ලංකවේ විවිද මිනිස්සුගේ ච්ත්‍ර වර්ෂ 1825දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    rodee gahanu topless nemei da hitiye,,

    also kaperi, negro la hitiyada lankawe e kale??

    suddo genna athi neda??

    btw, nice post..tfs..learned a lot :love:
    රොඩී ය උද ඇදුම් නැතුව තමයි හිටියේ. සුද්දෝ පාලනය කරන්න පටන් ගත්තම ඒ අය ටිකෙන් ටික උඩු කයටත් ඇදුම් අදින්න පටන් ගත්ත.
    කාපිරි අය යුද්දේ කලේ තේ ගෙනල්ල තියනව, ඊට ඉසේල්ලත් සුද්දෝ ගෙනල්ල තියනව.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඒ කාලෙ හිටපු ආණ්ඩුකාර වරයෙක් තමයි අඩු කුල කාන්තාවන්ට උඩුකය නිරාවරණය තහනම් කරලා තියෙනනෙ, හම්බන්තොට පැත්තෙ විසිට් එකකදි ඔය සීන් එක දැනගත්තට පස්සෙ.
     
    • Like
    Reactions: NRTG