ලංකාවට ඉන්ටනෙට් ආපුම කාලෙ ඇඩ් එකක්

warwickuni

Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    oka dapu date ekak nadda?
    this was not the first intenet ad in sl. SLT entered it late there were other players and most of the early ads were only in English for obvious reasons. There were no sinhala websites!
    This looks like a hand bill , than an ad
     
    • Like
    Reactions: batwise

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    පරණ ටෙලියක සීන් එකක් තිබුණ, කම්පැණි එකකින් ගෙදරට ඇවිල්ල කම්පියුටරයක් හයි කරනව.... සේවකයො හතරදෙනෙක් විතර වෙනම වාහනේකින් ඇවිල්ල තමයි වැඩේ කරන්නෙ...😅

    ඒ අස්සෙ ගෙදර වැඩකාරය (රවීන්ද්‍ර යසස්) අර කම්පැණියෙ එකෙකුගෙන් අහනව,
    "මහත්තය මේකට ඉන්ටනැට්ට ගන්නෙ කොහොමද"
    කියල..
    මූට ඕක තේරුම් කරන්න බැරි නිසා, කම්පියුටරේ හයිකරන්න ආපු එකා කියනව,
    "ඉන්ටනැට්ට දෙන්නෙ බකිනි හැන්දෙන්"
    කියල...😅
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පරණ ටෙලියක සීන් එකක් තිබුණ, කම්පැණි එකකින් ගෙදරට ඇවිල්ල කම්පියුටරයක් හයි කරනව.... සේවකයො හතරදෙනෙක් විතර වෙනම වාහනේකින් ඇවිල්ල තමයි වැඩේ කරන්නෙ...😅

    ඒ අස්සෙ ගෙදර වැඩකාරය (රවීන්ද්‍ර යසස්) අර කම්පැණියෙ එකෙකුගෙන් අහනව,
    "මහත්තය මේකට ඉන්ටනැට්ට ගන්නෙ කොහොමද"
    කියල..
    මූට ඕක තේරුම් කරන්න බැරි නිසා, කම්පියුටරේ හයිකරන්න ආපු එකා කියනව,
    "ඉන්ටනැට්ට දෙන්නෙ බකිනි හැන්දෙන්"
    කියල...😅
    මොකද්ද නාට්ටිය??
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මොකද්ද නාට්ටිය??
    නම මතක නෑනෙ...

    ඔය සීන් එකෙන් පස්සෙ, ගෙදර වැඩකාරය මූ බඩු ගේන්න යන කඩේ කෙල්ලගෙන් (මූ ලයින් දාන කෙල්ල) ගිහින් අහනව, "ඔයාලගෙ කඩේ බකිණි හැඳි ගන්න තියෙනවද" කියල...😂
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    You have a point. When my brother was in medical college in early 90 s, I used to send medical books from Australia. I used to get these books from one of best medical book shops in Melbourne called SPP, but most of the time those books are an edition older than the ones available in S/L.
    Wow, I feel we were considered a country with a good education system.
    But unfortunately we didn't progress from that level.
    Now Australia print Australian editions of medical books.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Wow, I feel we were considered a country with a good education system.
    But unfortunately we didn't progress from that level.
    Now Australia print Australian editions of medical books.
    Before 1972 republic saga, Sri Lankan (then Ceylonese) medical students can do their internship in UK. Colombo medical college was one of few medical schools in the commonwealth recognised by GMC.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.
    කෝ හුත්තෝ අපිට Nuclear power ?
    කෝ හුත්තෝ අපිට LEO carry vechicle ?
    කෝ හුත්තෝ අපිට VLSI fabrication fabs ?
    කෝ හුත්තෝ අපිට super computing ?
    අඩු ගානේ අපි සල්ලි හම්බ කර ගන්න data center ටිකක් දාල rent කරලා තියනවද අපේ රටේ location එක පව්ව්චි කරලා.
    තාමත් තියින්නේ එකදාස් ගණන් වල submarine cable.
    දන්නා දෙයක් කියවපන් බන්.
    අපි දන්නේ නැහැ කියල හිතන් ඉන්න එක තමයි හරි.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    Before 1972 republic saga, Sri Lankan (then Ceylonese) medical students can do their internship in UK. Colombo medical college was one of few medical schools in the commonwealth recognised by GMC.
    Thanks a lot for that piece of information.