ලංකාවට බඩු එවන නිවැරැදි ක්‍රමය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    181017877_4492625300767751_6432216291374217272_n.jpg

    ලංකාවට බඩු එවන නිවැරැදි ක්‍රමය

    අවශ්‍ය ද්‍රව්‍ය :-
    ෆෝන් එකක්
    ෆ්‍රින්ටරයක් / ෆොටෝ කොපි ගහන කඩයක්
    හොඳින් ලියවෙන මාකර් පෙන් එකක්
    A4 කොලයක්
    කාඩ් බෝඩ් කොලයක්

    සාදා ගන්න ආකාරය :- පලමුව ඔබගේ A4 කොලය මත පෙට්ටිය තුල ඇති භාණ්ඩ වර්ගය හා ප්‍රමානය පිලිවෙලින් ලියාගන්න. ඉන් පසු එහි ෆොටෝ එකක් ලබා ගන්න. එම ෆොටෝ එක ගෙදරට යවන්න. එහි ප්‍රින්ට් අවුට් එකක් ගෙන පෙට්ටිය මත අලවන්න. ඉන් පසු පෙට්ටිය තුල බඩු අසුරා ඇති ආකාරය හොඳින් පෙනන සේ ෆොටෝ එකක් ලබා ගන්න. එයද ගෙදරට යවන්න එහි ප්‍රින්ට් දෙකක් ගෙන පෙට්ටිය මත හා අතුලත අලවන්න. ඉන් පසු කාඩ් බෝඩ් කැබැල්ලක ඉහත පිංතූරයේ ඇති ආකාරය සටහනක් යොදා නැව් ගත කරන්න

    (වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මී පාසනම් දිය කල අරක්කු බෝතලයක් පෙට්ටිය තුලට දමන්න. එ පිළිබඳ පවුලේ අයව පමණක් දනුවත් කරන්න. )
    See Less
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,908

    best part

    • Haha
    Reactions: Rankira and ML1987