රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    විජේවීරට ද්‍රෝහියෙක් වූ කාලෝ ෆොන්සේකා දැන් විජේවීර ශ්‍රාවකයන්ගේ වීරයෙකි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,694
    113
    විජේවීර කියන්නේ මානසික රෝගියෙක්! පිස්සෙක්! ඌට ඕන උනේ උනේ චේ ගුවේරා වගේ ඩොක්ටර් කෙනෙක් වෙලා පස්සේ විප්ලවයක් කරන්න. ඒත් මුට ඩොකෙක් වෙන්න බැරි වුන නිසා මුට පිස්සු හැදුනා. පස්සේ අපේ ගම්වල හිටපු කොල්ලන්ව නොමග යැව්වා. අහින්සකයින් 60000 විතර මරවන තැනට වැඩ සැලැස්සුවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,694
    113
    රත්තරං;21000880 said:
    2007ට කලින් උන්න මහින්ද රාජපක්ශ මහත්තයගෙනුත් මම එහෙම එකෙක් දැක්කා.. 2007ට පස්සේ පිස්සු වැටුනා මොලේ විකාර උනා බල තන්හාවෙන් වියුරු වැටුනා. වටේ උන්න ගොන් හරක් ෆෝම් කලා මරත් ෆෝම් උනා. අන්තිමට අප්පච්චි වෙන්න ගිහින් සෙත්තපෝච්චි උනා:sorry::sorry:

    අම්මාපා ඇත්ත මහත්තයෝ රත්තරං වටින කතාව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,694
    113
    රත්තරං;21006343 said:
    ඔන්න ඕක තමයි හිනායනම වැඩේ. උබල වගේ එවුන් ඉන්නකන් ජාතියක් ගොඩ එන්නේ නෑ

    මරාට බැන්න ගමන් ඌ යූඇන්පී කාරයා. රනිලට බැන්න ගමන් ඌ ශ්‍රී ලංකා කාරය. දෙකටම බැන්න ගමන් ඌ ජේවීපී කාරයා. පක්ශ වල ගූ ලොවන ජාතියේ ගොබ්බ හැත්ත:lol::lol::lol::lol:

    එළ මහත්තයෝ එළ වහලෙක්ට රිදිලා නේද?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    to me Wijeweera is the shitttiest person next to prabakaran:yes: let me explain

    Cheguvera and castro were heroes back then to the Cubans why? because they fought for Cubans against a brutal military regime of batista

    Vladmir lenin was a hero to Russians why ? because he fought for Russians against tsar regime. The tsar family was prosperous while the Russians were starving.

    in both most significant revolutions of the 20 th century the people revolted against a dictatorship or a military junta.
    people were suffering from injustice and lack of social order among many other things.

    wijeweera tried to imitate his role models.sure he did have the qualities and the personality but it was not the time to revolt.sri Lankan government was a majority ruled and democratically elected one. Simply there was no reason at all to provoke people for a revolution.it s true that people had issues but nothing like they had in Cuba or Russia.
    so the result was a genocide ,a crime against humanity .
    who should be held accountable ?
    wijeweera must have known from the beginning that there would be lot of bloodshed and loss of lives, but he just did it anyway, he could have easily asked the question form himself 'is it worth it'? but he didn't .
    who's fault is that?
    now I m not a philosopher or any kind of political braniac.
    but still I cant stand the people who give speeches at wijeweera memorial day. How do they find this person to be such a glamorous heroic personality when he couldn't even figure out the right time?
    the nation lost lot of youth and spirit and I will hold wijeweera accountable for all of that .he is a criminal ,a mass murderer and the shittiest person next to prabakaran :yes:
    මෙ කතාවට නම් එකගයි
     
    • Like
    Reactions: csharp