ලංකාවට නැව් මගින් අසුචි මලපහ ?

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ගෑස් වලට හොඳ විකල්පයක් තියනවා. අපිට බැරිද මෙහෙම කරන්න . ඉන්දියාවෙන් ලංකාවට නැව් මගින් අඩු මිලට අසුචි මලපහ ඇදලා බයෝ ගෑස් හදන්න පුළුවන්. රටේ ගෑස් ආනයනය කිරීම වෙනුවෙන් වැයවෙන විදේශ සංචිතය ඉතිරි වෙනවා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉන්දියන් ඒවා මොකටද චීනෙන් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ චයිනිස් කක්ක
    එකේ මුල් තොගේ ආව
    පොඩි අව්ලක් තීනවා ඇහැට පේන්නෙවත් නැති බැක්ටීරියාවක් හරීම පොඩි දෙයක් ඒක ඊළඟ තොගේ අහු වෙන්නේ නෑ එතකොට හරි
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Butt ඇයි ඉන්දියාවෙන්
    ලංකාවේ උන් කන්න සල්ලි නැතත් රෙන්නේ ලැට් එකේනේ ඒත් ඉන්දියාවේ උන් පාරේ රෙන්නේ.
    ඉතින් පාරේ රෙන එකේ නැවට ගිහින් රීලා එන්න කිව්වා නම් අඩු ගානට ගූ ගේන්න පුළුවන්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    අපෝ කිරියෙ ලැට් වල වගේ වෙලා මේ හුත්තගෙ ත්‍රෙඩ් නම්. එපා වෙනව.
     
    • Like
    Reactions: EnIgma001

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    බෙයියෝ ගෑස් හදන්න මෙහෙ ඉන්න බයියෝ මදිද
    9m4J.gif
     
    • Haha
    Reactions: hodakolla

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඒකත් කරයි මේ මහ එකා ල 🤣🤣🤣🤣🤣🤣

    ඉන්දීය සාගරයේ කක්කුස්සිය!
    ------ Post added on Sep 25, 2021 at 6:42 AM
     
    • Sad
    Reactions: shenat