GB වලට වංචා කෙරුවේ නැහැලංකාබෙල් තමයි ලාබම පැකේජ් දුන්නේ. අනික උන් කවදාවත් GB වලට වංචා කෙරුවේ නැහැ. සර්විස් එකනම් චා. දැන් ඉතින් ලංකාබෙල් උන්ට කෙලවෙනවා. අපේ අක්කලාගේ ගෙදර එකට 70GB+50GB Edu pakage+ 21 Layalty 1750කට හම්බ උනා. ඒගොල්ලෝ ගාව SLT Fiber පැකේජ් එකක් තියන නිසා ඒක ANY TIDE 120 GB එකට මාරු වෙනවා කිව්වා. එකේ ගාන 3890+TAX යනවලු
මේක 100% 1000කිං ඇත්ත බං. අපරාදේ .
මම කැම් වලට කරන්න දෙයක්. නැති නිසා ඩයලොග් ප්‍රිපෙඩ් එකක් ගත්තා data වලට වෙන දේ හිතා ගන්න බැහැ. 60gb ඉවරයි . ලංකාබෙල් වලින් මම ඔක්කොම වැඩ කරේ මෙක් CCTV වලට විතරක් මේ ගාන.