ලංකවේ විවිද මිනිස්සුගේ ච්ත්‍ර වර්ෂ 1825දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න මරු චිත්‍ර ටිකක් සෙට් උනා. මේ වර්ෂ 1825දී Wells නැමතු බ්‍ර්තාන්‍ය ජාතිකයා විසින් අදින ලද ලංකවේ විවිද මිනිස්සුන්, ජාතීන්ගේ, රැකියාවන් කරන අයගේ ච්ත්‍ර කීපයක්.


    මෙන්න මෙතනින් ගත්තේ - පොස්ට් ලින්ක්



    රජ්ජුරුවෝ - The Sinhala King
    356229977_10161009942567210_4383308915447118644_n.jpg



    බිසඋන්වන්සේ - Sinhalese queen
    356381759_10161009941272210_8561560112579507485_n.jpg



    ගත්තාන්සේ / ස්වාමීන්වහන්සේ - Buddhist Sinhalese priest
    356374465_10161009941287210_3518832985375721877_n.jpg



    අප්පුහාමි - Government head
    356372688_10161009940587210_6273934343710405265_n.jpg



    අධිකාරම්ගේ එතනා - An adigar's wife
    356388295_10161009943012210_2747717985321601126_n.jpg




    විදානේ - A village policeman
    356216471_10161009942437210_4777835573637851547_n.jpg




    විදානෙගේ ස්ත්‍රීය
    356247879_10161009941907210_8164523242267711070_n.jpg




    කතකාපුල්ලේ / KPMG & PWC - An accountant
    356412003_10161009942952210_4538627764948647347_n.jpg




    මොහොටිටි රාල - A secritarial official
    356383092_10161009941022210_1796854802294299174_n.jpg




    මොහොටිටි රාලගේ එතනා
    356377401_10161009940842210_1527195358207566957_n.jpg




    ගමරාළ - A village headman
    356626338_10161009942517210_6391918474250304314_n.jpg





    සිංහලේ වෙදෙක්
    356229587_10161009942822210_7981289130453202497_n.jpg




    වෙදෙක්
    356394274_10161009943417210_6408289918673282455_n.jpg




    නිලමේකෙනෙකුගේ වැඩකාරයෙක්
    356387792_10161009941722210_6634192938805182565_n.jpg




    කෝරලේ හේවාපතක් මිනිහෙක් ගෙනියනවා.
    A district soldier carrying a sword
    356221998_10161009940957210_7812075030562288171_n.jpg




    පටබැන්දා
    Painter
    356621929_10161009943272210_8947682274916347038_n.jpg





    වඩුවා
    A carpenter
    356233589_10161009940847210_1594643903402361753_n.jpg




    පතික්කයා
    Barber
    356622960_10161009940477210_7125968837288660464_n.jpg




    කුරුදුකාරයා
    A cinnamon worker
    356415472_10161009940772210_3460573695084115511_n.jpg





    තම්මැට්ටන් කාරයා
    Drummer
    356617326_10161009941177210_2890936525359631449_n.jpg





    බෙරකාරයා
    Drummer
    356380990_10161009941162210_1442066081012032516_n.jpg




    රබන්කාරයා
    A tom-tom beater
    356262342_10161009942502210_3342680823532447303_n.jpg





    තොටියා
    A ferryman
    356070310_10161009941517210_1405721840829020534_n.jpg





    හුනුවිදානේ
    A lime burner
    356400441_10161009942432210_3878044253199227372_n.jpg




    කටුකූරූ ලේල අය
    A messenger-department employee
    356620021_10161009943157210_6836011890708925390_n.jpg




    ඉතුරු පින්තුර ටික පහල
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කරක්ගහන්නා
    A fisherman with a basket trap
    356222871_10161009941432210_8688376404212784952_n.jpg




    කරවා
    Fisherman
    356405162_10161009941642210_3379068819944159988_n.jpg





    තණකොළකපන්නා
    A grass cutter
    356215145_10161009941967210_3725257638790033765_n.jpg





    සුරුට්ටු විකුනන යාපතයා
    Cigar seller from Jaffna.
    356218665_10161009942287210_8988995653084993740_n.jpg





    කුලීකාරයෙක්
    A laborer
    356384164_10161009943567210_4109180249920798901_n.jpg





    මදින්නා / රා මදින්නා
    A toddy-tapper
    356227541_10161009942137210_620403175343111805_n.jpg





