Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට කෙල උනේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට කෙල උනේ ඇයි?

ක්රිස්තියානි මුස්ලිම් ඉතිහාසයේ, ජෙරුසේලම කියන්නේ පුජනිය තැනක් දෙගොල්ලොටම ජුදා ජාතිකයොත් එක්කලම. සියවස් ගානක ඉදන් යුද්ද ගැටුම් මේ වගේ එකී මෙකි නොකී කතා ගොඩයි ජෙරුසෙලමේ. ජෙරුසෙලම ක්රිස්තියානි දෙවියන් වෙනුවෙන් මුස්ලිම් උන්ගෙන් බේරාගැනීම යුරෝපයේ ලොකුම උවමනාව උනා. පාප්ගේ උවමනාවට කාලෙක එංගලන්තයත්, පාප්ගෙන් වෙන උනාම එංගලන්තේ, ප්රන්ශයත්, ඉතාලියත් ස්ලොවේකියානු ඇතුළු බැල්ටික් රාජ්යනුත් මේ කර්තව්ය ඉටු කළා.. අනිත් පැත්තෙන් මුස්ලිම් එකාලා, අප්රිකාවේ ඉදන් මැද පෙරදිගට වෙනකන්ම යුරෝප උන්ට ගහලා ජෙරුසෙලම අල්ලාගෙන උන්ගේ දෙයියන්ට ජෙරුසෙලම සෙට් කරලා දෙන්න මහන්සි උනා. කාලයක් යනකොට යුරෝප් උන් තේරුම් ගත්තා ජෙරුසෙලම වෙනුවෙන් පොප්ට පුක දෙන එක තේරුමක් නැහැයි කියලා.. පොප් ක්රෙඩිට් එක දාගන්නයි, එක එක යුරෝප් රටවල උන් ජෙරුසෙලමේ යුද්දෙට ගිහින් මැරෙන්නයි, මේ මොන හුත්තක්ද කියලා උන් තේරුම් ගත්තා. ගොඩක් උන් ආගම අත හැරියා. සමහර උන් ආගම තමන්ට ඕනා විදියට වෙනස් කරගත්තා.. ජෙරුසේලමෙන් වෙන් උනා. ස්වර්ගෙට යන්න මිහිපිට මිනිමරගන්න එක තේරුම් නැහැ කියලා උන් තේරුම් ගත්තා. කාර්මික විප්ලවයත් එක්ක, ජෙරුසේලමට් වඩා වටිනා පොට් එකක් මිඩල් ඊස්ට් වල තියන බව සුද්දා තේරුම් ගත්තා.. දෙයියන්ට උකාගන්න කියලා පල්ලිය තමන්ගේ උවමනාවට යුස් කලේ ඔන්න ඔතනදියි සුද්දා. එදා ඉදන් අද වෙනකන් සුද්දා පයිට් කරන්නේ නොපෙනෙන දෙයියන්ට වඩා පෙනෙන පෙට්රෝලියම් දෙයියා වෙනුවෙන් අරාබියේ..

එත් ලංකාවේ තත්වය මිට වෙනස්, සියවස් ගානක ඉදන් ලංකාවේ උන් සුද්දට වඩා ලෝකේ තේරුම් අරගෙන හිටියා.. නොපෙනෙන දෙයියෝ පස්සේ ගිහින් වැඩක් නැහැ තියන දේ කාලා ඉන්න ලංකාවේ උන් ට්රයි කළා.. ලෝකේ කර්ම පලය උන් වටහාගත්තා.. මිහිදු ලොක්කා දිප්ලෝමටික් බුද්දාගම ලංකාවට හදුන්වලා දීලා ඒ ඔක්කොම නැති කළා. අද වෙනකන් බුද්දාගම කියන්නේ බිල්ඩින් හදලා සාසනේට පුජා කරන එක. එක අර ලස්සනට හිටපු සරල සිංහලයට ඉගැන්නුවේ මිහිදුවා. උට පින් සිද්ද වෙන්න ලොකු බිල්ඩින් මෙලෝ රහකට නැතුව ලංකාවේ හැදිලා සාසනේට පුජා උනා.. ඒ සාසනගත වෙච්ව්හ දේපලවල සංගයා පිනුම් ගහලා රජ උනා.. අද මේ රටට කෙල වෙලා තියෙන්නේ ඔන්න ඔතනින්.. සංගයා කිව්වොත් ඕනා පයියක් උරණ තැනට රට වැසියා පත්වෙලා. සිවුරට