රෝහිත රාජපක්ෂ Dambulla Giants කණ්ඩායමට

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,438
    3,824
    113
    Maligawatta
    හා හා දන්නේ නැද්ද....

    ඊළඟ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න

    අවම සුදුසු කම පළමු‌ පෙළ කණ්ඩායමක් නියෝජනය කිරිම..... ඒකට අවශ්‍ය සුදුසකම් හදාගන්න තමයි ඔය.....

    අපි පව් ඔයි.....
    Correct
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ක්රිකටර් කෙනෙක්ට රටේ අනාගතය වෙනුවෙන් කරන්ඩ පුළුවන් ලොකුම සේවය තමයි මේ බේසික් පුතා බැට් කරන්ඩ ආවම ඇක්සිඩන්ට් එකක් වගේ මුගෙ බිජ්ජ කුඩුපට්ටම් වෙන්ඩ බෝලෙකින් කෙළල අරින එක..
    😍
    👊

    මොකද මුං හිතල උපත් පාලනය කරන උන්වත් මුන්ට ඡන්දෙ දෙන උන් කවදාවත් හැදෙන උන්වත් නෙවේනෙ.

    -- Dambulla Giants original post එකේ තිබ්බ comment එකක්
    denatama 2k hadala iwarai aaye hadana ekaknam na
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රෝහිත සර්ට ඩොන් බැඩ්මන්ගෙ තෙන්ඩුල්කගෙ රෙකෝඩ් කඩන්න එතුමට උදව් කරමු අනික් ටීම් වල බෝලස්ලට කියමු හෙමින් බෝලෙ එවන්න කියල. යෝකර් දාන්න එපා කියල කිපර්ල ඇග්‍රි කරගමු කැච් එහෙම එහෙන් මෙහෙන් මිස් කරල සර් ව ලෝකෙ මවිත කරන ක්‍රිකට් තරුව කරන්න කියල. සර්ට හොදම බෝලර් වෙන්න අනික් පිතිකරුවොන්ට කියමු සර්ගෙ බෝලෙට විකට් දෙන්න කියල. සර්ට හොදම පන්දු රකින්න වෙන්නත් ඕන නිසා අනික් ටීම් වල පිතිකරුවන්ට කියමු සර්ගෙ අතටම හිමීට කැච් ටිකක් දෙන්න කියල..සර්ල ඒවට හොදට සලකාවි
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    ඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ
    ඔව් බන්... මම නම් ලොවෙත් මේ අව්වේ කර වෙවී කටු කන්නේ නෑ මෙහෙම සල්ලි තිබ්බනම්.....කරන්න වැඩද බන් නැත්තේ මෙහෙම සල්ලි තිබ්බනම්....ශික්...:(
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Oh well now Rajapaksha team destroy that too.

    So now they only have to destroy "Mahanayaka post"

    It's Yoshitha Rajapaksha's time to be a Priest. 😅
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මිනිහා කවදා හරි පාඩමක් ඉගෙන ගන්නේ එක්කෝ GMOA එකේ සභාපති කම ඕනේ කිව්ව දවසක එහෙම නෑත්නම් යු ඈන් පී එකේ නායකකම ඉල්ලපු දාට
     
    • Haha
    Reactions: Mugen and NushenD

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඔව් බන්... මම නම් ලොවෙත් මේ අව්වේ කර වෙවී කටු කන්නේ නෑ මෙහෙම සල්ලි තිබ්බනම්.....කරන්න වැඩද බන් නැත්තේ මෙහෙම සල්ලි තිබ්බනම්....ශික්...:(
    උන්ට කිසිම දේකින් සැටිස් වෙන්න බෑ බන් ඒකයි මේ...බලපන් ශාරුක් කාන් ගේ පුතා...ඌට නැති සල්ලිද ,ගොනා වගේ ඩ්‍රග්ස් සීන් වලට අහු උනේ....ඒ වගේ තමා..මුන්ට ක්ලබ්, බඩු , super cars තිබ්බත් මුන් ඒවලින් සැටිස් වෙන්නේ නැහැ...ඒ උන්ගේ ලයිෆ්ස්ටයිල් එක....මේ වගේ අමුතු අමුතු දේවල් කරද්දී තමා උන් සැටිස්ෆයි වෙන්නේ....
     
    • Sad
    Reactions: NaiRobi

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රෝහිත සර්ට 6යේ ඒවා ගහල ලෝක වාර්තා තියන්නෙ ප්‍රිතිවිරුද්ද පිලේ බෝලස්ලට ඕඩර් කරමු බෝල වන් බම්ප් කරල දන්න කියාල..බෝලෙ බම්ප් කරල දානවනම් සර් බිදුවට යන් නෑ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බලපන් ඈන්ගල්ස් ටික.
    හැට්‍රික් ගද්දි උබලට රිදෙයි ඈ.

    262599224-1818049411917904-8424380292990247898-n.jpg
     
    • Love
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    උන්ට කිසිම දේකින් සැටිස් වෙන්න බෑ බන් ඒකයි මේ...බලපන් ශාරුක් කාන් ගේ පුතා...ඌට නැති සල්ලිද ,ගොනා වගේ ඩ්‍රග්ස් සීන් වලට අහු උනේ....ඒ වගේ තමා..මුන්ට ක්ලබ්, බඩු , super cars තිබ්බත් මුන් ඒවලින් සැටිස් වෙන්නේ නැහැ...ඒ උන්ගේ ලයිෆ්ස්ටයිල් එක....මේ වගේ අමුතු අමුතු දේවල් කරද්දී තමා උන් සැටිස්ෆයි වෙන්නේ....
    hmm ow neh... apita dreams wage ewa unta ipaduna dawase indan have,,,, normal dewal.... mewa thamai unge aluth experience
     
    • Like
    Reactions: Dexter011

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔව් බන්... මම නම් ලොවෙත් මේ අව්වේ කර වෙවී කටු කන්නේ නෑ මෙහෙම සල්ලි තිබ්බනම්.....කරන්න වැඩද බන් නැත්තේ මෙහෙම සල්ලි තිබ්බනම්....ශික්...:(
    u e okkomw karala inne...😂
     
    • Sad
    Reactions: NaiRobi

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ක්‍රිකට් බෝඩ් එකට රිංගන්න වෙන්න ඇති ට්‍රයි කරන්නේ.ඒකට පළමු පෙළ සෙල්ලම් කරල තියෙන්න ඕනනේ.ආය ඉතින් කෝටි ගනන් සල්ලි කැරකෙන තැනනේ.

    හා හා දන්නේ නැද්ද....

    ඊළඟ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න

    අවම සුදුසු කම පළමු‌ පෙළ කණ්ඩායමක් නියෝජනය කිරිම..... ඒකට අවශ්‍ය සුදුසකම් හදාගන්න තමයි ඔය.....

    අපි පව් ඔයි.....
    bump
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ
    munge pawulatama ego eke awulak thiyenawa.. meka mehen gon athal denawa , maha gaani stethoscope dagena doctor wenna yannawa..
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නිකන් හිතපන් මූ රොකට් යවපු ඩයල් එකක්..us million 300k da koheda giya ne supreme sat එකට....පොඩි පහේ බඩුවක්ද?