Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප සැමගේම ජීවිතයේ අවසාන සිතුවිල්ල වන චුති සිත හා අප සැමටම විදීමට සිදුවන මරණාසන්න මොහොත

කාම, රූප හා අරූප යන භවාත්රයේ උපත ලබා ඇති සියලු සත්වයින්ට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු යම් දෙයක් වේද එය මරණයයි.

මනුශ්‍ය ලෝකයේ උපන් ඔබට හා මට මෙම මරණාසන්න මොහොත තරම් වැදගත් අවස්ථාවක් මුලු ජීවිතයේම නොමැත. මන්ද යත් තවත් කල්ප ගණනාවකට දුක උරුම කර ගනීද නැතහොත් සැප උරුම කර ගනීද යන්න තීරණය වනුයේ මෙම මරණාසන්න මොහොතේදීය.

"ආයුෂ්මාච විඤ්ඤාණං" යනුවෙන් මරණයේදී ශරීරයෙන් බැහැර වන දේවල් තුනක් ගැන සදහන්ව ඇත. ඒවා නම් ආයුෂය, ශරීර උණුසුම හා විඤ්ඤාණයයි. මරණාසන්න මොහොතේදී විවිධාකාර කායික වේදනාවන්ට මුහුණ දීමට අප සැමට සිදුවනු ඇත. ජීවිතය ධර්මයෙන් ශක්තිමත් නැති වුවහොත් කායික වේදනාවට වඩා විශාල මානසික වේදනාවක් විදීමට අපට සිදුවනු ඇත. නමුත් අප සැම ධර්මයෙන් ශක්තිමත් නම් මරණයේදී අපට බියක් ඇති නොවන අතර කායික වේදනාවන් ද එමගින් යටපත් කල හැක. කෙනෙකුගේ ජීවිතයේ ඇති වන අවසාන සිතුවිල්ල වන්නේ මෙම චුති චිත්තයයි. ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහල වන්නේ මෙම චුති සිත අනුවය. එනම් ඊලග භවය තීරණය වනුයේ මෙම චුති සිත අනුවය. මරණාසන්න මොහොතක්දී අප සැමට අප ඊලගට උපදින ස්ථානය කුමක්දැයි දැනගත හැකිය. යම් කෙනෙක් උපදින්නේ දිව්‍ය ලෝකයේ නම් ඔහුට දිව්‍ය රථ, දිව්‍ය විමාන හා දිව්‍යාංගනාවන් දර්ශනය වේ. යම් කෙනෙක් මනුලොව උපදී නම් ඔහුට මව්කුසක් හා තොටිල්ලක් ආදිය දර්ශනය වේ. යම් කෙනෙක් ප්‍රේත ලෝකයේ උපදී නම් ඝන අන්ධකාරයක් දර්ශනය වේ. යම් කෙනෙක් තිරිසන් ලෝකයේ උපදී නම් වනාන්තර හා තිරිසන් සතුන් දර්ශනය වේ. එමෙන්ම යම් කෙනෙක් නිරයේ උපදී නම් ඔහුට ලෝහ කල්දේරම්, මහා ගිනිජාලා ආදිය දර්ශනය වේ. මේ ආකාරයෙන් අප ඊලගට ඉපදීමට යන ස්ථානය අපට මරණයට පෙරම මරණාසන්න මොහොතක්දී දැන ගත හැක. එමෙන්ම යම් පුද්ගලයෙක් ඊලගට උපදින ස්ථානයන්ට අදාළව ආලෝක සංඥාද ඇත. යමෙක් දෙව්ලොව උපදී නම් සුදු පැහැති ආලෝකයක්ද අසුර ලොව උපදී නම් අප්‍රසන්න කොල පැහැයක්ද මිනිස් ලොව උපදී නම් කහ පැහැයක්ද තිරිසන් යෝනියේ උපදී නම් නිල් පැහැයද නිරයේ උපදී නම් දම් පැහැයද ප්‍රේත ලොව උපදී නම් රතු පැහැයද දර්ශනය වේ.

මේ සෑම උපතකටම බලපාන්නේ චුති චිත්තයයි. යමෙක් තම ජීවිතයේදී විශාල කුසල කර්ම කර තිබුණද චුති සිත සදහා ඉතා කුඩා අකුසල කර්මයක් බලපෑ හැකිය. මල්ලිකා දේවිය හා ධර්මාශෝක රජතුමා එයට හොදම උදාහරණ වේ. ඒ දෙදෙනාගේම චුති සිතේ අකුසල කර්මයක් බලවත් වූ නිසා ඉතා කෙටි කලකට දුගතිගාමී වීමට සිදුව ඇත. එමෙන්ම වසර පනහක් පුරා රජුගේ වධකයා ලෙස ක්‍රියා කල අයෙක් මහරහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කල කුසලය චුති සිතේදී ප්‍රභල වී දෙව්ලොව උපත ලබා ඇත. කෙතරම් කුසල් කලත් චුති සිතේදී කුඩා හෝ පවක් සිහි වුවහොත් දුගතිගාමී වීමට අපට සිදුවනු ඇත.

.සෝවාන් ඵලයට පත් වීම ඉන් මිදීමට ඇති එකම මාර්ගය වේ. සෝවාන් කෙනෙකු ලග කොතරම් පෙර වැරදි තිබුණද එම කර්මවල අපායගාමී ශක්තිය නැති වී ඇති නිසා ඔහු කිසිදාකවත් සතර අපායට වැටෙන්නේ නැත. එමෙන්ම අපගේ ඥාතියෙක් මිය යන අවස්ථාවකදී අප කල යුත්තේ එම තැනැත්තා ඉදිරියේ හඩා වැලපීම හෝ ඔහුගේ අතපය ආදියෙන් අල්ලා ගෙන ශෝක කිරීම නොවේ. ඔහුව සුගතියට යැවීමට කටයුතු කිරීමයි. මරණාසන්න මොහොතේ සිටින කෙනෙක් ඉදිරියේ අප කල යුතු වන්නේ ඔහු කල කුඩා හෝ කුසලයක් මතක් කර දීමයි. එමෙන්ම පිරිත් ශ්‍රවණයට ඉඩ සැලසීමයි. මරණාසන්න මොහොතක්දී පිං පොතක් ලියා තිබීම මගින් අපට සුවිශාල ප්‍රයෝජනයක් අත් කරගත හැක. නමුත් ඊලග භවයේදී අප සුගතියේ උපත ලැබුවත් ඊට පසු දුගතිගාමී විය හැකි බැවින් කල යුත්තේ ලැබී ඇති මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සෝවාන් ඵලයට පත් වීමයි.

[QUOTE="asliyanage, post: 27569935, member: 8764"] [IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG][IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG][IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG]අප සැමගේම ජීවිතයේ අවසාන සිතුවිල්ල වන චුති සිත හා අප සැමටම විදීමට සිදුවන මරණාසන්න මොහොත[IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG][IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG][IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG] කාම, රූප හා අරූප යන භවාත්රයේ උපත ලබා ඇති සියලු සත්වයින්ට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු යම් දෙයක් වේද එය මරණයයි. . [B] මනුශ්‍ය ලෝකයේ උපන් ඔබට හා මට මෙම මරණාසන්න මොහොත තරම් වැදගත් අවස්ථාවක් මුලු ජීවිතයේම නොමැත[/B]. මන්ද යත් තවත් කල්ප ගණනාවකට දුක උරුම කර ගනීද නැතහොත් සැප උරුම කර ගනීද යන්න තීරණය වනුයේ මෙම මරණාසන්න මොහොතේදීය. "ආයුෂ්මාච විඤ්ඤාණං" යනුවෙන් මරණයේදී ශරීරයෙන් බැහැර වන දේවල් තුනක් ගැන සදහන්ව ඇත. ඒවා නම් ආයුෂය, ශරීර උණුසුම හා විඤ්ඤාණයයි. මරණාසන්න මොහොතේදී විවිධාකාර කායික වේදනාවන්ට මුහුණ දීමට අප සැමට සිදුවනු ඇත. ජීවිතය ධර්මයෙන් ශක්තිමත් නැති වුවහොත් කායික වේදනාවට වඩා විශාල මානසික වේදනාවක් විදීමට අපට සිදුවනු ඇත. නමුත් අප සැම ධර්මයෙන් ශක්තිමත් නම් මරණයේදී අපට බියක් ඇති නොවන අතර කායික වේදනාවන් ද එමගින් යටපත් කල හැක. කෙනෙකුගේ ජීවිතයේ ඇති වන අවසාන සිතුවිල්ල වන්නේ මෙම චුති චිත්තයයි. ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහල වන්නේ මෙම චුති සිත අනුවය. එනම් ඊලග භවය තීරණය වනුයේ මෙම චුති සිත අනුවය. මරණාසන්න මොහොතක්දී අප සැමට අප ඊලගට උපදින ස්ථානය කුමක්දැයි දැනගත හැකිය. යම් කෙනෙක් උපදින්නේ දිව්‍ය ලෝකයේ නම් ඔහුට දිව්‍ය රථ, දිව්‍ය විමාන හා දිව්‍යාංගනාවන් දර්ශනය වේ. යම් කෙනෙක් මනුලොව උපදී නම් ඔහුට මව්කුසක් හා තොටිල්ලක් ආදිය දර්ශනය වේ. යම් කෙනෙක් ප්‍රේත ලෝකයේ උපදී නම් ඝන අන්ධකාරයක් දර්ශනය වේ. යම් කෙනෙක් තිරිසන් ලෝකයේ උපදී නම් වනාන්තර හා තිරිසන් සතුන් දර්ශනය වේ. එමෙන්ම යම් කෙනෙක් නිරයේ උපදී නම් ඔහුට ලෝහ කල්දේරම්, මහා ගිනිජාලා ආදිය දර්ශනය වේ. මේ ආකාරයෙන් අප ඊලගට ඉපදීමට යන ස්ථානය අපට මරණයට පෙරම මරණාසන්න මොහොතක්දී දැන ගත හැක. එමෙන්ම යම් පුද්ගලයෙක් ඊලගට උපදින ස්ථානයන්ට අදාළව ආලෝක සංඥාද ඇත. යමෙක් දෙව්ලොව උපදී නම් සුදු පැහැති ආලෝකයක්ද අසුර ලොව උපදී නම් අප්‍රසන්න කොල පැහැයක්ද මිනිස් ලොව උපදී නම් කහ පැහැයක්ද තිරිසන් යෝනියේ උපදී නම් නිල් පැහැයද නිරයේ උපදී නම් දම් පැහැයද ප්‍රේත ලොව උපදී නම් රතු පැහැයද දර්ශනය වේ. . [B]මේ සෑම උපතකටම බලපාන්නේ චුති චිත්තයයි. යමෙක් තම ජීවිතයේදී විශාල කුසල කර්ම කර තිබුණද චුති සිත සදහා ඉතා කුඩා අකුසල කර්මයක් බලපෑ හැකිය. මල්ලිකා දේවිය හා ධර්මාශෝක රජතුමා එයට හොදම උදාහරණ වේ. ඒ දෙදෙනාගේම චුති සිතේ අකුසල කර්මයක් බලවත් වූ නිසා ඉතා කෙටි කලකට දුගතිගාමී වීමට සිදුව ඇත. එමෙන්ම වසර පනහක් පුරා රජුගේ වධකයා ලෙස ක්‍රියා කල අයෙක් මහරහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කල කුසලය චුති සිතේදී ප්‍රභල වී දෙව්ලොව උපත ලබා ඇත. කෙතරම් කුසල් කලත් චුති සිතේදී කුඩා හෝ පවක් සිහි වුවහොත් දුගතිගාමී වීමට අපට සිදුවනු ඇත.[/B] .සෝවාන් ඵලයට පත් වීම ඉන් මිදීමට ඇති එකම මාර්ගය වේ. සෝවාන් කෙනෙකු ලග කොතරම් පෙර වැරදි තිබුණද එම කර්මවල අපායගාමී ශක්තිය නැති වී ඇති නිසා ඔහු කිසිදාකවත් සතර අපායට වැටෙන්නේ නැත. එමෙන්ම අපගේ ඥාතියෙක් මිය යන අවස්ථාවකදී අප කල යුත්තේ එම තැනැත්තා ඉදිරියේ හඩා වැලපීම හෝ ඔහුගේ අතපය ආදියෙන් අල්ලා ගෙන ශෝක කිරීම නොවේ. ඔහුව සුගතියට යැවීමට කටයුතු කිරීමයි. මරණාසන්න මොහොතේ සිටින කෙනෙක් ඉදිරියේ අප කල යුතු වන්නේ ඔහු කල කුඩා හෝ කුසලයක් මතක් කර දීමයි. එමෙන්ම පිරිත් ශ්‍රවණයට ඉඩ සැලසීමයි. මරණාසන්න මොහොතක්දී පිං පොතක් ලියා තිබීම මගින් අපට සුවිශාල ප්‍රයෝජනයක් අත් කරගත හැක. නමුත් ඊලග භවයේදී අප සුගතියේ උපත ලැබුවත් ඊට පසු දුගතිගාමී විය හැකි බැවින් කල යුත්තේ ලැබී ඇති මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සෝවාන් ඵලයට පත් වීමයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom