ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ

    ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ

    ඉන්දියා රාජ්‍ය සභාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ මන්ත්‍රී වසන්ති ස්ටැන්ලි ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය සභාවේ ගිරිය පුප්පාගෙන කැගසද්දී ක්ලාන්ත වී ඇද වැටුණාය. එකෙනෙහිම විවාදය නතර කර වෛද්‍යවරු කැඳවා ඇය නවදිල්ලි නුවර රෝහලකට යවනු ලැබීය. ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍ර හමුදවෙන් මරූ බවට චෝදනා කරමින් කථා කරද්දී ඇය මේ ස්ද්ධියට මුහුණ පෑවාය. වසන්ත ස්ටැන්ලි මාධ්‍යවේදිනියක ද විය.


    85.jpg


    86.jpg


    පට්ට වේසි එතනම මැරෙන්ඩ තිබුනේ :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: pody malli

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    දැඩි වෛරයක් තියෙන්න ඇත්තේ පේන හැටියට.
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මචන්ලා මුන්ට ලOකාවේ දෙමල ජනතාව ගෑන කෑක්කුම නම් මුන් උන්ව ගෙන්ව ගන්ට එපෑ උන්ගේ රටට,