ලංකාවට ගෙනාපු අළුත් Rolls Royce ඵක මගේ...😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    gnnNEkx.jpeg

    හෝම් ලෑන්ඩ් බත්තරමුල්ල අයිතිකාරය ඉන්නෙ මාලබේ මන් ගිහින් තියෙනව ගෙදරට අම්ම හුඩු පොරගෙ ගෙදරට පල්ලෙහා තඩි කුබුරක් තියෙනව එකත් පොරගෙ එයා එයාටම වවල එයාගෙ කුබුරෙ වැවෙන හාල් විතරයි කන්නෙ.. එලවලුත් වවනව කට්ටිය දම්මල ගේ නම් ලොකු විශාල ගෙයක් නෙවෙ හැබැයි පට්ට වාහන ටිකක් තියෙනව පොරට තව...

    FB comment

    මේ වගේ පට්ට සල්ලිකාරයෝ තව කොච්චර අැද්ද ලංකාවේ..😱
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Me image eka tibba thana link eka dannako.

    Homeland lage building ekaka wada karalada oya dial ekage ath deka nathi une? Nathnam sarcastic post ekak da?
    ------ Post added on May 24, 2025 at 2:41 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    🤭 සිංහලු රැවටිලාද මේකට.
    මේ ඩයල් එක ටික් එකෙ විකාර කරන ඩයල් එකක් බන්,
    මට නම මතක නැ, සෙට් උනොත් දාන්නම්
     
    • Sad
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    යුද්දෙට ගිහින් අත් දෙකම අහිමි උන රණවිරුවෙක් නේද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    🤭 සිංහලු රැවටිලාද මේකට.
    මේ ඩයල් එක ටික් එකෙ විකාර කරන ඩයල් එකක් බන්,
    මට නම මතක නැ, සෙට් උනොත් දාන්නම්
    යුද්දෙට ගිහින් අත් දෙකම අහිමි උන රණවිරුවෙක් නේද
    porage hands nadda ban
    Seems like bro has no hands ?

    බොරුවට හදපු ඵකක් දාල තියෙන්නේ..මේක අැත්ත ඵක..අඩෝ ලංකාවේ උන් අත් කකුල් නැති උන්වත් දැන් ජෝක් ඵකට ගන්නවනේ..☹️

    gnnNEkx.jpeg

    නලින් හේරත් මහතා කියන්නේ ලංකාවේ දේපල වෙළඳාම් සමාගම්වල අංක එකේ සන්නාමයේඅයිතිකරු.පොඩි තැනක ඉඳලා ඉහලටම ආපු මනුස්සයෙක්.විශේෂයෙන් දකුණේ ගාල්ලේ ඉපදිලා ලංකාවේ පමණක් නොව විදේශයන්ගේ පවා ආයෝජන සිදු කරලා ලංකාවට මහා පරිමාණ ඩොලර් ගෙන එන ව්‍යාපාරිකයෙක්.විශාල පිරිසකට රැකියා ලබාදෙමින් විශේෂයෙන් ආර්ථික පීඩනයක් පැවති කාල වකවානුවලදී පවා බොහෝ දෙනෙකුට එතුමා රැකියා ලබා දුන්නා.එවැනි ව්‍යාපාරිකයන් තමයි මේ රටට අවශ්‍ය කරන්නේ.එතුමා කුඩු ගෙනල්ල නෑ එතනෝල් ගෙනල්ලා නෑ බාලා බෙහෙත් ගෙනල්ලා නෑ ඇන්ටිජන් ගෙනල්ලා නෑ එතුමාගේම සංකල්ප අනුව දියුණු වී දැනට ලංකාවේ නවීන නිවාස ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාවට ලබාදුන් විශිෂ්ට ව්‍යවසායකයෙක්.අපිට වුණත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා එතුමා වැනි ප්‍රධානියෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන.දීර්ඝායුෂ ලැබේවා එතුමාට..

    FB comment

    https://www.facebook.com/share/1EN47amDp3/
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    Me image eka tibba thana link eka dannako.

    Homeland lage building ekaka wada karalada oya dial ekage ath deka nathi une? Nathnam sarcastic post ekak da?
    ------ Post added on May 24, 2025 at 2:41 PM
    මටනම් පෙන්නේ මේක බොරුවක් , home lands අයිති නලින් හේරත් ට පොරගේ ගෙදර තියෙන්නේ රාජගිරියේ මම පුද්ගලිකව දන්නවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මටනම් පෙන්නේ මේක බොරුවක් , home lands අයිති නලින් හේරත් ට පොරගේ ගෙදර තියෙන්නේ රාජගිරියේ මම පුද්ගලිකව දන්නවා තැන

    ඉතිං බං තව ගෙවල් අැති..

    https://www.facebook.com/share/1EN47amDp3/

    https://www.facebook.com/share/p/15R9xbmxNm/

    මිනිහට rolls royes පිස්සුවක් තියෙනවා වගේ කොහොමත්..😄

    Q906gdY.png
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    උඹ කලින් දාලා තිබුනේ අත්දෙක නැති එකෙක්ගේ photo එකෙක් නේ , ඒ ඉන්නේ නලීන් නෙවෙයි

    ඔව් ඒක බොරුවට හදපු ඵකක්ලු.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    gnnNEkx.jpeg

    හෝම් ලෑන්ඩ් බත්තරමුල්ල අයිතිකාරය ඉන්නෙ මාලබේ මන් ගිහින් තියෙනව ගෙදරට අම්ම හුඩු පොරගෙ ගෙදරට පල්ලෙහා තඩි කුබුරක් තියෙනව එකත් පොරගෙ එයා එයාටම වවල එයාගෙ කුබුරෙ වැවෙන හාල් විතරයි කන්නෙ.. එලවලුත් වවනව කට්ටිය දම්මල ගේ නම් ලොකු විශාල ගෙයක් නෙවෙ හැබැයි පට්ට වාහන ටිකක් තියෙනව පොරට තව...

    FB comment

    මේ වගේ පට්ට සල්ලිකාරයෝ තව කොච්චර අැද්ද ලංකාවේ..😱
    Yako nalin hearth kiyanne ape boss. Gewal rajagiriye. Nikan boru nokiya hitapan. 😂😂
     
    • Like
    Reactions: hi.dushan

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    gnnNEkx.jpeg

    හෝම් ලෑන්ඩ් බත්තරමුල්ල අයිතිකාරය ඉන්නෙ මාලබේ මන් ගිහින් තියෙනව ගෙදරට අම්ම හුඩු පොරගෙ ගෙදරට පල්ලෙහා තඩි කුබුරක් තියෙනව එකත් පොරගෙ එයා එයාටම වවල එයාගෙ කුබුරෙ වැවෙන හාල් විතරයි කන්නෙ.. එලවලුත් වවනව කට්ටිය දම්මල ගේ නම් ලොකු විශාල ගෙයක් නෙවෙ හැබැයි පට්ට වාහන ටිකක් තියෙනව පොරට තව...

    FB comment

    මේ වගේ පට්ට සල්ලිකාරයෝ තව කොච්චර අැද්ද ලංකාවේ..😱

    69 Lakshey Chanda walin supiri pala nelan tiyenne meywage sallikarayo
    Import okkoma luxuary