ලංකාවටම විදුලිය ඇණහිටි?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    IAWW6A2.png


    දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුවූයේ පානදුර ග්‍රිඩ් උපපොළ ආශ්‍රිත පද්ධතියේ වඳුරෙක් ගැටීම නිසා බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

    මෙම සිද්ධිය හේතුවෙන් රට පුරා විදුලි සැපයුමට බාධාවක් වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
    කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පසුව මෙම තත්ත්වය "පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්" ලෙස විස්තර කළේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තහවුරු නොකරමින්.
    ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, හැකි ඉක්මනින් විදුලිය නැවත ගෙන ඒමට කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.