ලංකාවට එන්න ආපු බොරතෙල් නැවත් ආපසු හැරීයයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මේක නාමලයාගේ නැවක් කියන්නේ ඇත්තද? මුගේ ආණ්ඩුව නෙමෙයි නිසා එන්න එපා යන්න කිව්වද දන්නේ නෑ නාමලය..

    7w7zKCA.png
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ත්‍රීවීල් කාරයන්ගේ ඩීල්. 🤣 ඔය බොරතෙල් එක බං. ඕක අ‍ාවත් පිරිපහදු කරලා දෙන්නෙ ටොන් 1000-1500 විතර. පෙට්‍රල්, ඩීසල් නැව් සාමාන්‍ය විදිහට එනවා. 👍
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Tanker turns away due to the unrest 🤣🤣
    🖕☝️☝️☝️☝️☝️☝️☝️🖕🖕🖕🖕🖕
    ඉතින් අරගල කාරයන්ට කියපන් තව අරගල කරන්න කියලා
    පොනිලගෙ වැඩ තමා. රාජපස්ස පොන්නයො බහිරවයො වගේ මේකෙ ලගින්නැතුව ගියානං ඉවරනෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පොනිලගෙ වැඩ තමා. රාජපස්ස පොන්නයො බහිරවයො වගේ මේකෙ ලගින්නැතුව ගියානං ඉවරනෙ.
    රාජපක්ෂලා ගිහිල්ලා ඉවරයි
    තවත් රාජපක්ෂ රාජපක්ෂ ගෑවට රටේ ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ පොන්ස් 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රාජපක්ෂලා ගිහිල්ලා ඉවරයි
    තවත් රාජපක්ෂ රාජපක්ෂ ගෑවට රටේ ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ පොන්ස් 🤣🤣
    ඒක තමා දැන් රනිල් රනිල් ගාන්නෙ පොන්ස්

    292980518_5054300134691788_4671417478335591218_n.png
     
    Sen-lu

    Well-known member
  • රාජපක්ෂලා ගිහිල්ලා ඉවරයි
    තවත් රාජපක්ෂ රාජපක්ෂ ගෑවට රටේ ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ පොන්ස් 🤣🤣
    ගියා නෙවේ පැන්නුවා බං. මරි මෝඩ මී හරක් මේ රට කෑව. කන කොට උඹල උංගෙ ගූ සේදුවා. දැං බොරුවට කිඹුල් කදුළු හලන්නෙ නැතුව ඉඳපං.

    උඹලට මේ රට හැදෙන්න ඕන නෑ. පොන්නයෝ ටික පැන්නුවා එකට හිතේ අමාරුව තියෙන්නෙ. හදන එකෙක් මේක හදයි. ඒවගෙ හරි වැරැද්දවත් කතා කරන්න උඹලට නම් අයිතියක් නෑ.
     
    • Like
    Reactions: Yee

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ගියා නෙවේ පැන්නුවා බං. මරි මෝඩ මී හරක් මේ රට කෑව. කන කොට උඹල උංගෙ ගූ සේදුවා. දැං බොරුවට කිඹුල් කදුළු හලන්නෙ නැතුව ඉඳපං.

    උඹලට මේ රට හැදෙන්න ඕන නෑ. පොන්නයෝ ටික පැන්නුවා එකට හිතේ අමාරුව තියෙන්නෙ. හදන එකෙක් මේක හදයි. ඒවගෙ හරි වැරැද්දවත් කතා කරන්න උඹලට නම් අයිතියක් නෑ.
    කොහොම හරි දැන් රාජපක්ෂලා නැහැ .
    දැන් රාජපක්ෂ කියා කියා වැලපුනා ට වැඩක් නැහැ . ඒ තිබ්බා ප්‍රශ්ණ තාමත් එහෙමයි . රාජපක්ෂලා හොරා කන නිසා රට හදන්න බැහැ කිව්වා . රාජපකෂවරුන් හොරු නිසා කිසිම රටක් ණය දෙන්නේ නැහැ කිව්වා . දැන් කෝ ඔය දෙනවා කියපු ණය.
    රාජපක්ෂලා හොරා කපූ ඩොලර් ලංකාවට ගෙනාවා කිව්වා කෝ දැන්.
    මිනිස්සුන්ගේ ප්‍රශ්ණ එහෙම මායි 🤣
    රාජපක්ෂලා ගියා කියලා වෙනස් උන ලබ්බකුත නැහැ🤣 තාමත් පක්ෂ වහල්ලු ටික රාජපක්ෂ හොරා කිය කියා ඉන්නවා 🤣
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොම හරි දැන් රාජපක්ෂලා නැහැ .
    දැන් රාජපක්ෂ කියා කියා වැලපුනා ට වැඩක් නැහැ . ඒ තිබ්බා ප්‍රශ්ණ තාමත් එහෙමයි . රාජපක්ෂලා හොරා කන නිසා රට හදන්න බැහැ කිව්වා . රාජපකෂවරුන් හොරු නිසා කිසිම රටක් ණය දෙන්නේ නැහැ කිව්වා . දැන් කෝ ඔය දෙනවා කියපු ණය. රාජපක්ෂලා හොරා කපූ ඩොලර් ලංකාවට ගෙනාවා කිව්වා කෝ දැන්.
    මිනිස්සුන්ගේ ප්‍රශ්ණ එහෙම මායි 🤣
    රාජපක්ෂලා ගියා කියලා වෙනස් උන ලබ්බකුත නැහැ🤣 තාමත් පක්ෂ වහල්ලු ටික රාජපක්ෂ හොරා කිය කියා ඉන්නවා 🤣
     
    • Haha
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සල්ලි ගෙවන්නේ නැතුව තෙල් නැව් එන්නේ @erozan ගෙ අම්මගේ පුක ඇපේට තියන් ද හුත්තික බයියනේ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පොඩ්ඩක් ඉඩහල්ලකෝ බයියන්ගේ අලුත් දියසෙන් කුමාරයා එනකන් නැව් ටික ගෙන්නන්න 🤭 🤭