ලංකාවට දොලර් ගේන Genesis Business School Kurunegala crypto වංචාව

shenat

Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    Umbala wage ponnayo innakan rata diyunu karanna be wesige putha. Mata dollar eka keeyata tibbath ekai badu mila e widiyata flactuate wenawanam. Mama komath above average hamba karanwa :p :p

    badu mila wadi wena ekata wada badu nathi eka aul. Umbalata kanna bonna salli ne kiyala api mona karanada ban 🤭🤭

    ඔන්න ඕක තමා පොන්නයෝ මම කිව්වෙ. තොපි වගේ ෆේල් පොන්නයො පොරවල් වෙන්නෙ ලංකාවෙ බංකොළොත් කමට පින්සිද්ද වෙන්න. බංකොළොත් නැති රටක තොපිට කිසිදෙයක් කරගන්න බෑ. 😹😹

    ඒ නිසා ලංකාව දිගටම බංකොළොත් කරගෙන රුපියල බල්ලට දාගන්න පුලුවන් එවුන්ව බලේ තියන්න තමා තොපි ප්ගෑන් කරන්නෙ. නොදකින් 🤮🤮
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,330
    113
    ඔන්න ඕක තමා පොන්නයෝ මම කිව්වෙ. තොපි වගේ ෆේල් පොන්නයො පොරවල් වෙන්නෙ ලංකාවෙ බංකොළොත් කමට පින්සිද්ද වෙන්න. බංකොළොත් නැති රටක තොපිට කිසිදෙයක් කරගන්න බෑ. 😹😹

    ඒ නිසා ලංකාව දිගටම බංකොළොත් කරගෙන රුපියල බල්ලට දාගන්න පුලුවන් එවුන්ව බලේ තියන්න තමා තොපි ප්ගෑන් කරන්නෙ. නොදකින් 🤮🤮
    Pako umbata enlishuth be sinhalath bane. Mama kiwe mama dollar rate eka adaala ne badu mila e widiyata change wenawanam. Mokada onama currency ekakin mama above average hamba karanwa lankaawe indagena 🤭 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    උපාධිවලින් තඹ සතේක වැඩක් නෑ දැන්.. උපාධිකාරයෝ තමයි දැන් ලංකාවේ හොරු..🤮
    එකම විසඳුම ..👇👇👇

    z_p04-JVP.jpg
    පොරත් උපාධිකාරයෙක් නිසා කන්ය්උස් උනා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    මේක මට කවුරු හරි මීට කලින් කිව්ව බං. අමතක වුනා ඒ කාලේ ආපු MTFE, OnMAXDT පිරමීඩ වසන්තේ එක්ක.🥲
    තව AI bot කෙනෙක් ඉන්නවා uTrading පොර bull run එකේ හින්ද දැනට අල්ලාගෙන යනවා වගේ පේන්නේ
     
    • Like
    Reactions: kasun_kbp

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Man thawama balan inne crypto coin kiyala china walin ali express dala gennapu bitcoin ethereum wage ewa physically value ekak tiyanawa kiyala lankawe unta wikunanakan. ewa ganna tharan ali modayo set ekak meke inne