Island wide coverage දෙන්න පුලුවන්ද බං මෙහෙම
Mokadda 5G walai 4G walai wenasa
loku wenasak naa..Mokadda 5G walai 4G walai wenasa
Mun tama 4G full dila na neh bnIsland wide coverage දෙන්න පුලුවන්ද බං මෙහෙම
![]()
අපෝ මීට වඩා දුර වැඩ කරනවාඔක්කොටම කලින් තියෙන 4G එක expand කරන්න කියපල්ලා. ඩයලොග් රවුටර් වලට හරියට සිග්නල් තියෙන්නේ ටවර් එකේ ඉඳලා 1.5Km විතර දුරකට විතරයි.