බයවෙයව් කියලා එක්ස්ප්රස්වේ එකේ කෑගහන බුද්ද පුත්රයෝ කියාගන්න උන් බිහි වෙනකන් මේ සාසනේට මිනිස්සු බය උනා ගරු කළා. අදත් සංගයා බිස්නස් කලාට ගිහියාට උගන්නන්නේ බිස්නස් අත හැරලා සාසනේට ඒවා පුජා කරලා නිවන් දකින හැටි.. හැමදේම අත් හරින්න උගන්නන බණ කියන සාදු යන්නේ මොන්ටෙරෝ එකේ.. බණ අහන්න එන උපාසිකාව ගත්තු ඉස්කුටරේ සීට්ටුව වැරදියි කියලා ඒ යකා බණට කියලා, දානෙට දුන්නු කෑම ටිකත් කාලා එකේ අඩුපාඩුත් කියලා කොටට ඇන්ද ගැනිගේ හැඩත් බලලා කුටියට යනවා. මෙන්න රට.. මේ රටේ ඉතින් දේශපාලුවෝ කාලෙන් කාලෙට එක එක සංගයා දාලා මිනිස්සු බිලිබානවා. මොකද සංගයා කිව්වොත් මිනිස්සු පිලිගන්නවා. මෙවන් රටක් සින්ගපුරුවක් කරන්න බැහැ යහලුවනේ.. මේ වාගේ රටක ඉපදෙන්න පුරුවේ කරුමෙට උනාට වාසනා ගුණය බලපානවා මේ රටින් එළියේ පදිංචි වෙන්න. හැමෝම කරුම කරලා නැති නිසා ඉපදිලා මේකෙම මැරෙන්නේ නැතුව තොලින්ජි වෙනවා ගොඩ එවුන්. එහෙමත්ම රට හරක් ටිකක් තමා මේකේ ජිවත් වෙන්න මෙකෙඉ මැරෙන්න. මේ ඉපදෙන මැරෙන අපගේ රටයි කියන්නේ. උන්ටත් ග්රීන්කාඩ් දුන්නොත් උනුත් යනවා.. දෙන්නේ නැති නිසා මේක ලෝකේ හොදම රට කියලා හිත රවට්ටගෙන මේකෙම ඉන්නවා/.

[QUOTE="Battery Podda, post: 24777629, member: 569537"] [b]ලංකාවට කෙල උනේ ඇයි?[/b] [SIZE=3]ක්රිස්තියානි මුස්ලිම් ඉතිහාසයේ, ජෙරුසේලම කියන්නේ පුජනිය තැනක් දෙගොල්ලොටම ජුදා ජාතිකයොත් එක්කලම. සියවස් ගානක ඉදන් යුද්ද ගැටුම් මේ වගේ එකී මෙකි නොකී කතා ගොඩයි ජෙරුසෙලමේ. ජෙරුසෙලම ක්රිස්තියානි දෙවියන් වෙනුවෙන් මුස්ලිම් උන්ගෙන් බේරාගැනීම යුරෝපයේ ලොකුම උවමනාව උනා. පාප්ගේ උවමනාවට කාලෙක එංගලන්තයත්, පාප්ගෙන් වෙන උනාම එංගලන්තේ, ප්රන්ශයත්, ඉතාලියත් ස්ලොවේකියානු ඇතුළු බැල්ටික් රාජ්යනුත් මේ කර්තව්ය ඉටු කළා.. අනිත් පැත්තෙන් මුස්ලිම් එකාලා, අප්රිකාවේ ඉදන් මැද පෙරදිගට වෙනකන්ම යුරෝප උන්ට ගහලා ජෙරුසෙලම අල්ලාගෙන උන්ගේ දෙයියන්ට ජෙරුසෙලම සෙට් කරලා දෙන්න මහන්සි උනා. කාලයක් යනකොට යුරෝප් උන් තේරුම් ගත්තා ජෙරුසෙලම වෙනුවෙන් පොප්ට පුක දෙන එක තේරුමක් නැහැයි කියලා.. පොප් ක්රෙඩිට් එක දාගන්නයි, එක එක යුරෝප් රටවල උන් ජෙරුසෙලමේ යුද්දෙට ගිහින් මැරෙන්නයි, මේ මොන හුත්තක්ද කියලා උන් තේරුම් ගත්තා. ගොඩක් උන් ආගම අත හැරියා. සමහර උන් ආගම තමන්ට ඕනා විදියට වෙනස් කරගත්තා.. ජෙරුසේලමෙන් වෙන් උනා. ස්වර්ගෙට යන්න මිහිපිට මිනිමරගන්න එක තේරුම් නැහැ කියලා උන් තේරුම් ගත්තා. කාර්මික විප්ලවයත් එක්ක, ජෙරුසේලමට් වඩා වටිනා පොට් එකක් මිඩල් ඊස්ට් වල තියන බව සුද්දා තේරුම් ගත්තා.. දෙයියන්ට උකාගන්න කියලා පල්ලිය තමන්ගේ උවමනාවට යුස් කලේ ඔන්න ඔතනදියි සුද්දා. එදා ඉදන් අද වෙනකන් සුද්දා පයිට් කරන්නේ නොපෙනෙන දෙයියන්ට වඩා පෙනෙන පෙට්රෝලියම් දෙයියා වෙනුවෙන් අරාබියේ.. එත් ලංකාවේ තත්වය මිට වෙනස්, සියවස් ගානක ඉදන් ලංකාවේ උන් සුද්දට වඩා ලෝකේ තේරුම් අරගෙන හිටියා.. නොපෙනෙන දෙයියෝ පස්සේ ගිහින් වැඩක් නැහැ තියන දේ කාලා ඉන්න ලංකාවේ උන් ට්රයි කළා.. ලෝකේ කර්ම පලය උන් වටහාගත්තා.. මිහිදු ලොක්කා දිප්ලෝමටික් බුද්දාගම ලංකාවට හදුන්වලා දීලා ඒ ඔක්කොම නැති කළා. අද වෙනකන් බුද්දාගම කියන්නේ බිල්ඩින් හදලා සාසනේට පුජා කරන එක. එක අර ලස්සනට හිටපු සරල සිංහලයට ඉගැන්නුවේ මිහිදුවා. උට පින් සිද්ද වෙන්න ලොකු බිල්ඩින් මෙලෝ රහකට නැතුව ලංකාවේ හැදිලා සාසනේට පුජා උනා.. ඒ සාසනගත වෙච්ව්හ දේපලවල සංගයා පිනුම් ගහලා රජ උනා.. අද මේ රටට කෙල වෙලා තියෙන්නේ ඔන්න ඔතනින්.. සංගයා කිව්වොත් ඕනා පයියක් උරණ තැනට රට වැසියා පත්වෙලා. සිවුරට බයවෙයව් කියලා එක්ස්ප්රස්වේ එකේ කෑගහන බුද්ද පුත්රයෝ කියාගන්න උන් බිහි වෙනකන් මේ සාසනේට මිනිස්සු බය උනා ගරු කළා. අදත් සංගයා බිස්නස් කලාට ගිහියාට උගන්නන්නේ බිස්නස් අත හැරලා සාසනේට ඒවා පුජා කරලා නිවන් දකින හැටි.. හැමදේම අත් හරින්න උගන්නන බණ කියන සාදු යන්නේ මොන්ටෙරෝ එකේ.. බණ අහන්න එන උපාසිකාව ගත්තු ඉස්කුටරේ සීට්ටුව වැරදියි කියලා ඒ යකා බණට කියලා, දානෙට දුන්නු කෑම ටිකත් කාලා එකේ අඩුපාඩුත් කියලා කොටට ඇන්ද ගැනිගේ හැඩත් බලලා කුටියට යනවා. මෙන්න රට.. මේ රටේ ඉතින් දේශපාලුවෝ කාලෙන් කාලෙට එක එක සංගයා දාලා මිනිස්සු බිලිබානවා. මොකද සංගයා කිව්වොත් මිනිස්සු පිලිගන්නවා. මෙවන් රටක් සින්ගපුරුවක් කරන්න බැහැ යහලුවනේ.. මේ වාගේ රටක ඉපදෙන්න පුරුවේ කරුමෙට උනාට වාසනා ගුණය බලපානවා මේ රටින් එළියේ පදිංචි වෙන්න. හැමෝම කරුම කරලා නැති නිසා ඉපදිලා මේකෙම මැරෙන්නේ නැතුව තොලින්ජි වෙනවා ගොඩ එවුන්. එහෙමත්ම රට හරක් ටිකක් තමා මේකේ ජිවත් වෙන්න මෙකෙඉ මැරෙන්න. මේ ඉපදෙන මැරෙන අපගේ රටයි කියන්නේ. උන්ටත් ග්රීන්කාඩ් දුන්නොත් උනුත් යනවා.. දෙන්නේ නැති නිසා මේක ලෝකේ හොදම රට කියලා හිත රවට්ටගෙන මේකෙම ඉන්නවා/.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom