ලංකාවට දොලර් ගේන Genesis Business School Kurunegala crypto වංචාව

EVC

Well-known member
  • Sep 15, 2008
    28,920
    21,158
    113

    Genesis Business School kurunagala කියන crypto වංචාව

    Captuccre.jpg

    Captccure.jpg

    founder of the Ponzi scheme

    Captxxure.jpg

    Capturexx.jpg

    1:6 හම්බෙන හැටි
    :lol: :lol:

    ddd.jpg

    පිරමිඩ වගේ :lol::lol:

    Capssssssture.jpg

    Captussre.jpg

    Business pitch eka
    :p :p

    ලංකාවට දොලර් ගේන ITN program එක
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමි මුනුබුරෙක් ලු :p:p

    s.jpg

    බැලුම්ගල programme

    සිංහලු හැමදාම රැවටෙනවා

    mahinda-namal-basil.jpg

    :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,369

    Manda ban, hamadaama pukey aran aai ewatama salli daanawa. Samahara un kiyanawa godak un okey risk eka danna nisa suduwak wage karanne kiyala i.e. puluwan kaaley gaana kadagena maruwenawa.

    Mama hituwe MTFE arapu arillata aai minissu owata yana ekak ne kiyala. Balan giyama apine oi moda :lol: :lol:
     
    • Haha
    Reactions: Hankook

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ස්මාට්ෆෝන් පාවිච්චි කරාට , බර දාර්ශනික ටෝක් දුන්නට ලංකාවෙ බහුතරයක් මේවගේ හරක්. මුන්ට මොන සැපද, මොනාහරි කාලා මොකෙකුට හරි කබුරලා විදෝලා මැරිලා යයි
     
    • Like
    Reactions: Sen-lu and jay-shan

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    උපාධිවලින් තඹ සතේක වැඩක් නෑ දැන්.. උපාධිකාරයෝ තමයි දැන් ලංකාවේ හොරු..🤮
    එකම විසඳුම ..👇👇👇

    z_p04-JVP.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,909
    113
    ආශ්චර්යමත් රටක
    Manda ban, hamadaama pukey aran aai ewatama salli daanawa. Samahara un kiyanawa godak un okey risk eka danna nisa suduwak wage karanne kiyala i.e. puluwan kaaley gaana kadagena maruwenawa.

    Mama hituwe MTFE arapu arillata aai minissu owata yana ekak ne kiyala. Balan giyama apine oi moda :lol: :lol:

    අවුරුදු 50 කටත් වඩා රටට තඹ සතේක දෙයක් නොකර පයි කොටව කොටව රටම බංකොළොත් කරපු ෆේල් පොන්නයන්ගෙන් දියුණුව බලාපොරොත්තු වෙන තෝ වගේ තැරි බයි මීහරකෙක් අහන ප්‍රශ්නයක්ද ඔය 😹😹😹

    තෝ වගේ මීහරක් තමා ඉන්නෙ තව පිරමිඩ සීයක් ආවත් සල්ලි දානවා. තව අවුරුදු 500ක් ෆේල් උනත් චන්දෙ දෙනවා 😆😆😆
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    No one:

    වියලි කලාපීය හදවත් තව ටික දවසකින් :

    මඩ ගහනා උන් හැදිගෑවිලා පල......
    අකුල් හෙලන උන් හිස් මත වැදෙයි හෙණ.....
    පොඩි මිනිහගෙ දුක් දැක දෙවියනේ අද.....
    වොලට් එකට වැටියන් අද
    ඩොලර් කද........
     
    • Haha
    Reactions: Sen-lu

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    amu harak ada manussayage degeree wala adumagane kisima medical related nah Doctor (MBBS) health admin hitiya kiala ochchara mole nadda minissunta owata invest karaddi phones ema tibbata internet ema
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,369
    113
    අවුරුදු 50 කටත් වඩා රටට තඹ සතේක දෙයක් නොකර පයි කොටව කොටව රටම බංකොළොත් කරපු ෆේල් පොන්නයන්ගෙන් දියුණුව බලාපොරොත්තු වෙන තෝ වගේ තැරි බයි මීහරකෙක් අහන ප්‍රශ්නයක්ද ඔය 😹😹😹

    තෝ වගේ මීහරක් තමා ඉන්නෙ තව පිරමිඩ සීයක් ආවත් සල්ලි දානවා. තව අවුරුදු 500ක් ෆේල් උනත් චන්දෙ දෙනවා 😆😆😆
    Kauda ponnayo diyunuwak bala porothu une. Umbalage jaana tiyena ponnayo lankawe innakan meka goda danna be. Ekai kiwe loku loku wada natuwa oya duwana widiyata tibbanam apita athi kiyala. Mamanam hamba karan kanawa.

    Ehe model, mehe model lankaawe karanna gihin meeta aurudu 2 3kta kaalin naapu naamath ekka lapaya wage tawa fail ponnayek form karanna onakamak ne api. Onam okawa Ausi genihilla, umbalage pranthayakata daapan apita paw denne natuwa 🤭 🤭
     
    • Like
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,909
    113
    ආශ්චර්යමත් රටක
    Kauda ponnayo diyunuwak bala porothu une. Umbalage jaana tiyena ponnayo lankawe innakan meka goda danna be. Ekai kiwe loku loku wada natuwa oya duwana widiyata tibbanam apita athi kiyala. Mamanam hamba karan kanawa.

    Ehe model, mehe model lankaawe karanna gihin meeta aurudu 2 3kta kaalin naapu naamath ekka lapaya wage tawa fail ponnayek form karanna onakamak ne api. Onam okawa Ausi genihilla, umbalage pranthayakata daapan apita paw denne natuwa 🤭 🤭

    ඔව් ඔව් උබට ඕන රට වලපල්ලට යන්න තමා. මම ඒක තමා කලිනුත් කිව්වෙ. තොපි කැමති නෑ රට දියුණු වෙනවට. මොකද තොපි වගේ ෆේල් පොන්නයන්ට එතකොට තැනක් නැතිවෙන නිසා.

    රට වලේ තියාගෙන රුපියල බලුකරලා තියාගත්තම හම්බවෙන ඩොලර් ගාන ලොකුකරලා රුපියල් වලින් පෙන්නන්න පුලුවන් එතකොටනේ. 😹😹

    මම දන්නව යකෝ තොපේ උවමනාව. තොට විතරක් නෙවෙයි පංකාව තමයි ගෝට් චීස් කන්න කියාපු රට කියන 99.9999% මූසල බල්ලො ඔහොම තමයි. හැබැයි කියන්නෙ තොපි තරං රට ගැන හිතන උන් තව තුන් ලෝකෙ වත් නෑ කියලා. ඇත්තම කතාව ඒකෙ අනිත් පැත්ත 🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,369
    113
    ඔව් ඔව් උබට ඕන රට වලපල්ලට යන්න තමා. මම ඒක තමා කලිනුත් කිව්වෙ. තොපි කැමති නෑ රට දියුණු වෙනවට. මොකද තොපි වගේ ෆේල් පොන්නයන්ට එතකොට තැනක් නැතිවෙන නිසා.

    රට වලේ තියාගෙන රුපියල බලුකරලා තියාගත්තම හම්බවෙන ඩොලර් ගාන ලොකුකරලා රුපියල් වලින් පෙන්නන්න පුලුවන් එතකොටනේ. 😹😹

    මම දන්නව යකෝ තොපේ උවමනාව. තොට විතරක් නෙවෙයි පංකාව තමයි ගෝට් චීස් කන්න කියාපු රට කියන 99.9999% මූසල බල්ලො ඔහොම තමයි. හැබැයි කියන්නෙ තොපි තරං රට ගැන හිතන උන් තව තුන් ලෝකෙ වත් නෑ කියලා. ඇත්තම කතාව ඒකෙ අනිත් පැත්ත 🤣🤣🤣
    Umbala wage ponnayo innakan rata diyunu karanna be wesige putha. Mata dollar eka keeyata tibbath ekai badu mila e widiyata flactuate wenawanam. Mama komath above average hamba karanwa :p :p

    badu mila wadi wena ekata wada badu nathi eka aul. Umbalata kanna bonna salli ne kiyala api mona karanada ban 🤭🤭
     
    • Haha
    • Like
    Reactions: shenat and Hankook

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    CBSL එකෙන් පඩි මදි නිසා අස් උන එකෙක් කතා කරයි​

    From an Ex Central Banker​

    renderTimingPixel.png

    I thought sharing my opinion on the recent salary hike of the CBSL. Usually, I don't discuss matters in social media, but I've seen some untrue comments in a related thread. So, here's my two cents.

    Is the salary hike justifiable? No & Yes. There are some really talented people in CBSL who's getting paid less than they deserve and far below the industry average. So for them, it's a YES. Unfortunately, for the majority of the staff with their "Kanthoru" attitude do not deserve it. Will be explained next.
    Talent profile in CBSL: For an organization with so much power, their human resourcing practices are shite. CBSL follows a decade old examination-based practice to recruit staff (Not office assistants). So number of people with zero soft-skills, people with zero economics and banking knowledge get hired. Theoretically, they have talent. But not in Economics! For example, out of 100 persons recruited, there may be 5-10 Economics graduates and 30-40 Physical science (and whatnots) graduates. Another laughable example is CBSL recruits "Assistant Directors" to be Software Engineers.

    Why now? Well, people are leaving. Of course, as you may have guessed, the most talented people are leaving for better pay and better jobs. There were some 50 resignations in the last two years (LOL, including me -- with no talent at all) Hence, the untimely salary hike.
    To put matters into perspectives. An engineering graduate from UOM will most likely leave CBSL if they don't get paid above 500K. OOH, a graduate with a MA in geography will happily accept this salary to be in this completely unrelated job. We don't have negotiated salaries in gov organizations, so it's messed up.

    View attachment 224935

    View attachment 224936
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,275
    8,168
    113
    ඔව් ඔව් උබට ඕන රට වලපල්ලට යන්න තමා. මම ඒක තමා කලිනුත් කිව්වෙ. තොපි කැමති නෑ රට දියුණු වෙනවට. මොකද තොපි වගේ ෆේල් පොන්නයන්ට එතකොට තැනක් නැතිවෙන නිසා.

    රට වලේ තියාගෙන රුපියල බලුකරලා තියාගත්තම හම්බවෙන ඩොලර් ගාන ලොකුකරලා රුපියල් වලින් පෙන්නන්න පුලුවන් එතකොටනේ. 😹😹

    මම දන්නව යකෝ තොපේ උවමනාව. තොට විතරක් නෙවෙයි පංකාව තමයි ගෝට් චීස් කන්න කියාපු රට කියන 99.9999% මූසල බල්ලො ඔහොම තමයි. හැබැයි කියන්නෙ තොපි තරං රට ගැන හිතන උන් තව තුන් ලෝකෙ වත් නෑ කියලා. ඇත්තම කතාව ඒකෙ අනිත් පැත්ත 🤣🤣🤣
    උබ දැන් ඔහොම කිව්වට 2019 වද බය්යෙක් වෙලා ගෝඨාට කඩේ ගියානේ🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    owata salli witharak danna barida ban, referral set karanne nathuwa?
    owala mulin set wena ewun hondata hoyanawa.. referral set karala un kelogena gedara ena nisa referral set nokara danna puluwan nam maru...