ලංකාවට චීනය පොල්ල තියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකාවට නැවත ණය හෝ ආධාර නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බවට තොරතුරු වාර්තා වේ.

    දැනට මෙරටට පැමිණ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් කණ්ඩායමක් හමුවූ අවස්ථාවේ මේ බව දැනුම්දී ඇත.

    මෙසේ චීනය ණය හෝ ආධාර නොදීමට යාම ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගෙන කෙරෙන බව ද එම රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහන් කර තිබේ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටලුව එක් ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇති අතර, චීනයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ආපසු හරවා යැවූ පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව දෙවන කරුණ ලෙස සඳහන් කර තිබේ.

    මේ වන විට චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 16ක් පමණ ණය දී ඇත. චීනයෙන් ශ්‍රී ලංකාවට දුන් මුදල් යොදවා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා නැතැයි ද, ලබාගෙන තිබුණු ණය මුදල් ගෙවීම පමණක් කර ඇති බව ද එම රාජ්‍යතාන්ත්‍රික පිරිස පෙන්වා දී ඇත.

    ඉදිරියේදී මෙම තත්ත්වය යටතේ ඉන්දියාවෙන් පොලියට ණය ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ද එම පිරිස අවධාරණය කර ඇත.

    චින නියම යාලුවෙක් පර සුද්ද වගේ කොටින්ගෙ පුක ලෙව කන්නෙ නැ..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    චීනයෙන් ශ්‍රී ලංකාවට දුන් මුදල් යොදවා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා නැතැයි ද, ලබාගෙන තිබුණු ණය මුදල් ගෙවීම පමණක් කර ඇති බව ද එම රාජ්‍යතාන්ත්‍රික පිරිස පෙන්වා දී ඇත.
    :lol: :lol: :lol: (y) (y)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකෝ බන් සති අන්ත පුවත්පතක් වාර්තාකරයි කියන කෑල්ල කැපුවෙ????🤣🤣🤣 අර තෙර්ඩ් එකේ ඒක දාල ගූ උන හින්ද නේද නොදකින් පොන්නය..🤭🤭
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොකෝ බන් සති අන්ත පුවත්පතක් වාර්තාකරයි කියන කෑල්ල කැපුවෙ????🤣🤣🤣 අර තෙර්ඩ් එකේ ඒක දාල ගූ උන හින්ද නේද නොදකින් පොන්නය..🤭🤭
    wimaluth lept eka hinda chinuth lept wuna wenna barida
     
    • Haha
    Reactions: dilann

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මේ වන විට චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 16ක් පමණ ණය දී ඇත. චීනයෙන් ශ්‍රී ලංකාවට දුන් මුදල් යොදවා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා නැතැයි ද, ලබාගෙන තිබුණු ණය මුදල් ගෙවීම පමණක් කර ඇති බව ද එම රාජ්‍යතාන්ත්‍රික පිරිස පෙන්වා දී ඇත.

    hamboo dead 🔫🔫
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොකෝ බන් සති අන්ත පුවත්පතක් වාර්තාකරයි කියන කෑල්ල කැපුවෙ????🤣🤣🤣 අර තෙර්ඩ් එකේ ඒක දාල ගූ උන හින්ද නේද නොදකින් පොන්නය..🤭🤭

    onna penala yanawa ehema newei??ko pennapanko ehema thenak????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    onna penala yanawa ehema newei??ko pennapanko ehema thenak????
    ශ්‍රී ලංකාවට යළිත් ණය හෝ ආධාර ලබා නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

    ලංකාවට දැනට පැමිණ සිටි රාජතාන්ත්‍රිකටන් පිරිසක් විසින් ආණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලඥයන් කණ්ඩායමක් සමග මේ බව සඳහන් කර ඇත.

    https://lankacnews.com/චීනය-ශ්රී-ලංකාව-අතහරී-ණ/

    **පොන්න තිරිසනා එකකින් තෙර්ඩ් දල ගූ වෙලා , ඒ ගු උන කෑල්ල කපල වෙන තෙර්ඩ් එකක් දාල, නොදකින් ගූ පොන්නය.🤭🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකාවට යළිත් ණය හෝ ආධාර ලබා නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

    ලංකාවට දැනට පැමිණ සිටි රාජතාන්ත්‍රිකටන් පිරිසක් විසින් ආණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලඥයන් කණ්ඩායමක් සමග මේ බව සඳහන් කර ඇත.

    https://lankacnews.com/චීනය-ශ්රී-ලංකාව-අතහරී-ණ/

    **පොන්න තිරිසනා එකකින් තෙර්ඩ් දල ගූ වෙලා , ඒ ගු උන කෑල්ල කපල වෙන තෙර්ඩ් එකක් දාල, නොදකින් ගූ පොන්නය.🤭🤭🤭

    ko ithin,uba kiyana ara thread eka,?????? ane wesa ballo kiyana deyak hariyata pennapanko.

