රෝහිත රාජපක්ෂ Dambulla Giants කණ්ඩායමට

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    6f321ba385f099d95623cf9b3b81dab5.jpg



    Water Boy වෙලා නවතී ද?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ක්‍රිකට් බෝඩ් එකට රිංගන්න වෙන්න ඇති ට්‍රයි කරන්නේ.ඒකට පළමු පෙළ සෙල්ලම් කරල තියෙන්න ඕනනේ.ආය ඉතින් කෝටි ගනන් සල්ලි කැරකෙන තැනනේ.
    ඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ

    Oka thamai jeevithe illana hema deyma labila sallith onatharam thiyana ayata venne. Oota kisi deyakin sanasenna ba vagey. Aasavak na.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට තියෙන ලොකුම බය චිචි සර් හයක් ගහපු වෙලේක, චිචි සර් යවපු සැටලයිට් එකේවත් බෝලෙ ගිහින් වැදෙයි ද කියලා? :(
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ක්‍රිකට් බෝඩ් එකට රිංගන්න වෙන්න ඇති ට්‍රයි කරන්නේ.ඒකට පළමු පෙළ සෙල්ලම් කරල තියෙන්න ඕනනේ.ආය ඉතින් කෝටි ගනන් සල්ලි කැරකෙන තැනනේ.
    Oota salli thiyanavane apen hoorala ganna. Oka anthimata gihin mahana veida danneth na.
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ
    හා හා දන්නේ නැද්ද....

    ඊළඟ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න

    අවම සුදුසු කම පළමු‌ පෙළ කණ්ඩායමක් නියෝජනය කිරිම..... ඒකට අවශ්‍ය සුදුසකම් හදාගන්න තමයි ඔය.....

    අපි පව් ඔයි.....