70's wala da?උඹල හිතන විදියට ලංකාවේ පැරණිම වර්ණ පින්තුර කොයි කාලේ ගත්තු පින්තුර කියලද හිතෙන්නේ?? උඹල ගොඩක් උන් විස්වාස කරන එකකුත් නැ ඒ වර්ෂය නම්.
මේ ගැන කිසිම කෙනෙක් අද්යනය කරලත් නැ මම දන්න තරමට.
උඹල ගෙස් කරලා කියපන් නිකන් මොන වර්ෂයේද කියල. මම හෙට පින්තුර ටික දාන්නම්..
ඒක නම් වෙන්න අමාරුයි මචන්. මට හිතෙන හැටියට 1850-1860 කාලේ වගේ ලන්කාවට photo ගන්න උන් එන්න ඇති.ඊට වඩා අවරුදු 50 විතර එහා මචං..