ලංකාවට තාම Phone එන්නේ නැනේ?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Phone එකක් ගන්න ඕන. තාම තියෙන්නේ එක්කෝ වේලිච්ච ඉතුරුවෙච්ච budget Phones නැත්තන් pre order කරන්න වෙන flagships. Midrange මොකවත් නැ. OPPO, Vivo හොයන්නවත් නෑ. තියෙන ඒවත් company වලින් ගෙනාපු ඒවා නෙමේ වගේ (no warranty/software warranty only වගේ). 1,50ක් දීල midrange එකක් ගන්නත් මොකක්ද වගේ. 60ට 70ට තිබ්බ එව්වා නොවැ... හරියන්නේ නැ තවදුරටත් ලඩකාව...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,790
    113
    Phone එකක් ගන්න ඕන. තාම තියෙන්නේ එක්කෝ වේලිච්ච ඉතුරුවෙච්ච budget Phones නැත්තන් pre order කරන්න වෙන flagships. Midrange මොකවත් නැ. OPPO, Vivo හොයන්නවත් නෑ. තියෙන ඒවත් company වලින් ගෙනාපු ඒවා නෙමේ වගේ (no warranty/software warranty only වගේ). 1,50ක් දීල midrange එකක් ගන්නත් මොකක්ද වගේ. 60ට 70ට තිබ්බ එව්වා නොවැ... හරියන්නේ නැ තවදුරටත් ලඩකාව...
    වොරන්ටි නැතුව නං ගතෑකි eBay, Aliexpress
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    වොරන්ටි නැතුව නං ගතෑකි eBay, Aliexpress

    used labai pixel,sony,cheap japan phones
    Used ඒවා, warranty නැති ඒවා මට පොඩ්ඩක් අවුල් මොකද මන් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් වත් Phone එකක් use කරන හින්දා..

    Liberty bump
    Liberty, MC එක පැත්තේ පොඩ්ඩක් කරක් ගහන්න ඕන වෙලාවක...