ලංකාවට ඩොලර් හොයන්න ලේසි ක්‍රමයක්

Aviclub

Member
Apr 21, 2022
17
13
3
ලංකාවේ මේ සොච්චම් දෙකක් වියදම් කරලා හදන කබල් ෆිල්ම් බලන්නේ කව්ද? ලංකාව ඇතුලෙවත් මිනිස්සු බලන්නේ නැහැ
පැරණි චිත්‍රපට හොද තත්වයේ නැත්නම් අලුතින් ලන්කාවේ දුලීකා ,බිමල්,ජැක්සන්,කලණ,හේමසිරි ලියනගේ,මහේන්ද්‍ර පෙරේරා වැනි චරිතාන්ග කලාකරුවන් යොදාගෙන හොද පිටපතකට අනුව නව නිර්මාන කලොත් ??
 
leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    :love: :yes: රටට ආදරේ කරන කපල් 10000ක් පෝන් හබ් චැනල් 10000 ක් හදලා ඩේලි වීඩියෝ එක ගානේ අප්ලෝඩ් කලොත් එක චැනල් එකකට ඩොලර් 3000 - 5000 ක් ගන්න පුළුවන් මාස එකහමාරකට පස්සේ. මූන පෙන්නන්න ඕනෙත් නෑ. රට ඉන්න ලංකාවේ උන්ට තියෙන්නේ වීඩියෝ බලලා ඇඩ්ස් ක්ලික් කරලා සපෝර්ට් එක දෙන්න.

    දෙවෙනි මාසේ ඉදන් එක චැනල් එකකට ඩොලර් 2000ක් ආවත් $20000000ක් එනවා. :P

    ඉන්දියාවට නම් ඩොලර් බිලියන ගානක් එනවා. Globally පෝන් industry worth එක $100 billion.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    හොඳ වැඩක් කරනවානම්. ලංකාවේ හිගන ගති අයින් කරන්න මේ දුපත් මානසිකත්වයෙන් ආගම සිංහල බව ඉඳලා වෙන ලබ්බක් නැහැ
     
    • Like
    Reactions: leeroxxroxx

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    ඕවා හරියක් නෑ. රටටම සිකිල තියෙන එකේ, porn industry එක තමා 😅😝
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බිබී හිටිය වතුර එක ඉස්පොල්ලේ ගියා යකෝ 🤣විහිළුවක් කරද්දී මිනිහෙකුට දරාගන්න පුළුවන් මට්ටමේ විහිලු කරපන් 🤣🤣🤣
     
    • Haha
    Reactions: avjayarathne

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා international level එකට අරන් ගියොත් ඉන්දියාවෙන් නඩු දානවා අපේ ඒවා copy කලා කියලා. ආදායම් කෙසේ වෙතත් වන්දි ගෙවලා පණ යයි
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ලංකාවේ පැරණි චිත්‍රපට ක්ෂේත්‍රය ඉතා ඉහල තැනක තියෙනවා උදාහරන ලෙස ගිනිඅවි සහ ගිනි කෙලි,දඩු මොනර වගේ චිත්‍රපට ..ඉතින් මේවා පිටරට වල රූපවාහිනී නලිකා වල සහ චිත්‍රපට ශාලා වල ප්‍රදර්ශනය කල නොහැකිද?? තිනා කියලා අකුරු දෙක ගහලා ඕවා අභාවයට යන්න දෙන එක නෙමෙයි නේද විය යුත්තේ??
    අදහසක් පමණි

    පසුව එක් කරන ලදි
    පැරණි චිත්‍රපට හොද තත්වයේ නැත්නම් අලුතින් ලන්කාවේ දුලීකා ,බිමල්,ජැක්සන්,කලණ,හේමසිරි ලියනගේ,මහේන්ද්‍ර පෙරේරා වැනි චරිතාන්ග කලාකරුවන් යොදාගෙන හොද පිටපතකට අනුව නව නිර්මාන කලොත් ??
    තිස්ස නාගොඩවිතානගෙ සම්පූර්ණ film එකතුවම උගෙ family එකෙන් කරන Vod.lk එකේ බලන්න පුළුවන් බං. මාසෙකට ඩොලර් 4.99, අවුරුද්දකට ඩොලර් 29.99. අවුරුදු 4 ක විතර ඉඳලා තියෙන එකක්. එකම දේ අප්ඩේට් නැති නිසා subscribe වෙන එක පාඩුයි.

    අනික කුම්මැහි හැත්ත ටිකක් ගෙවලා https certificate එකක් අරගන්නෙ නෑ. ඉතින් credit card එකක් දාන්නත් කට්ටිය බය වෙනවානෙ බං. සයිට් එකත් phone වලට friendly නෑ. ඔය හැම දේම නිසා බිස්නස් බහිනවා ඇති. අපේ උන්ගෙ හරක් මොළේ. 🙄

    http://www.vod.lk

    Last edited:
    • Love
    Reactions: Sonic best

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    පැරණි චිත්‍රපට හොද තත්වයේ නැත්නම් අලුතින් ලන්කාවේ දුලීකා ,බිමල්,ජැක්සන්,කලණ,හේමසිරි ලියනගේ,මහේන්ද්‍ර පෙරේරා වැනි චරිතාන්ග කලාකරුවන් යොදාගෙන හොද පිටපතකට අනුව නව නිර්මාන කලොත් ??
    Minissunta relatable, e kiyanne thamantath experience thiyena widiye deyak balanna thamai minissu kamathi. Eka nisa mehe hadana film apita witharak neme international quality ekakata haduwath pita ratawala minissu balanne naha unta relatable nathi nisa.
    Api hollywood, bollywood movies baladdi thathwe e wage nemei. Api issara idanma ewa balala thiyena nisa ewaye context eka api dannawa. Eth foreign un mehe culture eka ganawath melo deyak danne nathuwa owa balanne na. kotinma kiwwoth entertainment kiyana de lesiyen export karanna puluwan deyak nemei.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    dollar genna mage adahasak tiyenawa parliment eke inna aya maina family eke inna hatikare ayage bodi parts salli walata pita rata wikunamu
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Minissunta relatable, e kiyanne thamantath experience thiyena widiye deyak balanna thamai minissu kamathi. Eka nisa mehe hadana film apita witharak neme international quality ekakata haduwath pita ratawala minissu balanne naha unta relatable nathi nisa.
    Api hollywood, bollywood movies baladdi thathwe e wage nemei. Api issara idanma ewa balala thiyena nisa ewaye context eka api dannawa. Eth foreign un mehe culture eka ganawath melo deyak danne nathuwa owa balanne na. kotinma kiwwoth entertainment kiyana de lesiyen export karanna puluwan deyak nemei.
    ලංකාවේ මිනිස්සු ටද target කරන්නේ ? රටෙන් පිට ඉන්න ගාන ලක්ෂ 30ක් වගේ. ඔතනිනින් සිංහල පිළුවන් අය කියක් ද දන්නේ නැහැ , අනෙක ලංකාවේ බාල ෆිල්ම් බලයිද ඔච්චර හොඳ ෆිල්ම්ස් ලෝකේ තියෙද්දී.