රෝහින්ජා_ඇත්ත_බොරු

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    රෝහිනග්‍යා සරණාගතයින්ට ලංකාවෙන් රැකවරණ ලැබුණාද? කටුනායක ගුවන්තොටින් ආවේ ඔවුන්ද? බුකිය කැළඹූ කතාවේ ඇත්ත විස්තරේ..

    ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්ගේ ඉල්ලීම් සළකා බලා මුස්ලිම් සරණාගතයින් සුළු පිරිසකට දේශපාලන රැකවරණ ලබාදීමට ඉදිරිපත් වීම පිළිබඳව රජයට ප්‍රශංසාව පළකරමින්, ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති සංවිධානයක් කළ මාධ්‍ය නිවේදනයක් බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ.

    මියන්මාරයේ ඇතිවූ ගැටුම් වලින් විපතට පත් මුස්ලිම් සරණාගතියන් පිරිසකට මෙසේ රැකවරණ ලබාදී ඇතැයි එම ලිපියේ සඳහන් වූ අතර කටුනායක ගුවන් තොටුපළින් පැමිණෙන මුස්ලිම් ජාතිකයන් පිරිසකගේ වීඩියෝවක්ද සමාජ ජාලා වෙබ් අඩවි තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති මෙම සංවිධානය පළකළ මාධ්‍ය නිවේදනයේ තිබූ දුරකථන අංකයට සම්බන්ධ වීමට නෙත් ගොසිප් අප කිහිපවිටක් උත්සහ කළද එම උත්සහායන් අසාර්ථක විය.පසුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දේපාර්තුමෙන්තුවෙන් අප කළ විමසීමකදී ඔවුන්ද එවන් සංවිධානයක් පිළිබඳ කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළේය.

    එමෙන්ම එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වූ නො 27, බාවා පෙදෙස, කොළම 08 යන ලිපිනයෙහි පෞද්ගලික නිවසක් පිහිටා ඇති අතර,මියන්මාර සරණාගතයින් පිරිසකට මෙරට දේශපාලන රැකවරණ ලබාදුන්නේ යැයි කිසිදු නිළ නිවේදනයක් රජයෙන් මේ වනතෙක් නිකුත්ව නොමැත.

    - http://nethgossip.lk/article/27612
     
    • Like
    Reactions: masterit

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    :baffled::baffled::baffled::baffled: ඕකනෙ බැරි ++
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    Hajj pilgrims from sri lanka or transit flight ekaka video ekak daala Myanmar muslim ewun government eken meheta aran lu. :lol:

    Menna lankawen yana Hajj pilgrims video ekak (watch from 2.25)

    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Hajj pilgrims from sri lanka or transit flight ekaka video ekak daala Myanmar muslim ewun government eken meheta aran lu. :lol:

    Menna lankawen yana Hajj pilgrims video ekak

    FB Page kaarayo like share ganna monawa hari thadi boruwak gethuwama ape un harak wage eka badaaganne. :rofl::rofl::sorry::sorry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රෝහිනග්‍යා සරණාගතයින්ට ලංකාවෙන් රැකවරණ ලැබුණාද? කටුනායක ගුවන්තොටින් ආවේ ඔවුන්ද? බුකිය කැළඹූ කතාවේ ඇත්ත විස්තරේ..

    ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්ගේ ඉල්ලීම් සළකා බලා මුස්ලිම් සරණාගතයින් සුළු පිරිසකට දේශපාලන රැකවරණ ලබාදීමට ඉදිරිපත් වීම පිළිබඳව රජයට ප්‍රශංසාව පළකරමින්, ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති සංවිධානයක් කළ මාධ්‍ය නිවේදනයක් බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ.