    ithin ponnayo tho cnews eka demmata wedak naha, mama copy kare cnews newei.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ko ithin,uba kiyana ara thread eka,?????? ane wesa ballo kiyana deyak hariyata pennapanko.
    තෙර්ඩ් එක පෙන්න පෙන්ඩ ඉන්ඩ දෙයක් නැනෙ පොන්නයො, තොගෙ පොන්න වැඩේ ඔප්පු කරා ඒ ඇති හොදටම, තෙර්ඩ් ක්ලෝස්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තෙර්ඩ් එක පෙන්න පෙන්ඩ ඉන්ඩ දෙයක් නැනෙ පොන්නයො, තොගෙ පොන්න වැඩේ ඔප්පු කරා ඒ ඇති හොදටම, තෙර්ඩ් ක්ලෝස්.

    ithin kane kiyanne ara thread eka kiuwe kokata mama ehema ekak damme naha. anika, ithin ponnayo tho cnews eka demmata wedak naha, mama copy kare cnews newei

    ko oppu kare monada ??? koheda????

    ko ponnaya gu nala giyada??? monada oppu kare pennaopanko???? lejja nedda pons
    ------ Post added on Mar 6, 2022 at 1:07 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ithin kane kiyanne ara thread eka kiuwe kokata mama ehema ekak damme naha. anika, ithin ponnayo tho cnews eka demmata wedak naha, mama copy kare cnews newei

    ko oppu kare monada ??? koheda????

    ko ponnaya gu nala giyada??? monada oppu kare pennaopanko???? lejja nedda pons
    ------ Post added on Mar 6, 2022 at 1:07 AM
    ලොල් ගූ පොන්නය රෙද්ද ගලෝගෙන කියෝනව , නොදකින් ඔහොම තෙර්ඩ් දාල ගූ වෙන්ඩ එපා පොන්නයො එකක් නම් කමක් නැ එකම සීන් එකට තෙර්ඩ් දාල දෙකෙන්ම බඩ උනා පොන්නය..🤣🤣🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොල් ගූ පොන්නය රෙද්ද ගලෝගෙන කියෝනව , නොදකින් ඔහොම තෙර්ඩ් දාල ගූ වෙන්ඩ එපා පොන්නයො එකක් නම් කමක් නැ එකම සීන් එකට තෙර්ඩ් දාල දෙකෙන්ම බඩ උනා පොන්නය..🤣🤣🤣🤣🤣

    ane ponnayo, hadissu una wage asarana wenna epa ponnayo, hithuwada uba wage mama nugath modayek kiyala

    menna oppu kara mama dapu news ekai, link ekai, onna tho pacha keala bada wella ponnayek una, dan ithin supurudu paridi lissala paayan

    ලංකාවට චීනය පොල්ල තියයි | Gossip Lanka News

    රී ලංකාවට නැවත ණය හෝ ආධාර නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බවට තොරතුරු වාර්තා වේ.

    දැනට මෙරටට පැමිණ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් කණ්ඩායමක් හමුවූ අවස්ථාවේ මේ බව දැනුම්දී ඇත.

    මෙසේ චීනය ණය හෝ ආධාර නොදීමට යාම ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගෙන කෙරෙන බව ද එම රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහන් කර තිබේ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටලුව එක් ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇති අතර, චීනයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ආපසු හරවා යැවූ පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව දෙවන කරුණ ලෙස සඳහන් කර තිබේ.

    මේ වන විට චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 16ක් පමණ ණය දී ඇත. චීනයෙන් ශ්‍රී ලංකාවට දුන් මුදල් යොදවා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා නැතැයි ද, ලබාගෙන තිබුණු ණය මුදල් ගෙවීම පමණක් කර ඇති බව ද එම රාජ්‍යතාන්ත්‍රික පිරිස පෙන්වා දී ඇත.

    ඉදිරියේදී මෙම තත්ත්වය යටතේ ඉන්දියාවෙන් පොලියට ණය ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ද එම පිරිස අවධාරණය කර ඇත.

    ara @nicjosh83 ponnaya wagema, thotath dan hemadama magen pukshanaya wela hangena eka purudak unada moda harako???
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොකෝ බන් සති අන්ත පුවත්පතක් වාර්තාකරයි කියන කෑල්ල කැපුවෙ????🤣🤣🤣 අර තෙර්ඩ් එකේ ඒක දාල ගූ උන හින්ද නේද නොදකින් පොන්නය..🤭🤭
    බලාගෙන යද්දි හොරාකාපු එකවිතරයිනෙ කරල තියෙන්නෙ @erozan #baiyo-noena-threads
     
    • Haha
    Reactions: SLK_sri