ලංකාමාතා copyයක්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට ලගදී "වන්දේ මාතරම්" කියන සින්දුව අහන්න ලැබුනා අහම්බෙන් ඒ සින්දුව මම මීට කලින් අහලා තිබුණා !



    ඒත්..... අවුරුදු ගානකට පස්සේ අහන කොට මට ඒක Melody එක Beat එක ලංකාවේ සිංදුවකට සමාන කියලා හිතුණා

    ලංකාවේ සිංදුව මතක් වෙලා ලජ්ජා හිතුණා :sorry::sorry:

    "ලංකා මාතා" කියලා සින්දුවක් ගියා නේද ?.. 2009 අවුරුද්දේදී Bhathiya Santhushලගේ!

    මේ "ලංකා මාතා" සින්දුව මුලින්ම ඇහුව දවසෙත් මට ඒ Beat එක මීටර් වුනා හරියට මීට කලින් අහල තියෙන Melody එකක් නේද කියලා !

    මං හිතුවේ ඒක සින්දුව හොදට හිතට වැදෙන නිසා තමයි මට එහෙම හිතෙන්නේ කියලා

    මේ repost වෙන්නත් ඇති මොකද?.... මට කලින් මේක මීටර් වුනු අය එළකිරි එකේ ඇති !

    ලැජ්ජයි කියන්න ඒත් ඒ Melody එක Beat හරියට ඒ සින්දුවේ Music Remake කරලා වගේ පොඩි දේවල් ටිකක් අතින් දාලා වගේ

    ශ්‍රී ලංකාව ගැන එහි අභිමානය ගැන සින්දුවක් හදද්දී ඇයි මෙහෙම ඉන්දියාවේ සින්දුවක් copy කරේ !

    මේවා මහා විලිලජ්ජා නැති වැඩ ! (මට පේන හැටියට)



    මට පේන හැටිය ලංකාවේ ඉන්නේ එදා වේල පිරිමහගන්න !
    ලෝකේ කොහේ හරි තැනක තියෙන නිර්මාණයක් copy කරලා තමන්ගේ නම හදාගන්න, ජනප්‍රිය වෙන්න හදන පිරිසක්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Oya bathiya & santhush kiyanne gayakayoda ban ... oya ponnayo denna eda idan kale copy karapu eka

    Copy කරත්
    අපේ රට ගැන කියවෙන ජාතික අභිමානී සිංදුවක් හදන කොට ..
    අල්ලපු රටේ ඉන්දියාවේ උන් ....ඒ රටට හදපු ජාතික අභිමානී සින්දුවත් copy කරපු එකනේ !

    තාමත් මේ ලංකාමාතා සින්දුව යනවා නිදහස් දිනේ දවසට !

    කොහොමද දැන් මේ සින්දුව තෝර ගත්තොත්
    අර Champions Trophy වගේ මැච් දවසට සිංහල සින්දුවක් නැති එක වෙනුවට දාන්න..

    ඉන්දියාවේ උන් මේ පෙරේතයොන්ගේ මේ සින්දුව ඇහුවොත් අනිවාර්යෙන් පස්ස පැත්තෙන් හිනා වෙයි...

    මොකද ඔය "වන්දේ මාතරම්" සින්දුව අදත් ඉන්දියාවේ ප්‍රසිද්ධ සින්දුවක් ගිය පාර IPL එකකත් Opening Ceremony එකට ඕක කිව්වා A. R. Rahman
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    උඹට පිස්සුද බන්??:lol::lol::lol:
    ලංකා මාතා කොහොමද මා තුජේ සලාම් එකේ කොපියක් වෙන්නේ??
    Melody එක සම්පූර්නයෙන්ම වෙනස්නෙ :no::no::no:
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    උඹට පිස්සුද බන්??:lol::lol::lol:
    ලංකා මාතා කොහොමද මා තුජේ සලාම් එකේ කොපියක් වෙන්නේ??
    Melody එක සම්පූර්නයෙන්ම වෙනස්නෙ :no::no::no:

    :yes::yes::yes::yes:

    Ow ban.. muta pissu.. beat eka instruments tikak eka widihata use karala thiyenawa. melody eka wenas ban...
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උඹට පිස්සුද බන්??:lol::lol::lol:
    ලංකා මාතා කොහොමද මා තුජේ සලාම් එකේ කොපියක් වෙන්නේ??
    Melody එක සම්පූර්නයෙන්ම වෙනස්නෙ :no::no::no:



    මට පිස්සුද මේ සින්දුව කරපු එවුන්ට පිස්සුද කියලා දන්නේ නැහැ ! ඒත්...


    Melody එක පොඩ්ඩක් වෙනස් කරලා වුනාට හොදට අහලා බලන්න Drum Beat එක එකමයි !

    එකේ ආලාප් එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා සිංහල සින්දුවේ කෑ ගහලා කියනවා..

    හරියට ඒ සින්දුවේ New Version එකක් වගේ !

    හින්දි සින්දුවේ මුලින්ම කියන " වන්දේ මාතරම්, වන්දේ මාතරම්"

    සිංහල එකේ "අප ශ්‍රී ලංකා මාතා, මගේ ශ්‍රී ලංකා මාතා" කියලා

    තව Transposition එකක් කරලා තියෙනවා

    සිංහල සින්දුවේ තියෙන "වන්දේ ලක් මෑණී සැමදා" කියන එකේ " "වන්දේ"" කියන වචනෙත් අහම්බෙන් අපේ සිංහල සින්දුවට ඇවිල්ලා

    අහම්බයෙන් සින්දුවක තියෙන මේ ඔක්කොම මුලික කාරනා එකම විදිහ වෙන්න බැහැනේ. ( Beat එක, Instruments, Allap )


    ගෙඩිය පිටින් Melody එක copy කරන්න බැහැනේ ...අපේ වචන දාන කොට ඉතින් වචන වලට පොඩ්ඩක් melody එක එහා මෙහා කරලා තියෙනවා... නැත්නම් ඒ විදිහටම කියන්න බැහැනේ

    මුලින් ඒ original එකේ විදිහට ගී පද රචකයා ලිව්ව පද ටික ගායනා කරලා බලලා... ඒක match වෙන්නේ නැත්නම් පොඩ්ඩක් melody එක එහා කරනවා.

    ඒ වෙනසවත් කර ගන්න බැරි නම් අවුරුදු ගණන් music කරපුවට වැඩක් නැහැනේ අපේ එවුන්....


    ලංකාවේ සමහර සින්දු ගෙඩිය පිටින් ඉස්සර copy කරන කොට....

    දැන් ඉන්න අලුත් කට්ටිය පොඩි වෙනස්කම් දාලා copy කරනවා

    ඒකයි දැන් වෙනස

    එදත් අදත් ලංකාවේ සුළු පිරිසක් ඉන්නවා copy නොකර වැඩ කරන
     
    Last edited: