ලංකාවට අළුතෙන් ම එකතු වෙන අධිවේගී මාර්ගය

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    kawuruwath karapu ewa newei....eke anduwak karapu eke anith anduwa open karanawa....ita passe anith pattatama oka wenawa.
    nikan lakunu daganna one naa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ආ පොන්ස් යටට අදින්නේ නැතිව ගියාට අවුලක් නැද්ද. උබලගේ පාන්ඩුව තාමත් අරුන් කරපු වැඩමනේ ඇද ඇද ඉදලා ඔපන් කරන්නේ 🤣🤣🤣. තාම එක වැඩක්වත් කෙරුවේ නෑනේ. කයිවාරු නන්දේ. 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    එක්සයිට් වෙන්න එපා. ඕපන් කරන්නේ මීරිගම කුරුණෑගල ටික විතරයි. මැයි වල ඕපන් කරනවා කියලා කිව්වේ. මීරිගම කඩවත තවම අල්ලලා වත් නෑ වෙන්න ඕනේ.
    ඒක තමා මගේ කොමෙන්ට ඒකක කිව්වේ කොටස් වශයෙන් ඕපන් කරන්නේ කියලා

    මීරිගම කුරුණෑගල 50% කට වඩා වැඩ ඉවරයි. ගිහින් ම බලන්න .
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    paliyagoda indan port city ekata hadena highway eke status eka kohomadA? 2021 september open karanawa kiyala highway site eke thiyenne
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඒක තමා මගේ කොමෙන්ට ඒකක කිව්වේ කොටස් වශයෙන් ඕපන් කරන්නේ කියලා

    මීරිගම කුරුණෑගල 50% කට වඩා වැඩ ඉවරයි. ගිහින් ම බලන්න .

    උබ ඔයකියන්නේ කුරුණෑගල 5 රූට් එකද බං?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මතක ඇතුව ඕකේ යද්දී යටට ඇදල පලයන්

    මීරිගම - කඩවත තව එහෙම්මම
    මු මේ මගුලක් කියනවා.
    ------ Post added on Apr 18, 2021 at 8:44 AM
     
    • Haha
    Reactions: Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඕක නුවරට එන අධිවේගේ නෙවෙයි නෙව කුරුණෑගලට යන එක නෙ. :baffled:
    පොල්ගහවෙල න් නුවරට ඉතුරු ටික දබුල්ලට. පස්සේ කාලෙක යාපනේට ම ඕක Extend වෙනවා
     
    • Like
    Reactions: LazyLizard

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    bath packet ekak bandagena highway balanna yamu neda ? you call this highway ? :D look how small it is. :lol: if you build 1 highway every 10 years it would take you 100 years to build 10 highways. seegrayen sanwardanaya wena ratak

    kilometer ekata keeyak cost wunada ban ? meka hadanna kochcharak naya aran thiyenawada ?