ලංකවේ පැරණිම වර්ණ පින්තුර කොයි කාලේ ගත්තු ඒවාද???

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    උඹල හිතන විදියට ලංකාවේ පැරණිම වර්ණ පින්තුර කොයි කාලේ ගත්තු පින්තුර කියලද හිතෙන්නේ?? උඹල ගොඩක් උන් විස්වාස කරන එකකුත් නැ ඒ වර්ෂය නම්.
    මේ ගැන කිසිම කෙනෙක් අද්‍යනය කරලත් නැ මම දන්න තරමට.
    උඹල ගෙස් කරලා කියපන් නිකන් මොන වර්ෂයේද කියල. මම හෙට පින්තුර ටික දාන්නම්..
    70's wala da?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    Golden Girls Rose GIF by TV Land
     
    • Sad
    Reactions: Solo Rider

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඊට වඩා අවරුදු 50 විතර එහා මචං..
    ඒක නම් වෙන්න අමාරුයි මචන්. මට හිතෙන හැටියට 1850-1860 කාලේ වගේ ලන්කාවට photo ගන්න උන් එන්න ඇති.
    සමහර negatives තියනවා ඒකාලේ black and white වලට develop කලත්, color වලටත් ගන්න පුලුවන් ඒවා. Not culourized.