ලංකාවට ඉහළින් යන ගුවන් යානා නිසා ආදායම සර&#354

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    ලංකාවට ඉහළින් යන ගුවන් යානා නිසා ආදායම සර&#354

    13731665_1753242291602877_3091417846629940307_n.jpg


    මේ වන විට ශ්‍රී ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් ගමන් වාර ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙම ගුවන් යානා සඳහා ගුවන් ගමන් පාලනය වැනි පහසුකම් සැපයීම හරහා ශ්‍රී ලංකාවට අත්වන අදායමද ඉහළ ගොස් ඇත. එම ආදායම වාර්ෂිකව සැලකූ විට රුපියල් බිලියන 9 ක් පමණ වේ.

    දැනට ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය පසුකර යන ගුවන් යානා වලින් මෙම මුදල අයකරනු ලබන්නේ ගුවන් යානාවේ බර ප්‍රමාණය අනුව වර්ගීකරණයකට ලක්කිරීමෙනි. නමුත් බොහෝ රටවල් මෙම මුදල අයකිරීමේ දී ගුවන් ගමනේ දුර වැනි කරුණු ද සැලකිල්ලට ගනු ලැබේ. මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව ද අනුගමනය කරන්නේ නම් ශ්‍රී ලංකාව වාර්ෂිකව ලැබෙන ආදායම තවත් බිලියන 0.5 කින් පමණ ඉහළ නැංවිය හැකි බව අධ්‍යයනය කර තිබෙනවා.

    මෙසේ රටට ඉහළින් යන ගුවන් ගමන් වාර ප්‍රමාණය ඉහළ යාමට හේතුන් ලෙස රටතුළ යහපත් වාතාවරණයක් ඇතිව තිබීම, දීර්ඝ ගුවන් ගමන් සඳහා නව ගුවන් යානා මාඳිළින් හඳුන්වා දී තිබීම මෙන්ම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිවීමට සහ මනා කලමණාකරනයකට නැවත ලක්වීම හේතුන් ලෙස දැක්විය හැකිය.


    lankaaviationnews
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ow maththala udin 380 airbus yanawa. landing karanne nethi unath emergency landing ona unoth use karanna puluwan nisa. maththala udin giyath salli hambu wenawa kiwwama e dawas wala toiyanta joke una :dull:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    ow maththala udin 380 airbus yanawa. landing karanne nethi unath emergency landing ona unoth use karanna puluwan nisa. maththala udin giyath salli hambu wenawa kiwwama e dawas wala toiyanta joke una :dull:

    A Kathawa Aththa.. Mahinda Dawasak Oya Kathawa Kiwwama Kattiya Hina Una... Namuth Aththama Kathawa Aka hari.. Aka Rate Minissunge Nodanuwath kama Nisaa Thamai Hina Une...:yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    What most people don't realize is that after opening of Mattala our overflying aircraft has gone up by a considerable number.
    Because of MRIA, A380s from australia to middle-east/europe can legally overfly our airspace instead of having to take a longer route over indonesia-laos land masses.
     

    Similar threads