ලංකාවට එවන බෙහෙත් ඇත්තටම අඩු කුලේද?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    ඔතනට ඇඩ් කරන්න කරුණු කීපයක් කියන්නම්.

    උඹලට allergy තියෙන්නේ මොනවද කියල කලින් test කරලා බලන්න පුළුවන්. Common allergens 20-30 විතර test කරගන්න පුළුවන් Nawaloka hospital එකෙන්. මේ test එකේ එක එක allergen එකට වෙනම බලන නිසා full profile එකට 1 lakh පන්නයි. Antibiotics panal එක 50000/= වගේ වෙන්නේ. Sea food වෙනම, dust mite වෙනම, tomato allergy වෙනම ඔහොම යන්නේ. කැමති අය කරගන්න. විශේෂයෙන් asthma, allergic rhinitis තියෙන අය, rheumatoid arthritis වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ලෙඩ තියෙන අයට allergy common නිසා. මේවා ළඟම නෑදෑයින්ට තියෙනවා නම් allergies වුණත් ආරෙට යන්න ඉඩ තියෙනවා.

    අනික Epi pen එක. ඕකක් 40000/= පනිනවා. ඉතින් දුප්පත් පවුලකට ගන්න අමාරුයි. සමහර NGO වලින් එන Epi pen donation වලින් life threatening anaphylactic shock ආපු දුප්පත් ළමයින්ට නොමිලේ epipen දීලා තිබ්බා මට මතකයි. මට මුන ගැහුන එක ළමයෙක් ඒ ළමයා කඩි කාපුවාම anaphylaxis එක බබෙක්. ඒත් ඉතින් ඕකක් එක පාරයි use කරන්න පුළුවන්.