    සිංහලේ ගෑනී
    A Sinhalese up-country woman
    356403393_10161009941407210_281240798125166086_n.jpg





    රඳවා
    A washerman
    356630143_10161009942797210_9130905078629340484_n.jpg






    රඳවී
    A washerwoman
    356372449_10161009942777210_7769650481059100610_n.jpg





    හේවාරාල
    A soldier
    356395040_10161009941757210_4945476663320593446_n.jpg





    අතපත්තුවේ හේවාපතා
    A soldier of the bodyguard
    356418890_10161009941537210_5232449593916308698_n.jpg





    ගරාදියේ හේවාපතා
    A soldier of the guard
    356373712_10161009941837210_3427071696206534273_n.jpg




    සිපිරිගෙදර හේවාපතා
    A prison-soldier
    356214210_10161009943512210_6927482353610315801_n.jpg





    මුදලි කෙනෙකුට අල්ලසක් ගෙනියනවා .
    A man taking bribes to a Mudaliyar
    356629979_10161009943182210_9128173838303409735_n.jpg





    මගුල්ගෙදරට කැවුම් කෙසෙල් කදක් ගෙනියනවා.
    A man carrying a pingo of cakes and bananas to a wedding
    356620922_10161009942857210_85780100951525933_n.jpg





    පොලිස් විදානේ
    A policeman
    356235615_10161009943392210_5219066209695562856_n.jpg





    දුරගමන් යන මිනිහෙක්
    A man going on a long journey
    356385116_10161009943317210_7217973736226886371_n.jpg





    බංගලියා
    A Bengal
    356382768_10161009940567210_3640232212169834832_n.jpg







     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කඩකාර බන්ගලියා
    A Bengali shop keeper
    356650677_10161009940457210_8871761256073643301_n.jpg






    ජාපියුමා
    A Maley peon
    356394569_10161009942912210_7771418950189683959_n.jpg





    ජාවා
    A Maley man
    356146728_10161009940472210_8226067843329676423_n.jpg





    ආඬියා
    A pilgrim
    356221196_10161009940757210_745366228718044490_n.jpg





    පටාතියා
    A Pathan
    356258633_10161009940617210_6559490971065811986_n.jpg




    දෙමළ උඩැක්කිකාරයා
    A Tamil drummer
    355864736_10161009941777210_8640974777923577901_n.jpg





    දෙමළ බෙරගහන්නා.
    A Tamil drummer
    356217073_10161009942067210_4982855408358663494_n.jpg





    දෙමළ බඩාලම
    A Tamil potter dressed in yellow, his hair in a pigtail
    356247805_10161009942082210_5325355316981704380_n.jpg





    පරවරා
    An Indian drummer
    356212075_10161009943097210_8530663699726853172_n.jpg





    රොඩ්යා
    A Rodi outcaste
    356214730_10161009943587210_926554773925596118_n.jpg







    රොඩ් ගෑනි.
    A Rodi woman
    356633631_10161009940902210_2578870996345258837_n.jpg





    වැද්දා
    356364036_10161009942162210_7635776430234034249_n.jpg






    පදුවා
    A low cast man
    356403551_10161009942647210_8951460497676060843_n.jpg





    හිගන්නෙක්
    A Sinhalese beggar
    356382165_10161009941067210_1819766057113111583_n.jpg





    නාකි මිහිහෙක්
    An old man
    356371607_10161009943377210_5479718989725806082_n.jpg





    පරයා
    A Slave
    356406437_10161009941522210_995283374886985431_n.jpg





    කාපෙරියා
    nigrō
    356427836_10161009942117210_5731096788331351530_n.jpg
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ගනින්නාන්සේ
    පනික්කියා

    මෙහෙම වෙන්න ඔ්න නේද

    පටාතියා.. The Pathan කියන්නෙ ඉන්දු ගංගාව ආශ්‍රිතව ඇතිවෙච්චි පෂ්තුන් හෙවත් පඨාන් ජාතිකයො වෙන්න ඇති. (පකිස්ථානෙ , ඇෆ්ගනිස්ථානෙ ඉන්නවා මෙයාල) උස මහත දැවැන්ත බුවාල

    හැමදාම වගේ සිරා ත්‍රෙඩ් එකක්.. පොතේ නමත් දාපං මචං
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම