ලංකාවට අත්වෙලා තියෙන ඉරණමට හේතුව ???

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Naya gannawa hora kanawa

    naw enawa kiyala kiyanawa, ewwa nawattan innakota thawath charge wenawa kiyanawa... eekenuth wadi gaanak estimate karala comis gahala horaa kanawa...
    ung athal eke manthree niwasa wala 24 hours electricity, fuel thiyaagena lankawe nemei wage full sapen innawa. unta rate prashna adaala naha

    minissu hithan inne korai kiyala

    Dollar prashne
    Fuel Prashne
    Electricity Prashne

    unta adaala naha. ewa unge prashna nemei.

    ung inne eelangata kohe hari rataka tour ekak yanakota monawada karanne wage podi podi athal prashna wala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,988
    2
    54,727
    113
    Naya gannawa hora kanawa

    naw enawa kiyala kiyanawa, ewwa nawattan innakota thawath charge wenawa kiyanawa... eekenuth wadi gaanak estimate karala comis gahala horaa kanawa...
    ung athal eke manthree niwasa wala 24 hours electricity, fuel thiyaagena lankawe nemei wage full sapen innawa. unta rate prashna adaala naha

    minissu hithan inne korai kiyala

    Dollar prashne
    Fuel Prashne
    Electricity Prashne

    unta adaala naha. ewa unge prashna nemei.

    ung inne eelangata kohe hari rataka tour ekak yanakota monawada karanne wage podi podi athal prashna wala

    ඔව් හාල් කිලෝව 125 නේද, දෙන්නෙකුට සතියක් ඇති නේද අහපු එකෙන් ම හිතාගන්න පුළුවන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන තියෙන උනන්දුව

    https://elakiri.com/threads/‘දන්නේ-...න්නෙක්ට-සතියකට-ඇති-නේද-’-–-ඇමති-චමල්.2033961/
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    A/ 90% commission 10% work

    B/ Sali hoyanna political thoraganna nisa

    C/ higanoo, naluwo and horu political walata enna nisa

    D/ wasakata wath school nogiya una political walata enna nisa

    E/ chande danna minisune blood wala thiyan wahal bawaya ( meka raja kale indala DNA wala ma thiyanwa )

    F/ Agama, Jathiya Oluwa uda thiyagenna innda nisa

    :lol:
     

    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    ලංකාව අරගෙන තියෙන ණය,

    මොනවටද අරන් තියෙන්නේ ?
    මොන රටෙන්ද අරන් තියෙන්නේ ?
    පොලී අනුපාත කොහොමද ?
    වාරික කියකටද ?


    මේ වගේ විසතර දැනගනන් විදිහක් නැද්ද ?
    රටේ ජනතාවට නම් ඒවත් ගෙවන්න වෙන්නේ ඒ ගැන දැනගන්න අයිතියක් නැද්ද ?

    මේ ගැන විස්තර හොයාගන්න කොහේ හරි තියෙනවනම් දාපල්ලකෝ විස්තර
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    Short term
    1.beacuse there is a big gap between black market and bank rates inflows have reduced by upto 60%
    Long term
    1. Projects like nelum kuluna,hambantotal convention centers have not brought in any revenue though we have to pay millions of dollars

    Pls add to this what you think
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    We earned $4.5B per annum from tourism. Last 2 years due to Covid 19 we lost total of $9B. We had reserves in 2019 $7B. It is straightforward why we do not have forex. Restore tourism all these issues are over. The other way to overcome this issue as follows.

    1. Establish Credit Line Rather going for loans.
    2. Pay and reimburse credit line with tourism income now coming back till we increase Reserves with Foreign Direct Investments.
    3. Increase Export income (This is already done) and restrict unnecessary imports (Done, But need more)

    4. Import Substitution. E.G Turmeric

    Difference between Loan and Credit Line is with loans we can increase reserves but we cannot trust politicians, So they will use it for unnecessary purposes. Credit Line can be used only for the purpose it is established.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    Oh and recently saw that we pay more money to Import rice from Myanmar (I.e because of corruption and commission we are paying above market rate)
    So I guess this happens across all imports we do and that's why our imports are so high with massive dollar outflows
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Screenshot_2022_0303_104438.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    දැන් ලංකාවට අත්වෙලා තියෙන මේ ඉරණමට හේතුව ඩොලර් නැති ප්‍රශ්නේද බන් ?
    එහෙම වෙන්න හේතුව මොකක්ද ?
    පොන්නයෙක් ජනාධිපති වෙලා පඹයෙක් ජනඔපති වෙලා මී හරක් පාර්ලිමේන්තු යවලා කිරි හරක් ජනතාව උනාම වෙනදේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දැන් ඉතින් වෙනඩ දේකුත් නැති එකේ ඊලග පාර JVP එකටවත් දීලා බලන්ඩ තියෙන්නේ ඔක්කොම එකතු වෙලා.
    එක්කෝ උන් හදයි, නැත්තම් මුන් දෙගොල්ල විතරනේ බෙදාගෙන කන්නේ.
    හැබැයි අර ලප කුමාරයව එලවන්ඩ තියෙන්න ඌ තමා 3% වෙනඩ හේතුව.
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    1. me anduwa apu gaman VAT eka kapuwa ne. income eka adu una.
    2. Anduwe hitapu ekek maha banku adipathi unama anduwata kade yanne
    3. elagata covid case eka nisa loke hama tanama economy eka watuna.
    4. foreign reserve adu una. loan warika gewwa dan salli na anith evata
    5. naya aragena terumak nathi (income ekak nathi) project walata wiydan kirima

    me anduwa man hithana widiyata haduwe rata amaruwe danna elagata ena anduwata me dan wela thiyena de wenna. awu 5 t passe yuwa raju wa lesiyen pumbala janadipathi karanna.

    dan wela thiyenne covid nisa bombe athe paththu una eka.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් හිතන්නේ මිනිසුන්ගේ නිවහල් චින්තනයක් නැති කම , හොදම උද්දහරන බලන්න ඇමති වටේ ඉන්නවා ගු කන ඉරෝසන් ලා 20ක් විතර.උන් වටේ ඉන්නවා ප්‍රතිලාබයක් බලාපොරොත්තු වෙන තව සැහෙන ගානක්. ඒ කියන්නේ ගල් බෝතලයට වැඩ කරන උන් සෙට් එකක් ඉන්නවා ඊටත් යටින්. දැන් එක ඇමතියෙක් ගත්තම අඩුම මේ ට්‍රි එකේ 2000 ක් වත් ඉන්නවා. චන්දෙ ලං වෙනකොට මේ එක එකා 50 ක් හැදුවොත් බලපන් කියක් ද කියල. චන්දෙ කාලෙට ගල් බාගෙට වැඩ වෙන්නේ නැනේ. ඔය යට ලෙවල් එකේ ඉන්න එකාටත් පැලෙන්න සල්ලි දෙනවා. උ සුර සැප දෙනවා වටේ ඉන්න උන්ට.

    මේ චෙන් එක කඩන්න නම් මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. ගොටාබය ඇවිල්ලා දුන්නේ අන්න ඒ ලෙක්චර් එක මිනිස්සු හුගකට. ඒ අතින් දීපල්ලා ඒ මනුස්සයට. ඒ නිසා දේශපාලකයට බැනලා වැඩක් නැ . රටක ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්නේ රටේ මිනිසුන්ට හරියන්න. අපේ හදන්නේ එක මිනිහෙක්ට දවස කන්න හාල් පරිප්පු සැමන් . එකනේ අර බන්දුලගේ මල්ලේ ඕවා තියෙන්නේ. මිනිසුන්ගේ විනෝදය සදහා මුදලක්, ලෙඩ රෝග සදහා මුදලක්, රටේ කර්මාන්ත දියුණු කරන්න රිසර්ච් කරන කොල්ලෙක් ඉන්නවා නම් ඒ වගේ ඒවාට වෙනම මුදලක් ??? මේවා වෙන් වෙන්නේ නැ . ඉතින් දේශපාලුවෝ දන්නවා හාල් පරිප්පු සැමන් ටිකට රටේ මිනිස්සු ගානට මුදල් සෙට් කරගෙන ඉතුරු ඒවා සාක්කුවේ දාගන්න පුළුවන් කියල. එක කෙලින්ම දාගත්තොත් කෙස් වෙන නිසා හදනවා ඕනේ නැති පාරක් , එකෙන් ඇමතිගේ ඉදන් යට ඉන්න අම්බට්ටයෝ දක්කවා සල්ලි එනවා. නැත්නම් ෆේල් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා (ගු පොහොර ප්‍රොජෙක්ට් එක ).

    දැන් මෙතන වැදගත්ම දේ තමා අර ඇමතියා වටේ ඉන්න 2000 සද්ද නැ . මොකද උන්ට ගැන හම්බෙනවා. උන් යටින් ඉන්න සෙට් එකත් පොඩි සැපක් දීලා කට වහනවා. දැන් ගමේම ඉතුරු වෙන්නේ පොඩි ගානයි ගු කාපු නැති , රජයේ ජොබ් එකක් හම්බුනේ නැති උන් . උන් එරෙහි වෙනකොට අර ගූ කාපු උන් දෙනවා මයින්ඩ් ගේමක්.ෆේස්බුක් එකෙන් ගහනවා ,කොන් කරනවා වගේ වැඩ. උට ගමේම ඉන්න එපා කරවනවා.

    දැන් බලපන් දේශපලුවාට බනින්න පුලුවන්ද කියල . මේ චෙන් එකේ කී දෙනෙක් වැරදිද?
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ඉන්න බහුතර මිනිස්සුන්ගේ මෝඩකම තමයි