    මියන්මාරයේ ඇතිවූ ගැටුම් වලින් විපතට පත් මුස්ලිම් සරණාගතියන් පිරිසකට මෙසේ රැකවරණ ලබාදී ඇතැයි එම ලිපියේ සඳහන් වූ අතර කටුනායක ගුවන් තොටුපළින් පැමිණෙන මුස්ලිම් ජාතිකයන් පිරිසකගේ වීඩියෝවක්ද සමාජ ජාලා වෙබ් අඩවි තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති මෙම සංවිධානය පළකළ මාධ්‍ය නිවේදනයේ තිබූ දුරකථන අංකයට සම්බන්ධ වීමට නෙත් ගොසිප් අප කිහිපවිටක් උත්සහ කළද එම උත්සහායන් අසාර්ථක විය.පසුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දේපාර්තුමෙන්තුවෙන් අප කළ විමසීමකදී ඔවුන්ද එවන් සංවිධානයක් පිළිබඳ කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළේය.

    එමෙන්ම එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වූ නො 27, බාවා පෙදෙස, කොළම 08 යන ලිපිනයෙහි පෞද්ගලික නිවසක් පිහිටා ඇති අතර,මියන්මාර සරණාගතයින් පිරිසකට මෙරට දේශපාලන රැකවරණ ලබාදුන්නේ යැයි කිසිදු නිළ නිවේදනයක් රජයෙන් මේ වනතෙක් නිකුත්ව නොමැත.

    - http://nethgossip.lk/article/27612

    ඉතින් බන් උතුරු කොරියාව හෙලා දැකලා විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශ නිකුත් කලාම ජනාධිපති ඊ ගැන දන්නේ නැති රටකනේ බන් අපි ජිවත් වෙන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113

    FB Page kaarayo like share ganna monawa hari thadi boruwak gethuwama ape un harak wage eka badaaganne. :rofl::rofl::sorry::sorry:

    eeta wada harak melo deyak danne nathuwa ohe mokek hari daapu ekak allagena natanawa.

    Me lankaawe muslim un Makkama yanawa. Me wage kattiyak ara video eke inne. Mama me scene eka aththata dakala thiyanawa katunayake airport eke. Normal adina loguwa thoppi dagena nem un yanne. thuwa kare daagena :lol:

    First flight of Hajj pilgrims leaves

    Saturday, 29 August 2015 00:00

    IMG_7937.jpg

    IMG_8020.jpg

    s02.jpg

    - http://www.ft.lk/article/464035/Www.aquavista.lk
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අර වීඩියෝ එකේ එන උන් මේ වගේද අනේ නිකන් ගොන් කතා කියන්න එපා යකෝ
    හජ්ජි යන උන්
    IMG_7937.jpg

    සරණාගතයෝ
    35446576587.png

    දාපු කමෙන්ට් වලින් කව්ද හම්බයෝ කියලා අදුර ගන්න
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Sri Lanka United Muslim Society - SLUMS kawda yako me wage namak daana Gon kendaya
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Meegamuwe (Negombo) wele oone terem muslim SARANAGTAYO awilla innewa bung. Danne naththam oya hariye maha Rohale wadekerene ekekgen ahala bakapan borude kiyala. Un Hosp admit unoth aniwaaryenme Hospital Bed ekek denne oonelu. Bime nidaganne bahalu ithin bed ekee inne ahinseke lankawe ledek bassele arunte bed eke denewa.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Meegamuwe (Negombo) wele oone terem muslim SARANAGTAYO awilla innewa bung. Danne naththam oya hariye maha Rohale wadekerene ekekgen ahala bakapan borude kiyala. Un Hosp admit unoth aniwaaryenme Hospital Bed ekek denne oonelu. Bime nidaganne bahalu ithin bed ekee inne ahinseke lankawe ledek bassele arunte bed eke denewa.

    ඉතින් බලපන්කො සිංහලයට වෙලා තියෙන දේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්ත තත්වය:
    බයියන්ට මෙය සත්‍ය නිවේදනයක් ලෙස පෙනේ
    ටොයියන්ට මෙය අසත්‍ය නිවේදනයක් ලෙස පෙනේ

    bayi toi payiyak kiyawanne nathiwa hadak nagapan wesiye:angry::angry:

    my3 da mahindada adala naha huththo ape ratata kela wenne
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    ඉතින් බන් උතුරු කොරියාව හෙලා දැකලා විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශ නිකුත් කලාම ජනාධිපති ඊ ගැන දන්නේ නැති රටකනේ බන් අපි ජිවත් වෙන්නේ

    Futa dan kathawa mae athak pathak nathi unta citizenship dunnadha nathda kiyana 1kai ..futa hada penuwahama agille mahatha hoyanna yanna epa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    bayi toi payiyak kiyawanne nathiwa hadak nagapan wesiye:angry::angry:

    my3 da mahindada adala naha huththo ape ratata kela wenne

    සිංහළු සේරම අනාථ හම්බයෝ එනවට විරුද්ධයි ආයි ඒකේ කතා දෙකක් නෑනේ. හඬක් නගන්න ඇත්ත තත්වෙ දැනගෙන ඉන්න ඕනේ. හිතේ සැකේට අහස කඩන් වැටෙනවා කියලා හිතන් දුවලා පුරුද්දක් නෑ අපිට.

    උබලට ඔහොම සැක හිතෙන එකත් සාධාරණයි, මොකද මහ බයියා හම්බයින්ට හලාල්, විල්පත්තු ඉඩම්, ශරියා නීතිය, ශරියා බෑන්කින් දීලා රටට කෙලවනකම් තොපි ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේනේ හිටියෙ, දැන් පොඩ්ඩ එහාමෙහා වෙච්ච ගමන් අවි අමෝරගන්න බලාගත්තු ගමන් ඉන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංහළු සේරම අනාථ හම්බයෝ එනවට විරුද්ධයි ආයි ඒකේ කතා දෙකක් නෑනේ. හඬක් නගන්න ඇත්ත තත්වෙ දැනගෙන ඉන්න ඕනේ. හිතේ සැකේට අහස කඩන් වැටෙනවා කියලා හිතන් දුවලා පුරුද්දක් නෑ අපිට.

    උබලට ඔහොම සැක හිතෙන එකත් සාධාරණයි, මොකද මහ බයියා හම්බයින්ට හලාල්, විල්පත්තු ඉඩම්, ශරියා නීතිය, ශරියා බෑන්කින් දීලා රටට කෙලවනකම් තොපි ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේනේ හිටියෙ, දැන් පොඩ්ඩ එහාමෙහා වෙච්ච ගමන් අවි අමෝරගන්න බලාගත්තු ගමන් ඉන්නෙ.

    ok
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත වගේ නේ ද බන් විල්පත්තුවේ උන්ව පදිංචි කරනවලු. ආයේ සෙට් එකක් මවුන්ට් ලවිනිආ වල ටෙම්පල් රෝඩ් එකේ ඉන්නවා කියන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඇත්ත තත්වෙ බන් කිව්වෙ. මේ පක්ශ පාට පුද්ගල දේශපාලනය නිසා අපිට මුලින්ම ආගම නැති වෙනවා ඊට පස්සෙ ජාතිය නැති වෙනවා කවද හරි රටම නැති වෙනවා.

    මට උබත් එක්ක පෞද්ගලික අමනාපකම් නෑ. වැරදි දේයක් කිව්වනම් සමාවෙන්න මචන්.

    :yes::yes: you are keen observer of human nature

    අනේ මන්දා බන්, හිතුන දේ කිව්වා:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්ත තත්වෙ බන් කිව්වෙ. මේ පක්ශ පාට පුද්ගල දේශපාලනය නිසා අපිට මුලින්ම ආගම නැති වෙනවා ඊට පස්සෙ ජාතිය නැති වෙනවා කවද හරි රටම නැති වෙනවා.

    මට උබත් එක්ක පෞද්ගලික අමනාපකම් නෑ. වැරදි දේයක් කිව්වනම් සමාවෙන්න මචන්.

    අනේ මන්දා බන්, හිතුන දේ කිව්වා:dull:

    matath ehemayi eka uba dannawane mama kiyanne nikanma nathiwa ohoma kathawak wenne naha machan

    hethuwa isis game eke batahirata mokada une saranagathayo ho galaa set unane me seen eke parmarthaya ha pathipalaya wenne asiyawa allana eka (gulf ) eken mudal enawaa lesiyenma lankawata evi:angry: ape mona palakaya hitiyath konda athiwa owata thirana ganne naha ban

    ekata mahindada ranilda kiyala naha :oo::no: