒ ගම් වල හිටපු ඉහල කුලවල මිනිස්සු යටගියා උන් ගෙවල් දොරවල් දල කොලබට අවා .
    අනික ප්‍රභාකරන් දෙමල ක්‍රිස්තියානිය මාකට් කලා...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    JVP එක mature මදී හරියට තාම රටක් බාරගෙන කරන්න ශක්තියක් නෑ
    JVP විදේශ ප්‍රතිපත්ති හරියට හැදිලා රට බාර ගන්න තත්වෙට එන්න තව අවුරුදු 20ක් වත් යයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    JVP එක mature මදී හරියට තාම රටක් බාරගෙන කරන්න ශක්තියක් නෑ
    JVP විදේශ ප්‍රතිපත්ති හරියට හැදිලා රට බාර ගන්න තත්වෙට එන්න තව අවුරුදු 20ක් වත් යයි

    vඕකුන් හැදිලා රට පාලනේ කරන්න පුලුවන් තත්වෙට එනවට වඩා ලේසී "කටින් රට පාලනේ කරන තත්වෙට" රට එනකන් බලන් ඉන්නව:rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    විජේවීර කව්ද කියල දැන ගන්න වික්ටර් අය්වන්ගේ 71 කැරැල්ල පොත කියවන්න
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    රත්තරං;20949451 said:

    ඔය පක්කුන්ට ඇමති කම් දුන්න කෝ කලාද???

    පිගන් හෝදන උන් අතින් තමා පිගන් බිදෙන්නේ.. නැතුව බලං ඉදලා කැඩෙන පිගන් ගනින උන් අතින් නෙමේ

    මම මේ උන් හදපු වැව් 1000න් එකක බැහැලා නාන ගමන් මේ ඉන්නේ.. ඉදපන් සබන් ගාන් එන්නම්...:rofl::rofl::rofl:
    දැන් දෙගොල්ලොම එකතු වෙලා පිඟන් හෝදන හැටි පේනවා අපිට. වැව් හදල ඊට පස්සේ අවුරුද්දේ තමා වැඩිම වී අස්වැන්නක් ලැබුනේ. මහා බැංකු වාර්තාව අරන් බලපන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් දෙගොල්ලොම එකතු වෙලා පිඟන් හෝදන හැටි පේනවා අපිට. වැව් හදල ඊට පස්සේ අවුරුද්දේ තමා වැඩිම වී අස්වැන්නක් ලැබුනේ. මහා බැංකු වාර්තාව අරන් බලපන්.

    දායක උනා, බලපෑම් කලා, විරුද්ද උනා, මතයක් ඉදිරිපත් කලා, එකග උනා, යෝජනා කලා, පෙනී සිටියා, දායක උනා.... ඔන්න ඔය වචන ටික නැතුව ජේවීපී එක කොරපු දෙයක් කියහල්ලකෝ???

    ඔය ටිකනම් අපේ නැන්දම්මත් නිවුස් යන වෙලාවට කමුලට අතක් තියාන ටීවී එක ඉස්සරහ ඉදගෙන කරනවා:lol::lol::lol::lol::lol::lol::lol:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    JVP එක mature මදී හරියට තාම රටක් බාරගෙන කරන්න ශක්තියක් නෑ
    JVP විදේශ ප්‍රතිපත්ති හරියට හැදිලා රට බාර ගන්න තත්වෙට එන්න තව අවුරුදු 20ක් වත් යයි

    දැන් මේ කරන්නේ mature වෙච්ච අයද? :D:D:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රත්තරං;20949447 said:
    ඉස්සෙල්ල හද අල්ලන්න තිබ්බේ... වැඩේ ලේසී.. පොලිසි වලට අලවංගු වලින් ගහලා අල්ලන්න ගිය වෙලේ හාවා අල්ලන්න තිබ්බා ලේසියෙන්ම අලවංගුවකින් ගහලා:rolleyes::rolleyes:

    :lol::lol::lol:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    රත්තරං;20949505 said:
    දායක උනා, බලපෑම් කලා, විරුද්ද උනා, මතයක් ඉදිරිපත් කලා, එකග උනා, යෝජනා කලා, පෙනී සිටියා, දායක උනා.... ඔන්න ඔය වචන ටික නැතුව ජේවීපී එක කොරපු දෙයක් කියහල්ලකෝ???

    ඔය ටිකනම් අපේ නැන්දම්මත් නිවුස් යන වෙලාවට කමුලට අතක් තියාන ටීවී එක ඉස්සරහ ඉදගෙන කරනවා:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    දැන් මේ කරන්නේ mature වෙච්ච අයද? :D:D:D

    ඔව් ප්‍රදාන පක්ෂ දෙකේම සුදුසුකම් තියෙන අය ඉන්නවා
    JVP ආණ්ඩුවකට චිනේ රුසියාව අඩුම තරමේ කියුබාවෙන් වත් support එකක් ගන්න පුලුවන්ද
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    විජේ වීර කියන්නෙ හරකෙක්

    උෘට ඔච්චර මොලයක් තියෙනවනම් කාවදාවත් කැරලි ගහල අපේම මිනිස්සු මරාගන්නෙ ඇයි.. පොලිසිය වුනත් අපේ මිනිස්සු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ප්‍රදාන පක්ෂ දෙකේම සුදුසුකම් තියෙන අය ඉන්නවා
    JVP ආණ්ඩුවකට චිනේ රුසියාව අඩුම තරමේ කියුබාවෙන් වත් support එකක් ගන්න පුලුවන්ද
    .

    පුලුවන්... ඒකට මුලින්ම මේ වගේ තොප්පියක් දාන්න ඕනේ.. ඊට පස්සේ රැව්ල වවන්න ඕනේ.. දැන් වෙලා තියෙන්නේ වත්මන් ආර්තික හා දේශපාලනික වටපිටාව අනුව රැව්ලක් වවන එක අන්තර්ජීවී උබතෝකෝටික ප්‍රපංචයක් වෙලා ඒකෙන් සර්වාංගික අංශුමාත්‍රික විභේදනයක් වෙලා තියෙන්නේ. ආන්නේකයි මං කියන්නේ.. ඔව්:yes::yes::eek:

    _78944549_che.jpg
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    රත්තරං;20949521 said:
    ඔය ඉතින්... රට හදන්න කලින් වීඩියෝ එකක් දාන්න ඉගෙනගන්න එපැයි:confused:

    හැදුවා. දැන් බලපන් :D:D
    ඔවා පොඩි දේවල් බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැදුවා. දැන් බලපන් :D:D
    ඔවා පොඩි දේවල් බන්

    කෝ ඉතින් කරපල්ලකෝ ඉතින්????

    මොකෝ උබල අසාර්තකයිද පක්ශයක් විදිහට??

    මට පක්ශේ එක්ක අව්ලක් නෑ බන්... අර විජේවීර කියන කොන්ක්‍රීට් සොන්නය ගැන මම කිව්වේ බන්
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    රත්තරං;20949565 said:

    කෝ ඉතින් කරපල්ලකෝ ඉතින්????

    මොකෝ උබල අසාර්තකයිද පක්ශයක් විදිහට??

    මට පක්ශේ එක්ක අව්ලක් නෑ බන්... අර විජේවීර කියන කොන්ක්‍රීට් සොන්නය ගැන මම කිව්වේ බන්

    දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.

    ඒකනේ.. කරපල්ලකෝ ඉතින්... මොකෝ පක්ශයක් විදිහට අසාර්තකද???
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;20949359 said:
    සිංහලයා පහුගිය කාලේ තුන් හතර පාරක් නැගිටින්න හැදුවා. ඒත් ජාතික සංවිදාන කලේ බොරුව. ආයේ දැන් වෙලා තියෙන්නේ කොටියා එනෝ එනෝ කියල කෑගහපු ගොපලු කොල්ලට වෙච්ච දේ. දැන් විශ්වාස කරන්න පුලුවන් ජාතික නායකයෙක් නෑ. ප්‍රියසාද් දිහා උනත් මම බලන් ඉන්නවා. මුල් කොහෙන් ඇවිත්ද දන්නේ නෑ.. කදයි ගහයි විතරයි පේන්නේ:(:(:(:(:(

    ow, matath uwa nam sakai, ekaparama form vela ave,deshapalana balayak nathuwa oya vage eka parata uda enna baha..mata hitenne patali champike thama back karanne...

    balamu, me rata sinhala apita davasin davasa nathi venawa...mehema giyoth thawa avurudu 20 kin me rata muslim 100 % venawa niyathai
    :sorry::sorry:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    රත්තරං;20949586 said:
    ඒකනේ.. කරපල්ලකෝ ඉතින්... මොකෝ පක්ශයක් විදිහට අසාර්තකද???
    හරක්ට අවකලනය උගන්නන එක ලේසි නෑ බන්:dull::dull:. පක්ෂයක් විදියට සැහෙන වෙහෙසක් ගන්නවා ඒ මිනිස්සු.