Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාමාතා copyයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පිස්සුද මේ සින්දුව කරපු එවුන්ට පිස්සුද කියලා දන්නේ නැහැ ! ඒත්...

Melody එක පොඩ්ඩක් වෙනස් කරලා වුනාට හොදට අහලා බලන්න Drum Beat එක එකමයි !

එකේ ආලාප් එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා සිංහල සින්දුවේ කෑ ගහලා කියනවා..

හරියට ඒ සින්දුවේ New Version එකක් වගේ !

හින්දි සින්දුවේ මුලින්ම කියන " වන්දේ මාතරම්, වන්දේ මාතරම්"

සිංහල එකේ "අප ශ්රී ලංකා මාතා, මගේ ශ්රී ලංකා මාතා" කියලා

තව Transposition එකක් කරලා තියෙනවා

සිංහල සින්දුවේ තියෙන "වන්දේ ලක් මෑණී සැමදා" කියන එකේ " "වන්දේ"" කියන වචනෙත් අහම්බෙන් අපේ සිංහල සින්දුවට ඇවිල්ලා

අහම්බයෙන් සින්දුවක තියෙන මේ ඔක්කොම මුලික කාරනා එකම විදිහ වෙන්න බැහැනේ. ( Beat එක, Instruments, Allap )

ගෙඩිය පිටින් Melody එක copy කරන්න බැහැනේ ...අපේ වචන දාන කොට ඉතින් වචන වලට පොඩ්ඩක් melody එක එහා මෙහා කරලා තියෙනවා... නැත්නම් ඒ විදිහටම කියන්න බැහැනේ

මුලින් ඒ original එකේ විදිහට ගී පද රචකයා ලිව්ව පද ටික ගායනා කරලා බලලා... ඒක match වෙන්නේ නැත්නම් පොඩ්ඩක් melody එක එහා කරනවා.

ඒ වෙනසවත් කර ගන්න බැරි නම් අවුරුදු ගණන් music කරපුවට වැඩක් නැහැනේ අපේ එවුන්....

ලංකාවේ සමහර සින්දු ගෙඩිය පිටින් ඉස්සර copy කරන කොට....

දැන් ඉන්න අලුත් කට්ටිය පොඩි වෙනස්කම් දාලා copy කරනවා

ඒකයි දැන් වෙනස

එදත් අදත් ලංකාවේ සුළු පිරිසක් ඉන්නවා copy නොකර වැඩ කරන

[QUOTE="gobaby, post: 15259360, member: 31392"] [SIZE="4"] [COLOR="Purple"] මට පිස්සුද මේ සින්දුව කරපු එවුන්ට පිස්සුද කියලා දන්නේ නැහැ ! ඒත්...[/COLOR] Melody එක පොඩ්ඩක් වෙනස් කරලා වුනාට හොදට අහලා බලන්න Drum Beat එක එකමයි ! එකේ ආලාප් එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා සිංහල සින්දුවේ කෑ ගහලා කියනවා.. හරියට ඒ සින්දුවේ New Version එකක් වගේ ! හින්දි සින්දුවේ මුලින්ම කියන " වන්දේ මාතරම්, වන්දේ මාතරම්" සිංහල එකේ "අප ශ්රී ලංකා මාතා, මගේ ශ්රී ලංකා මාතා" කියලා තව Transposition එකක් කරලා තියෙනවා සිංහල සින්දුවේ තියෙන "[COLOR="Sienna"]වන්දේ [/COLOR]ලක් මෑණී සැමදා" කියන එකේ "[COLOR="Sienna"] "වන්දේ"[/COLOR]" කියන වචනෙත් [COLOR="Sienna"]අහම්බෙන් [/COLOR]අපේ සිංහල සින්දුවට ඇවිල්ලා [COLOR="Magenta"] [SIZE="5"]අහම්බයෙන් සින්දුවක තියෙන මේ ඔක්කොම මුලික කාරනා එකම විදිහ වෙන්න බැහැනේ. ( Beat එක, Instruments, Allap )[/SIZE][/COLOR][SIZE="5"][/SIZE] [COLOR="Red"]ගෙඩිය පිටින් Melody එක copy කරන්න බැහැනේ ...අපේ වචන දාන කොට ඉතින් වචන වලට පොඩ්ඩක් melody එක එහා මෙහා කරලා තියෙනවා... නැත්නම් ඒ විදිහටම කියන්න බැහැනේ මුලින් ඒ original එකේ විදිහට ගී පද රචකයා ලිව්ව පද ටික ගායනා කරලා බලලා... ඒක match වෙන්නේ නැත්නම් පොඩ්ඩක් melody එක එහා කරනවා. ඒ වෙනසවත් කර ගන්න බැරි නම් අවුරුදු ගණන් music කරපුවට වැඩක් නැහැනේ අපේ එවුන්....[/COLOR] ලංකාවේ සමහර සින්දු ගෙඩිය පිටින් ඉස්සර copy කරන කොට.... දැන් ඉන්න අලුත් කට්ටිය පොඩි වෙනස්කම් දාලා copy කරනවා ඒකයි දැන් වෙනස [COLOR="Indigo"]එදත් අදත් ලංකාවේ සුළු පිරිසක් ඉන්නවා copy නොකර වැඩ කරන[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom